ලොව ආරක්ෂිතම මුදල් හුවමාරු යෙදවුම Dialog Genie 😍 Paypal දෙවෙනි තැනට

thaweesha

Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    අද නිකමට bluestack එකට Dialog Genie දාල බැලුව. මෙන්න වෙච්ච දේ 😍

    1693452787084.png


    ඊටපස්සේ paypal එකත් දාල බැලුව 🥹

    1693452924969.png


    පුදුමාකාර ආඩම්බර කමක් දැනුනේ සිංහල ජාතිය ගැන 😍 මොකද කියන්නේ ලංකාවේ අපි ඔක්කම එකතු වෙලා paypal ceo ට email දාමුද ඩයලොග් එකට paypal android/ios ඇප් development outsource කරන්න කියල.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,698
    113
    අද නිකමට bluestack එකට Dialog Genie දාල බැලුව. මෙන්න වෙච්ච දේ 😍

    View attachment 213516

    ඊටපස්සේ paypal එකත් දාල බැලුව 🥹

    View attachment 213518

    පුදුමාකාර ආඩම්බර කමක් දැනුනේ සිංහල ජාතිය ගැන 😍 මොකද කියන්නේ ලංකාවේ අපි ඔක්කම එකතු වෙලා paypal ceo ට email දාමුද ඩයලොග් එකට paypal android/ios ඇප් development outsource කරන්න කියල.
    කොච්චර ආරක්ෂිතයිද කියනවනම් ඔය මගුල iphone වලත් සැරින් සැරේ වැටෙනව. වෙලාවට පේමන්ට් එක කරගන්න බෑ :rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    15,613
    32,006
    113
    ඩයලොග් ඉතින් රෙන්න නැතත් 💩 කෙලින්


    ගූ 70 UI, Patta slow
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    588
    622
    93
    Genie වලින් transactions කරලා සල්ලි ලොස්‌ උන කෙනෙක් නැති ගෙදරකින් අබ මිටක් ගන්න බැරි සීන් එකක් තියෙන්නේ..... පට්ට පිස්සු කෙලින්නේ ඇප් ඒක.
     
    • Wow
    Reactions: scorpion MW

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    667
    858
    93
    ලංකාවේ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් දාපු නිතියක් තමා ඕක. එහෙම නැත්නම් බෑන්කින් ඇප් එකක් දාන්න බැ. බලපං අලුත් බෑන්කින් ඇප් ඔක්කොගෙම් ඕක තියෙනවා. දැන් කියන්න එපා සම්පත් එකේ නැනේ අරකේ නැනේ ගගා. එහෙම වැඩ නැ කියන්නේ ඒක ඔය නිතිය එන්න කලින් ඇපෘ වෙච්ච ඇප් එකක්.
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    187
    158
    43
    මම මොබිටෙල් වන්ෂොට් දාගෙන ඉන්නේ ඒක ඔක්කොම free data 30gb එක්ක රුපියල් 988 ඩයලොග් එකේ instagram tik tok free නෑ මම ඕක උන්ගේ පේජ් එකේ ක්ම්න්ට් උන් මකලා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    මම මොබිටෙල් වන්ෂොට් දාගෙන ඉන්නේ ඒක ඔක්කොම free data 30gb එක්ක රුපියල් 988 ඩයලොග් එකේ instagram tik tok free නෑ මම ඕක උන්ගේ පේජ් එකේ ක්ම්න්ට් උන් මකලා
    අනේ මේ හුකාගන්න එපා. උන්ටත් තිබ්බ ඔක්කම unlimited දෙන්න එත් එහෙම නොකරන්නේ මිනිස්සු කාලකන්නි වෙන නිසා. රටක් ජාතියක් විදියට අපිව ගොඩදාන්නයි කාලකන්නි ඇප් වලට unlimited නොදෙන්නේ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    19,999
    3,780
    113
    හෝම් ස්වීට් හෝම්
    Genie වලින් transactions කරලා සල්ලි ලොස්‌ උන කෙනෙක් නැති ගෙදරකින් අබ මිටක් ගන්න බැරි සීන් එකක් තියෙන්නේ..... පට්ට පිස්සු කෙලින්නේ ඇප් ඒක.
    හොඳට වැඩ කරනවා
    හයිවේ හැමදාම ගෙවන්නේ මං ඕකෙන්, කිසි අවුලක් නෑ
    ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම කිසි අවුලක් නැතුව වැඩ
     
    • Like
    Reactions: kevin_levin

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,317
    3,302
    113
    කමක් නැහැ Asia cup 1ka free දෙන්න කියපන් ඩයලොග් එකට.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    588
    622
    93
    හොඳට වැඩ කරනවා
    හයිවේ හැමදාම ගෙවන්නේ මං ඕකෙන්, කිසි අවුලක් නෑ
    ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම කිසි අවුලක් නැතුව වැඩ
    අවුලක් උන දවසට කියපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,213
    2
    41,596
    113
    හොඳට වැඩ කරනවා
    හයිවේ හැමදාම ගෙවන්නේ මං ඕකෙන්, කිසි අවුලක් නෑ
    ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම කිසි අවුලක් නැතුව වැඩ
    ඕකෙන් ගෙව්වම 50-70LKR සර්විස් චාජ් එකක් වදිනවනෙ. මමනං ඔෆර් නැත්තං Genie එකෙන් ගෙවන්නෑ
     
    • Like
    Reactions: kevin_levin

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,204
    3,509
    113
    අනේ බන් ආතල් එකටනම් ආයෙ මුකුත් කරන්න එපා. ගෝටයි මහින්දයි අයිය මල්ලි කවුද කියල දන්නෙ නැතුව, ගෝට ආමි එකෙන් බෑ කියල අයින් උනා කියල දන්නෙ නැතුව නේද ආතල් එකට පල්සර් අරන් ගිහින් කතිරෙ ගහල ආවෙ. ඒ නිසා ආයෙ වත් නිකමට මුකුත් කරන්න එපා හොදේ 😉