ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113
    නුවරට වැඩක් නෑ මේ හයිවේ එකෙන් නම්. කුරුණෑගල අයට නම් හොඳයි. ගලගෙදර ඉඳන් නුවරට එන්න තව පැයකට වඩා යනවනෙ.
    ඔව් මචන් අනිත් සීන් එක ඕක හදපුවහම කටුගස්තොට ට්‍රැෆික් එක තව වැඩි වෙයි.
    මුන් එකෙක්ටවත් තාම අලුතෙන් බිම්ගෙයක් හදාගන්ඩ බැරි උනා නේ. පාර ලේන් 4 යි පරණ බිම්ගේ ලග ලේන් 2 යි.
    කාට කියන්ඩද?
     
    • Like
    Reactions: WhyNot1 and Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    ඒ කියන්නෙ පාස්කු බෝම්බ ගහපු කාලෙ මහින්ද බලයෙ හිටියද?
    ඔව්නෙ ඒකනෙ ඒ මනුස්සයව අල්ල ගන්ඩ හදන්නෙ උබල ලොල් ගු ඇන් පි පොන්නයන්ට ආණ්ඩුවක් තිබිලම නැ ලොල්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,367
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් මචන් අනිත් සීන් එක ඕක හදපුවහම කටුගස්තොට ට්‍රැෆික් එක තව වැඩි වෙයි.
    මුන් එකෙක්ටවත් තාම අලුතෙන් බිම්ගෙයක් හදාගන්ඩ බැරි උනා නේ. පාර ලේන් 4 යි පරණ බිම්ගේ ලග ලේන් 2 යි.
    කාට කියන්ඩද?
    ඇත්ත. ඔය ඔක්කොම ඇවිත් කටුගස්තොට පාළම ගාව බ්ලොක් වෙනවා. ඔතන තව ලොකු කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Sen-lu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    ඔව් මචන් අනිත් සීන් එක ඕක හදපුවහම කටුගස්තොට ට්‍රැෆික් එක තව වැඩි වෙයි.
    මුන් එකෙක්ටවත් තාම අලුතෙන් බිම්ගෙයක් හදාගන්ඩ බැරි උනා නේ. පාර ලේන් 4 යි පරණ බිම්ගේ ලග ලේන් 2 යි.
    කාට කියන්ඩද?
    නුවරට හයිවේ හදනව බන් අඩන් නැතුව ඉදපන්

    ඇත්ත ඇත්ත. සිරිසේනගේ ඩමියකුත් ලඟින් තියාගෙන හිටියා නේද? :lol: :lol: :lol:
    දැනුත් සිරිසේන ඩමිය ලගනෙ , මොකද උබල නැ කියන්ඩද ලොල් 🤣🤣🤣🤣
    ------ Post added on Jan 15, 2022 at 11:05 AM
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113
    ඇත්ත ඇත්ත. සිරිසේනගේ ඩමියකුත් ලඟින් තියාගෙන හිටියා නේද? :lol: :lol: :lol:
    මුන්ගේ මහා චාටර් දේශපාලනයක් තියෙන්නේ ඒ වගේ තුට්ටු දෙකේ වැඩත් කරානේ
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,367
    113
    ලංකාවේ අපේ ලංකාව
    නුවරට හයිවේ හදනව බන් අඩන් නැතුව ඉදපන්


    දැනුත් සිරිසේන ඩමිය ලගනෙ , මොකද උබල නැ කියන්ඩද ලොල් 🤣🤣🤣🤣
    ------ Post added on Jan 15, 2022 at 11:05 AM
    කොහොමත් දෙන්නා හොඳ යාළුවෝනේ :lol: :lol: :lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    10,782
    9,355
    113
    panadura
    FB_IMG_1642224550812.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113
    නුවරට හයිවේ හදනව බන් අඩන් නැතුව ඉදපන්
    හදනවනම් හොදයි ඉතින් හැබැයි දැන් මුන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවට වෙච්ච දේ වෙලා තියෙනේ හයි වේ කෙසේ වෙතත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    හදනවනම් හොදයි ඉතින් හැබැයි දැන් මුන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවට වෙච්ච දේ වෙලා තියෙනේ හයි වේ කෙසේ වෙතත්
    උබල හයිවේ හදනවට ඉරිසියයි නේද, කතාවෙන් තේරෙන පට්ට කුහකකමේ ඉන්නෙ කියල..ඇයි බන් උබල ඔච්චර කුහක තමන්ගෙ රට හැදෙනවට ?????තොපිලට ඕන පැය ගනන් පාරෙ රස්තියාදු වෙවි ගමන් යන්ඩද,???මොන කරුම ජිවිතද බන් උබලගෙ..

