ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

Fade

Well-known member
  • May 25, 2022
    1,123
    2,271
    113
    ඔය ගෑනිත් එක්කනම් රට යන්න එපා. එහේ තනියෙන් එකෙක්ට ගිහිල්ලත් ඉන්න අමාරුයි. ඔය ගෑනි නාහෙන් අඩන්න ගනීවි ඉන්න බෑ කියලා ඒපාර. මට පේන්නේ බැදපු ගෑනි අවුල්. ගෑනිත් එක්කනම් ලොකු දුරක් යන්න අමාරු වෙයි උබට ඔහොම ගියොත්. ඔය දේවල් කියනකොට ගෑනිගේ කනට දෙකක් ගහපන් කට වහපන් හුම්ති තියෙන විදියට තමයි ජීවත් වෙන්න ඕනේ කියලා. ගෑනි හදාගෙන උබ පිරිමියෙක් වගේ හිටියොත්නම් ගොඩ ඒමක් තියෙනවා උබට
     
    • Sad
    Reactions: banda065

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,874
    13,973
    113
    උබට කන්න බොන්නවත් සල්ලි නැති තරමට අවුල් නැත්තන් වාහනයක් ගනින් මමනන් කියන්නෙ. ජීවිතේ පහසු වෙනවනෙ වාහනයක් තියෙද්දි. ඔය ස්ට්‍රෙස් ගතිය වැඩිවෙන්න හේතුවත් පහසුකම් මොකක්වත් නැතුව කඹුරන්න විතරක් වෙන එක.

    එක්කො රෙන්ට් එකට ඉදපන් එහෙම නැත්තන් mortgage එකක් දාලා ගෙවපන්. එහෙම තමා ලෝකෙ කොහෙත් මිනිස්සු ගෙවල් ප්‍රශ්නෙ විසඳගන්නෙ. අත්පිට මුදලට ගෙවල් හදන්න බෑනෙ කොහොමත්.

    පඩි වැඩි වෙද්දි, inflate වෙද්දි ඔය වාරික ගෙවන එක එච්චර අමාරුවක් නැතුව යයි.
     
    • Like
    Reactions: WhiteRaven

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    තරුණයෝ විදිහට අපි හැමෝම ඔතැන හිර වෙලා බන් ඉන්නේ. ගන්න තීරණයක් එකෙන්ම ගනින් හැබැයි හිතින් අනික කිරල මැනලා බලන්න යන්න එපා. හිතේ හයිය තමයි මේ වෙලාවේ ඉතුරු වෙන එකම දේ. අල්ලන් ඉදපන් සුද්ද
    dan nam epa wela inne bn . aththama kiwoth hembath wela

    ගෑනු නම් ආතල්, ආතල් නම් ගෑනු තමයි උන්ට නැව ගිලුනත් බෑන්චූන් වාහන ගන්න එපා යකෝව් ස්ටේබල් ඉන්කම් එකක් නැත්තම්. වාහන ආසවට ගත්තට මාස 3-4න් එපා වෙනවා ආර්තික ප්‍රස්නත් එක්ක. රටන්යන එකත් කරන්න අමාරුනම් දෙන්න එකතු වෙලා පොඩි බිස්නස් එකක් ප්ලෑන් කරන්න බලපන්. පොඩියට පටන් ගනින්. හිත ඇත්තම් මොනාද බන් කරන්න බැරි.
    podiwata business kiyala mona da bn karanna puluwan.
    ------ Post added on Oct 29, 2023 at 8:53 PM

    podiwata business ekak patan ganin. wife job ekak karanne naththan business eka wifete maintain karanna diyan ube control eka thiyagena. ita passe hemin wahanayak ganin.
    dennama job karaawa bn . e hinda time ekak hoyaganna ka hena amarui machan
    ------ Post added on Oct 29, 2023 at 8:55 PM
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඔහෙට වහිනව නේද.. අහලපහලට වැඩිය සද්ද බද්ද ඇහෙන්නෙ ත් නැති එකේ පිහිය මුවත්තියල.. සූට්කේස් එක ලෑසිතිකොරල ගනින්කො බලන්න

    පී ඇස්. අනේ යකූ උඹ ලක්ශ 150 හොයාගත්ත විඩිහයි හිතාගන්න බැරි
    hoyagena nemei bn . hoyaganna puluwan nam echchrayi hoyaganna puluwan athima sathe wenakam

    අම්මල දාල යන්න බැරිම නං, මෙහෙ USD වලින් ගෙවන කම්පැනියක ජොබක් හොයාගන්න පුලුවන් නං ඒත් සෑහෙන දුරකට ප්‍රශ්නෙ විසඳෙනවානේ බන්. කෙලින්ම USD වලින් ගෙවන පොඩි කම්පැනි වල පවා SSE වගේ පොසිශන් එකක සැලරිය ලක්ශ 4-5ක් ගන්න බැරිකමක් නැහැනේ මේ කාලෙ. එහෙම ගෙවද්දි ටැක්ස් එකට ගෙවන්නෙත් නැති නිසා කෙලින්ම අතට ඒ ගාන එනවානේ
    දෙන්නම අයිටී ෆීල්ඩ් එකේ නං මෙහෙ ඉඳලා උනත් ගේමක් ගහන්න බැරිකමක් නැහැනේ. රට ගියාම කට්ට කන්න වෙනවා ඒ කට්ට මෙහෙදි කාල තමන් කරන ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් උනා නං ලොකු සැලරියක් මෙහෙදි ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමයි.

