ලොවම මවිත කරමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවූ සුන්දරම අධිවේග මාර්ග කොටස (ඡායාරූප)😱😱😱

Akithama

Well-known member
  • May 24, 2014
    1,682
    1,181
    113
    හැම තැනම
    නෙලුම් කුලුන ඇරල අර උඩ තියෙන උලෙන් කඩේ යන තැරි දාර වහල්ලු ටිකට පස්සෙන් අරිනකොට ගුපියෝ ජෙපියෝ කිරිබත් කන්නේ.. කිරිබත්.. 🤭 🤭

    මට නං ආරංචි ඒකෙ අනික් පැත්ත. රවියා උඹලට හේත්තු වෙන්නලු යන්නේ. බොරු වෙන්න ඕනේ නේද? රවී ඇතුලේ නිසා. :lol:


    මේ ඒක නෙමේ. ඊළඟ චන්දෙට මොනාද මාකට් කරන්නේ? පාස්කු සීන් එක, මහබැංකු සීන් ඒවා මේවා දාන්න බෑ මොකද ඒවා දැන් එක්ස්පයර් වෙලා නිසා. මේක වත් පෙන්නන්න පුළුවන් නේද?
    ------ Post added on Jan 15, 2022 at 11:34 AM
    යුද්දේ මාකට් කරා අයෙත් මේ ලගදි අර වාරයේ සීන් එකට :lol:
    ------ Post added on Jan 15, 2022 at 11:49 AM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    5,919
    1,956
    113
    ගූ රෝසන් ගේ අම්මා නර්තනයක් :LOL::LOL::LOL:
    නික්කා කොලු පොන්නයා ගේ වයිපරේ නිර්වස්ත්‍ර රන්ගනයක් :LOL::LOL:
    වගේ ඉවෙන්ට්ස් ගොඩක් තියනවා සෑර් හුජ්ජාට මේවට සල්ලි තියනවා වියදම් කරන්න සීතගේ හිල තමා :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: helplesser

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    255
    120
    43
    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර හෙට (15) දින ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

    මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර් 40.91කි.

    පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.
    මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.
    දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.

    මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

    මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.




















    Mal Ponnaya Ko ban Kadawatha-Meerigama section.When it will open???
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,878
    3,260
    113
    කවුද වෙනස් කරේ? යහපාලන or රාජපක්ෂ ල ද?
    තාමත් plan එක rda website එකේ ගන්නෝරුව පෙන්වනවා නේ..?🤔
    ඕක රාජපස්සලා පටන් ගත්තේ ලේන් 6 කට කුළුණු උඩ යන පාරක් විදිහට, ගන්නොරුවෙන් enter/exit එකක් තිබ්බා
    පස්සේ යහපාලනේ ඇවිල්ලා එක ලේන් 4 කරලා පුරවලා හදන්ඩ ප්ලෑන් එක වෙනස් කරා
    කොහොමහරි පාර හදන වියදම ලේන් 6 ට වඩා ලේන් 4 වියදම වැඩි උනා (මොකද උන්ට කන්ඩ තිබ්බේ ටික කාලයයි නේ).
    මම කලිනුත් කිව්වා
    ජපානේ කම්පැනි එකකට දුන්න හරිය උන්ගෙන් ලොකු කොමිස් එකක් ඉල්ලුපු හින්දා දාලා ගියා
    දයා කන්ස්ට්‍රක්ෂන් එකට දුන්න කැල්ල අවුරුදු පහටම මොකුත් කරේ නැ (දැන් එක හදනවා)
    එකයි ඕක මීරිගමට විතරක් ඕපන් කරන්නේ.

    ඔය ගන්නොරුවට පෙන්නන්නේ පරණ ප්ලෑන් එක වෙන්ඩ ඕන දැන් එක සෙට් වෙන්නේ ගලගෙදරට
    රෙදි උස්සන් එන්ඩ එපා මාග වගේ ඕකේ වැඩ කරන ඉන්ජිනිය කෙනෙක් ගේන් අහලා බලන්ඩ ඇත්තද කියලා

    උබල හයිවේ හදනවට ඉරිසියයි නේද, කතාවෙන් තේරෙන පට්ට කුහකකමේ ඉන්නෙ කියල..ඇයි බන් උබල ඔච්චර කුහක තමන්ගෙ රට හැදෙනවට ?????තොපිලට ඕන පැය ගනන් පාරෙ රස්තියාදු වෙවි ගමන් යන්ඩද,???මොන කරුම ජිවිතද බන් උබලගෙ..
    පලයන් මල් පොන්නයා යන්ඩ,
    තොපි වගේ අපි රාජපස්සලා කරන හැම වැඩේම හොදයි කිය කිය වැලලෙන් නැ
    හොද දේට හොදයි කියනවා නරක දේට නරකයි කියනවා.
    තොපිට වගේ අපිට ගෙවන්නැ යකෝ
    ------ Post added on Jan 15, 2022 at 12:23 PM
     
    • Like
    Reactions: Srilankan1

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,229
    8,756
    113
    හස්තිශෛලපුර
    ගුපියන්ට සෑහෙනට රිදෙයි, ඔකුන් පට්ට කුහකයි ඔහොම එකක් හැදෙනවට..🤭🤭🤭
    යහපාලුවෝ හදපු එකට ඇයි ගුපියන්ට රිදෙන්නේ?