    කොහොමත් දෙන්නා හොඳ යාළුවෝනේ :lol: :lol: :lol:
    නැත්තන් ඒකනෙ සිරාව දම්මල උබලට පුකේ ඇරියේ,🤣🤣🤣🤣 ලබන පාරත් සෙට් වෙයල්ල ඕන නම් සැරටම ආයෙත් ඇර ගන්ඩ පුලුවන්🤭🤭🤭
    ------ Post added on Jan 15, 2022 at 11:12 AM
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,367
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල හයිවේ හදනවට ඉරිසියයි නේද, කතාවෙන් තේරෙන පට්ට කුහකකමේ ඉන්නෙ කියල..ඇයි බන් උබල ඔච්චර කුහක තමන්ගෙ රට හැදෙනවට ?????තොපිලට ඕන පැය ගනන් පාරෙ රස්තියාදු වෙවි ගමන් යන්ඩද,???මොන කරුම ජිවිතද බන් උබලගෙ..


    නැත්තන් ඒකනෙ සිරාව දම්මල උබලට පුකේ ඇරියේ,🤣🤣🤣🤣 ලබන පාරත් සෙට් වෙයල්ල ඕන නම් සැරටම ආයෙත් ඇර ගන්ඩ පුලුවන්🤭🤭🤭
    ------ Post added on Jan 15, 2022 at 11:12 AM
    අනේ පව්. ඒ බූරුවා උඹලට විකුණලා ගොඩක් කල්. දැන් උඹලගේ පුකේ අරින කාලේ මේක. ලොල් :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,399
    1,460
    113
    හෙල බිමේ

    ලොවම මවිත කරමින්​

    :lol::lol::lol:

    මචන් ඔකේ ඔරිජිනල් ප්ලෑන් එක තිබ්බේ ගන්නොරුවට වැටෙන්ඩ අනික ලේන් 6ක් කුළුණු උඩ යන විදිහට
    පස්සේ එක වෙනස් කරා
    කවුද වෙනස් කරේ? යහපාලන or රාජපක්ෂ ල ද?
    තාමත් plan එක rda website එකේ ගන්නෝරුව පෙන්වනවා නේ..?🤔
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    19,591
    7,317
    113
    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර හෙට (15) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

    මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91කි.

    පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.
    මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.
    දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

    මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

    මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.




















    Kanna nathath, yanna paarak
    Lol
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    අනේ පව්. ඒ බූරුවා උඹලට විකුණලා ගොඩක් කල්. දැන් උඹලගේ පුකේ අරින කාලේ මේක. ලොල් :lol: :lol: :lol: :lol:
    එහෙම වෙන්ඩ බැනෙ සිරා ආයෙ එනව කියල තොපිල ෆෝම් වෙලා උන්නනෙ දැන් දවසකට දෙකකට කලින්, 🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    Kanna nathath, yanna paarak
    Lol
    මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි පොන්නකම, මුනට ඕන පාරවල් නෙමේ ඒවට යන සල්ලි වලිනුත් කන්ඩ ,ඕක තමයි ගු ඇන් පි පොන්නයන්ගෙ හැටි..අවුරුදු 5ක් කකා උන්න ණයට අරන් හදපු කක්කුස්සියක්වත් නැති උනේ ඒකනෙ
     
    • Haha
    Reactions: Srilankan1

    Akithama

    Well-known member
  • May 24, 2014
    1,682
    1,183
    113
    හැම තැනම
    ගුපියන් ජෙපියන් සලිත වේ .....
    ආණ්ඩුව වැඩ පෙන්වයි හොරු, මිනි මරුවන්, පාස්කු ප්‍රහාරකයන්, බඩු මිල වල් සියලු දේවල් ජනතාවගේ අමතක කර යෝද සන්වර්දනයක් පෙන්වයි ....

    🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: Srilankan1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    19,591
    7,317
    113
    මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි පොන්නකම, මුනට ඕන පාරවල් නෙමේ ඒවට යන සල්ලි වලිනුත් කන්ඩ ,ඕක තමයි ගු ඇන් පි පොන්නයන්ගෙ හැටි..අවුරුදු 5ක් කකා උන්න ණයට අරන් හදපු කක්කුස්සියක්වත් නැති උනේ ඒකනෙ
    @erozan puka deeme seemak thaba ganna, wahal bawen midenna.
    Lol
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,843
    6,367
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම වෙන්ඩ බැනෙ සිරා ආයෙ එනව කියල තොපිල ෆෝම් වෙලා උන්නනෙ දැන් දවසකට දෙකකට කලින්, 🤣🤣🤣🤣
    මට නං ආරංචි ඒකෙ අනික් පැත්ත. රවියා උඹලට හේත්තු වෙන්නලු යන්නේ. බොරු වෙන්න ඕනේ නේද? රවී ඇතුලේ නිසා. :lol:

    මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි පොන්නකම, මුනට ඕන පාරවල් නෙමේ ඒවට යන සල්ලි වලිනුත් කන්ඩ ,ඕක තමයි ගු ඇන් පි පොන්නයන්ගෙ හැටි..අවුරුදු 5ක් කකා උන්න ණයට අරන් හදපු කක්කුස්සියක්වත් නැති උනේ ඒකනෙ
    මේ ඒක නෙමේ. ඊළඟ චන්දෙට මොනාද මාකට් කරන්නේ? පාස්කු සීන් එක, මහබැංකු සීන් ඒවා මේවා දාන්න බෑ මොකද ඒවා දැන් එක්ස්පයර් වෙලා නිසා. මේක වත් පෙන්නන්න පුළුවන් නේද?
    ------ Post added on Jan 15, 2022 at 11:34 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    ගුපියන් ජෙපියන් සලිත වේ .....
    ආණ්ඩුව වැඩ පෙන්වයි හොරු, මිනි මරුවන්, පාස්කු ප්‍රහාරකයන්, බඩු මිල වල් සියලු දේවල් ජනතාවගේ අමතක කර යෝද සන්වර්දනයක් පෙන්වයි ....

    🤭 🤭 🤭 🤭
    ගුපියො දැනටම බය වෙලා , කඩවත මිරිගම කොටසයි, රත්නපුර හයිවේ එකයි,හදල ගත්තම තවත් රිදෙයි ගුපියන්ට, නෙලුම් කුලුණ ඇරල රටටම ඩිජිටල් tv දෙද්දි වේදනාව උපරිම වෙයි..🤭🤭

    @erozan puka deeme seemak thaba ganna, wahal bawen midenna.
    Lol
    මේ තියෙන්නෙ රියල් ගු ඇන් පි පොන්නකම, මුනට ඕන පාරවල් නෙමේ ඒවට යන සල්ලි වලිනුත් කන්ඩ ,ඕක තමයි ගු ඇන් පි පොන්නයන්ගෙ හැටි..අවුරුදු 5ක් කකා උන්න ණයට අරන්, හදපු කක්කුස්සියක්වත් නැති උනේ ඒකනෙ..
    ------ Post added on Jan 15, 2022 at 11:35 AM




    මේ ඒක නෙමේ. ඊළඟ චන්දෙට මොනාද මාකට් කරන්නේ? පාස්කු සීන් එක, මහබැංකු සීන් ඒවා මේවා දාන්න බෑ මොකද ඒවා දැන් එක්ස්පයර් වෙලා නිසා. මේක වත් පෙන්නන්න පුළුවන් නේද?
    ------ Post added on Jan 15, 2022 at 11:34 AM
    පාස්කු සීන් එක, මහබැංකු සීන් නඩු තින්දුම පෙන්නන්ඩ පුලුවන්නෙ සරලයි, අපි අවුරුදු 3 ඇතුලට නඩු අහල ඉවර කරනව, තොපිට හුප්පෙ..
    ------ Post added on Jan 15, 2022 at 11:37 AM