ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,582
    10,307
    113
    日本
    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර හෙට (15) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

    මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91කි.

    පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.
    මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.
    දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

    මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

    මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.





















     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    2,784
    9,358
    113
    Malabe
    kYPDWDR.png
     
    ගෙවල් ලගින් ගිහිල්ලත් මවිත උනේ නම් නෑ හැබැයි මැශින් ටිකයි වාහන ටිකයි හදන විදිහයි ලග ඉදන් දැකලා නැති නිසා ටිකක් මවිත උනා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,663
    8,022
    113
    ඔහොම ටයිටල් දාන්න එපා මිනිහෝ ලොකේට ඕව මවිතයක් නෙමෙයි. තොපිට මවිතයක් උනාට. ඔන්න ලොකෙම මවිත වෙන්න නම් ඕවට ගියපු වියදම දාපන්. එතකොටනම් ලෝකෙම මවිත වෙයි. :baffled: :baffled: :baffled: :baffled:

    හයිවේ එකෙ ස්පයිඩර් මෑන් ෆුට්සයිකල් පදිනව නේද මේ? :lol: :lol: :lol: :lol:
    ------ Post added on Jan 15, 2022 at 12:02 AM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,074
    4,762
    113
    ඇයි බන් මේක ගලගෙදරින් නවත්තන්නේ?ගලගෙදර ඉඳලත් තව 20km විතර තියෙනවනෙ නුවරට?අනික කටුගස්තොට එහෙම පට්ට ට්‍රැෆික්නෙ.ඔය කිලෝමීටර් 20 යන්න පැයක් උනත් යන්න පුලුවන්.ඇයි මගට හදන්නේ?අඩු ගානෙ කටුගස්තොටට හරි දාන්න තිබුනනෙ