    උබලා මේ අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙන්න යන්නේ මොකද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,464
    14,714
    113
    Malabe
    යහපාලුවෝ හදපු එකට ඇයි ගුපියන්ට රිදෙන්නේ?

    උබලා මේ අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙන්න යන්නේ මොකද?
    ඔව් ඔව් හැදුව හැදුව , මහින්ද හදපුව ඔක්කොම ගුපියන්ගෙ..පව් අප්ප අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන ගු ගුපියො පේනවනෙ නායකයන්ගෙ හැටි කොහෙ හදන්ඩද ඉතින්


    DBD20BEF-4186-42EF-A47A-5025E009B1B0.jpeg
     

    Attachments

    • img_1_1642183482327.jpg
      img_1_1642183482327.jpg
      38.7 KB · Views: 10
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,229
    8,756
    113
    හස්තිශෛලපුර
    ඔව් ඔව් හැදුව හැදුව , මහින්ද හදපුව ඔක්කොම ගුපියන්ගෙ..පව් අප්ප අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන ගු ගුපියො පේනවනෙ නායකයන්ගෙ හැටි කොහෙ හදන්ඩද ඉතින්


    View attachment 157314

    උබ ජෙප්පෙක්ද කියලත් මට වෙලාවකට හිතෙනවා බං.. එහෙන් මයිනවයි සෙවලයයි ගූ කරවනවා අනික් පැත්තෙන් මෝඩ සජියට ගහනවා..

    ගුඩ් වර්ක් බ්‍රෝ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    20,822
    15,266
    113
    Colombo
    අන්න පුටින් පුදුම වෙලා කට ඇරපු පාර හක්ක පැනල අයියෙ.පට්ට සප්‍රයිස් :)
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    5,471
    8,148
    113
    ලොව කෙසේ වෙතත් කට්ටියගේ ස්විස් බැන්කු ගිණුම් ටික නම් මවිත වෙලා ඇති.

    මෙච්චර ඇරලත් නාකි ගෑනු සෙට් එකට ලැජ්‍ජ නෑනේ අර අවුවේ කර වේවි අරුන්ට වන වන ඉන්න.
    ------ Post added on Jan 16, 2022 at 3:20 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    11,662
    7,203
    113
    අන්න පුටින් පුදුම වෙලා කට ඇරපු පාර හක්ක පැනල අයියෙ.පට්ට සප්‍රයිස් :)

    :yes:

    සුද්දොන්ට සරමේ රෙවෙනවා මේවා දැක්කම.
     
    • Love
    Reactions: lilman

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,399
    1,460
    113
    හෙල බිමේ
    ඕක රාජපස්සලා පටන් ගත්තේ ලේන් 6 කට කුළුණු උඩ යන පාරක් විදිහට, ගන්නොරුවෙන් enter/exit එකක් තිබ්බා
    පස්සේ යහපාලනේ ඇවිල්ලා එක ලේන් 4 කරලා පුරවලා හදන්ඩ ප්ලෑන් එක වෙනස් කරා
    කොහොමහරි පාර හදන වියදම ලේන් 6 ට වඩා ලේන් 4 වියදම වැඩි උනා (මොකද උන්ට කන්ඩ තිබ්බේ ටික කාලයයි නේ).
    මම කලිනුත් කිව්වා
    ජපානේ කම්පැනි එකකට දුන්න හරිය උන්ගෙන් ලොකු කොමිස් එකක් ඉල්ලුපු හින්දා දාලා ගියා
    දයා කන්ස්ට්‍රක්ෂන් එකට දුන්න කැල්ල අවුරුදු පහටම මොකුත් කරේ නැ (දැන් එක හදනවා)
    එකයි ඕක මීරිගමට විතරක් ඕපන් කරන්නේ.

    ඔය ගන්නොරුවට පෙන්නන්නේ පරණ ප්ලෑන් එක වෙන්ඩ ඕන දැන් එක සෙට් වෙන්නේ ගලගෙදරට
    රෙදි උස්සන් එන්ඩ එපා මාග වගේ ඕකේ වැඩ කරන ඉන්ජිනිය කෙනෙක් ගේන් අහලා බලන්ඩ ඇත්තද කියලා
    අපරාදේ බං. Lane 6, මට හිතෙන විදියට southern express එකෙත් අඩුම galle වලට වත් lane 6ක් තියන්න ඕන. නැත්නම් ඉස්සරහට යනකොට මදි වෙනවා.
    නැත්නම් අවශය කාලෙක lane 6ට extend කරන්න පුළුවන් වෙන්න තියන්න ඕන..
    ලංකාවේ උන් කරන්නේ highway එකත් හදලා ගසා කන එක නේ
     
    • Like
    Reactions: Tyrion Lannister

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    1,438
    2,646
    113
    ඇයි බන් මේක ගලගෙදරින් නවත්තන්නේ?ගලගෙදර ඉඳලත් තව 20km විතර තියෙනවනෙ නුවරට?අනික කටුගස්තොට එහෙම පට්ට ට්‍රැෆික්නෙ.ඔය කිලෝමීටර් 20 යන්න පැයක් උනත් යන්න පුලුවන්.ඇයි මගට හදන්නේ?අඩු ගානෙ කටුගස්තොටට හරි දාන්න තිබුනනෙ
    ඕකෙන් එන වාහන සෙට් උනහම ටවුන් එකේ තදබදේ තවත් වැඩි වෙයි.කටුගස්තොටට හදල ඉවර කරලා පාර ඇරියනම් හරි