    Disposable income එකක් නැත්තං වාහන නං මේ වෙලාවෙ ගන්න එපා. ගනං වැඩියි අනික මේ වෙලාවෙ වැඩිහරියක් විකුන්නනෙ ගනං වැඩි වෙලා තියන වෙලාවෙ ගානක් හොයාගන්න කියන මයින්ඩ්සෙට් එකේ ඉන්න එවුන් ඒක නිසා කුනු ගොඩකට අහු උනෝතින් තව අමාරුවෙ වැටෙනවා

    රට ගිහින් දෙන්නම ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන එන එක එක විසඳුමක්
    ow machan . mamath me tike hoyanawa peg company ekak . set unath lankawe situation ekath ekka goda yana eka amarui kiyalamai hithenne issarahata
    ------ Post added on Oct 29, 2023 at 8:58 PM

    ලක්ස 150ක් වත් නැති අපෙන් ඕවට ඔප්ශන් අහන්න එපා හුම්තෝ. උබට තනියම ජීවිතේ decision එකක් ගන්න බැරිනම් තාම බැදලා කොහොම ඉන්නවද මන්දා. ලමයෙක් හදපන්. ඔය ප්‍රශ්න නෑ එතකොට
    lamayi haduwoth thiyei hodata . anika mata 150ක් thiya athe sathe nathuwa inne bn
    ------ Post added on Oct 29, 2023 at 9:00 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,262
    55,068
    113
    Hemadema bala bala inna puluwan kalayak newe.risk ekak ganna wenawa mona side eken hari.
     
    • Like
    Reactions: Kolama

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,278
    6,026
    113
    මමත් ඔය ප්‍රශ්නේ ..තාත්තා අසනීපෙන් ..ඉතින් මම කල්පනා කලා .ලංකාවේ ඉදන් ගේමක් ගහන්න. සහෝදරයාට යන්න අවස්ථාව හදලා දුන්නා..මම මෙයාලව බලාගන්නම් කියලා..එහෙම අතඅරින්න බෑනේ.අම්මවයි තාත්තවයි..පව්..මාරම අසරණ වෙනවා.එතකොට...

    හ්ම්..හොද නිස්කලංක තැනකට ගිහින් ඔයාගේ වයිෆ් එක්ක කතා කරන්න .මේ ප්‍රශ්නේ ගැන

    මචං අමාරුම අඩියේදී වාහන අරගන්න එක දෙසැරයක් හිතන්න..ගන්නම ඔනම නම්., අඩුවට ඔරෝත්තු දෙන එකක් බලන්න..
    එහෙම කියලා ලදරමක් ගන්න එපා. තේරෙනවනේ....වියදම් අඩියෙන් අඩියට

    ඉන්කම් වැඩිකරගන්න ට්‍රයි කරන්න
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,130
    2,759
    113
    වයිපරේ වාහනයක් ගමුන් කියනවා ඒ අස්සේ :baffled:
     
    • Sad
    Reactions: Rapunzel003

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,262
    55,068
    113
    genu mala wadayak ne ban.sallima tama.mokata chu pattak wenuwen otchara marenawada manda minissu
     
    • Like
    Reactions: Tricle_Buwa

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,670
    2,125
    113
    Austria
    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන් . :(:(:(:(:(:(

