ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

aggregate

Well-known member
  • Jun 8, 2011
    7,750
    4,487
    113
    3 බිලියන් ප කිලෝමීටර්. කෝමද බෝම්බ නන්දෙගෙ ගැසිල්ල
     
    • Like
    Reactions: jay-shan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113

    ලොවම මවිත කරමින්​

    :lol::lol::lol:
    ඇයි බන් මේක ගලගෙදරින් නවත්තන්නේ?ගලගෙදර ඉඳලත් තව 20km විතර තියෙනවනෙ නුවරට?අනික කටුගස්තොට එහෙම පට්ට ට්‍රැෆික්නෙ.ඔය කිලෝමීටර් 20 යන්න පැයක් උනත් යන්න පුලුවන්.ඇයි මගට හදන්නේ?අඩු ගානෙ කටුගස්තොටට හරි දාන්න තිබුනනෙ
    මචන් ඔකේ ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බේ ගන්නොරුවට වැටෙන්ඩ අනික ලේන් 6ක් කුළුණු උඩ යන විදිහට
    පස්සේ එක වෙනස් කරා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    2,116
    4,898
    113

    ලොවම මවිත කරමින්​

    :lol::lol::lol:

    මචන් ඔකේ ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බේ ගන්නොරුවට වැටෙන්ඩ අනික ලේන් 6ක් කුළුණු උඩ යන විදිහට
    පස්සේ එක වෙනස් කරා
    අපරාදෙ වෙනස් කරේ බන්.ඇයි දන්නෑ වෙනස් කරේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113
    අපරාදෙ වෙනස් කරේ බන්.ඇයි දන්නෑ වෙනස් කරේ
    ගිය ආණ්ඩුවෙන් ප්ලෑන් එක වෙනස් කරා නේ මචන් එතකොට තමා ඕවා වෙනස් කරේ
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,971
    7,771
    113
    ගිය ආණ්ඩුවෙන් ප්ලෑන් එක වෙනස් කරා නේ මචන් එතකොට තමා ඕවා වෙනස් කරේ
    නුවරට වැඩක් නෑ මේ හයිවේ එකෙන් නම්. කුරුණෑගල අයට නම් හොඳයි. ගලගෙදර ඉඳන් නුවරට එන්න තව පැයකට වඩා යනවනෙ.
     
    • Like
    Reactions: navinnuwan

    Akithama

    Well-known member
  • May 24, 2014
    1,682
    1,180
    113
    හැම තැනම
    අම්මේ සංවර්දනේ ..... ලෝකයම මවිත වේ .. ලංකාව සිංගප්පුරුවක් වෙලානේ . පක තමා එහෙන් මිනිස්සුන්ට හරියට කන්න නැ මෙහෙන් ගැස් පුපුරනවා ... නාකි මයින ඕකෙන් කියක් හොර කවද දන්නේ නැ අපතයා :eek: :eek: :eek:
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    19,659
    16,778
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුපියන්ට සෑහෙනට රිදෙයි, ඔකුන් පට්ට කුහකයි ඔහොම එකක් හැදෙනවට..🤭🤭🤭
    වරායවල්, එයාපෝට්, පාරවල් හදල, යුද්ද කරලත් මහින්දව ජනේලෙ එල්ලුවනෙ.
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,711
    113
    Malabe
    වරායවල්, එයාපෝට්, පාරවල් හදල, යුද්ද කරලත් මහින්දව ජනේලෙ එල්ලුවනෙ.
    ඒකනෙ ඒකනෙ අවුරුදු දෙක යන්ඩ කලින් ආයෙ බලේ ගත්තෙ..වැඩකාරයන්ව හoගන්ඩ බැ..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,365
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකනෙ ඒකනෙ අවුරුදු දෙක යන්ඩ කලින් ආයෙ බලේ ගත්තෙ..වැඩකාරයන්ව හoගන්ඩ බැ..
    ඇත්ත ඇත්ත. සිරිසේනගේ ඩමියකුත් ලඟින් තියාගෙන හිටියා නේද? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: navinnuwan