    මෙහෙමයි බන් කතාව . මම කාලෙක ඉදල ලොකු ප්‍රශ්නෙක බන් ඉන්නේ . ලංකාවේ ඉස්සරහට අනාගතයක් ගොඩ නගාගන්න පුළුවන් වෙයිද කියල .
    වෙලාවකට රට යන්න හිතෙනවා බන් පවුලත් එක්ක . ආයේ මෙහෙන් වහනයක් අරන් ශේප් එකේ ගෙයක් දොරක් අරන් ඉන්න හිතෙනවා . මොනා කරන්නත් ලොකු ගානක් අතේ නෑ බන් . ඔක්කොම දේවල් කරලා උපරිම ලක්ෂ 150 වගේ හොයාගන්න පුලුවන්න්වෙයි . එකෙන් එක්කෝ මෙහෙ වහනයක් අරන් පොඩි ගෙයක් හදාගෙන ඉන්න වෙනවා නැත්නම් රට යන්න වෙන්නේ . මෙහෙ අම්මයි තාත්තයි වයසයි , ඒ හින්ද රට යන්නත් අමාරුයි ඒ දෙන්න දාල , බලාගන්න කෙනෙක් නෑ .තාම බබල නැති හින්ද මෙහෙ තියෙන ආර්ථික ගැටලුවත් එක්ක ඉස්සරහට ළමයෙක් හදාගෙන ස්ටේබල් වෙන්න අමාරුයි කියල හිතෙනවා .කොලබ කුලී ගෙවගේන ඉන්න ව කියන එකත් හෙනම ප්‍රශ්නේ .මමත් එක්ක ඉන්න ගොඩක් උන් රට රටවල් වල අනික් උන් රට යන්න ඉන්නේ . අනාගතේ ගැන කිසිම තීරණයක් ගන්න බෑබන් . වයිපරේ වාහනයක් ගමුන් කියනවා ඒ අස්සේ . මේ තියන ගණන් එක්ක ඉස්සරහට වාහන අඩු වෙයි කියල හිතෙන හින්ද ජනවාරි වගේ ගන්න ප්ලැන් කරන ඉන්නේ කනක් ඇහෙන්න නැති හින්ද .එත් ඕක අරන් අන්තිමේ මෙහෙ හිර වෙයි කියල හිතෙනවා මොකද ඕකටත් ලෝන් එකක් දාල නේ ගන්න වෙන්නේ . අයිඑම්ෆ් එක ගෙවන්න ගත්තම හොම්බෙන් යන්න වෙයි කියල එහෙම වැඩකට අත ගහල අන්තිමේ මෙහෙන් යන්නවත් තියන චාන්ස් එක මගෑරගන්න බෑ නේ . මොනාද බන් මම දැන් කරන්නේ ?? පිස්සු වගේ බන් වෙලාවකට . :(
    දෙන්නම migrate වෙයන්..new zealand student yanna lesi.

    වාහනයක් නැතුව නම් අමාරුයි බන්..ඒකයි ගමු කියනවා ඇත්තේ..අනික වාහන වැඩිවෙනවා මිස අඩු වෙන්නේ නෑ
    ------ Post added on Oct 29, 2023 at 9:36 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,510
    9,481
    113
    ඔයාට ලක්ශ 150 කෑශ් වලින්ම තියෙනවනම් රට යන්න එපා.

    එහෙම නෙමෙයි නම් ටික කාලෙකට රට යන්න
     
    • Haha
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,670
    2,125
    113
    Austria
    ඔයාට ලක්ශ 150 කෑශ් වලින්ම තියෙනවනම් රට යන්න එපා.

    එහෙම නෙමෙයි නම් ටික කාලෙකට රට යන්න
    බඩේ ආමාරරු දෙකක් හැදුනම (ලෙඩක්) හැදුනොත් hospital bills වලටම ඉවර වෙයි...ලක්ශ 150ක් කියල කටපුරා කිව්වට ඕකේ වටිනාකම හෙන අඩුයි..
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,670
    2,125
    113
    Austria
    ඔයාට ලක්ශ 150 කෑශ් වලින්ම තියෙනවනම් රට යන්න එපා.

    එහෙම නෙමෙයි නම් ටික කාලෙකට රට යන්න
    බඩේ ආමාරරු දෙකක් හැදුනම (ලෙඩක්) හැදුනොත් hospital bills වලටම ඉවර වෙයි...ලක්ශ 150ක් කියල කටපුරා කිව්වට ඕකේ වටිනාකම හෙන අඩුයි..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,357
    6,168
    113
    බඩේ ආමාරරු දෙකක් හැදුනම (ලෙඩක්) හැදුනොත් hospital bills වලටම ඉවර වෙයි...ලක්ශ 150ක් කියල කටපුරා කිව්වට ඕකේ වටිනාකම හෙන අඩුයි..
    150 lak kiyanne US$ 50,000 wage...

    US walath population eken majority eka langa emergency ekakadi $1000 naha ganna..
    enisa rata giya kiyala hamotama $50,000 lesiyen save kara ganna nam baha..
    habai south asia walin migrate una ewunge saving mind set eka nisa suddanata wadaa ikmanata oya gaana ekathu kara ganna puluwan wei..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,899
    17,915
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ වයිෆ් එක්ක සාමාන්‍ය විදිහට සෙක්ස් කරන වෙලාවක, එක පාරටම ඒකිව අනිත් පැත්ත හරවලා, තට්ටම් දෙක ඈත් කරලා පුකේ ඇරහන්. අරින ගමන් "අපිට මෙච්චර ප්‍රශ්න තියෙද්දි. තොට කාර්ද හුත්තියෙ ඕන?", "තාම අපිට ඉන්න හිටින්න ගෙයක්වත් තියෙනවද පට්ට බැල්ලියෙ" වගේ දේවල් කියපන්.

    එතකොට ගෑනිගෙ ඔලුවට ඔය දේවල් හොදට යනවා.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,161
    1,735
    113
    dan nam epa wela inne bn . aththama kiwoth hembath wela

    අම්මලට ගොඩක් වයසද? එයාලගේ වැඩ එයාලට කරගන්න පුළුවන්කමක් තියනවද? රට ගිහින් ස්ථාවර වෙන්න පුළුවන් කියල සුවර් ද?