ලොව ඉපැරණිම එහෙත් විශිෂ්ඨතම සේලයින් !

erozan

Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    ඉදිරියේ රාළ;20528057 said:
    වහු පැටවුන්ගෙ තියා වහු නැඩයෙක්ගෙ වත් මුත්‍රාශ ආසාදන එන්නෙ නැති බව එඩේරො හොඳට දන්නවා. ඒව්වා නවීන විද්‍යානුකූල විද්‍යාත්මක මී හරක් නොදන්නවට කොරන්න දෙයක් නෑ.
    ලොල් උබ වගේ වෙදෙක් මිනිස්සුන්ට බෙහෙත් කරොත් දෙයියන්ගෙම පිහිටයි,ලොකෙ ඉන්න සියලු හරක්ගෙ මුතාශෙ කිසිම ආබාදයක් නැ 100% නිරොගියි අනේ මන්ද මේවට කොහෙන් හිනා වෙන්ඩද කියල.:lol::lol:
     
    ලොල් උබ වගේ වෙදෙක් මිනිස්සුන්ට බෙහෙත් කරොත් දෙයියන්ගෙම පිහිටයි,ලොකෙ ඉන්න සියලු හරක්ගෙ මුතාශෙ කිසිම ආබාදයක් නැ 100% නිරොගියි අනේ මන්ද මේවට කොහෙන් හිනා වෙන්ඩද කියල.:lol::lol:
    මේ කාරණේට ලෝකෙම ඉන්න හරක් අදාළ වෙන්නෙ නෑ. වහු පැටවු විතරයි අදාළ වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    ඉදිරියේ රාළ;20528126 said:
    මේ කාරණේට ලෝකෙම ඉන්න හරක් අදාළ වෙන්නෙ නෑ. වහු පැටවු විතරයි අදාළ වෙන්නේ.
    හර්ක් කියුවෙ උන්ටත් එක්ක තමා වහු පැටවුන්ගෙ මුතාශෙ ගැන රිපොට් එක ගත්තෙ දෙයියන් වහන්සෙගෙන්ද ?? ඔය වගේ මොට්ට කතා දාන්ඩ එපා ඉස්සර ඔව හොද වෙයි අදට ගැලපෙන් නැ, සිහල වෙදකම විහිලුවක් වෙනව ඔය වගේ කතා වලින්.
    සම්මත තත්ව යටතේ හදන ෆාමසියෙන් ගන්න සේලයින් එක හොද නැ, වහු පැටවුන්ගෙ මුතා බොන්ඩ කතාව ලොල් :lol::lol: බලපන් අතගාල අo එනවද කියල.:P
     
    මම මෙතන කොහෙද කියල තියෙන්නෙ වහු චූ බොන්ඩ කියල ? සිංහල සේලයින් දෙන්නෙ වස්ති ක්‍රමයට. බොන්නෙ නෑ.

    බොට ඔන නම් වහු චූ බීපං

    වහු චූ වන මොන ආසාදනේ තිබ්බත් ඔය සංයෝගය හැදුනම කොයි ආසාදනෙත් වැනසෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    ඉදිරියේ රාළ;20528240 said:
    මම මෙතන කොහෙද කියල තියෙන්නෙ වහු චූ බොන්ඩ කියල ? සිංහල සේලයින් දෙන්නෙ වස්ති ක්‍රමයට. බොන්නෙ නෑ.

    බොට ඔන නම් වහු චූ බීපං

    වහු චූ වන මොන ආසාදනේ තිබ්බත් ඔය සංයෝගය හැදුනම කොයි ආසාදනෙත් වැනසෙනවා.

    අනේ පලයන් බන් යන්ඩ උබත් අර තම්බි වගේ ඔකට කියන්නෙ පොතේගුරුවාදය කියල. තම්බිත් එහෙමනෙ මෙහෙ ඔටුවො නැතත් අරාබියෙන් හරි ඔටු චු ගෙනල්ල බොයි අල්ලහු අක්බර් කියල.
    උබල වෙන මොකක් හරි පාලි ස්තොත්‍රයක් කියල හරක් චු බිල ලෙඩ හොද කරන්ඩ බලන් ඉන්නෙ. :lol: උබ බීපන් අවුලක් නැ අනිත් උන්ට පොවන්ඩ එන්ඩ එපා. :lol::lol: ඔයිට වඩා තාක්ශනේ දියුනුයි බන් අනුන්ට හරක් චු පොවන්ඩ කතා කරන්නෙ උබ ඉන්ටනෙට් වල ඔන්න ඔකයි ඇත්ත අවදි වෙයන්.
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,100
    113
    Walhalla ♤♡♢♧
    අනේ පලයන් බන් යන්ඩ උබත් අර තම්බි වගේ ඔකට කියන්නෙ පොතේගුරුවාදය කියල. තම්බිත් එහෙමනෙ මෙහෙ ඔටුවො නැතත් අරාබියෙන් හරි ඔටු චු ගෙනල්ල බොයි අල්ලහු අක්බර් කියල.
    උබල වෙන මොකක් හරි පාලි ස්තොත්‍රයක් කියල හරක් චු බිල ලෙඩ හොද කරන්ඩ බලන් ඉන්නෙ. :lol: උබ බීපන් අවුලක් නැ අනිත් උන්ට පොවන්ඩ එන්ඩ එපා. :lol::lol: ඔයිට වඩා තාක්ශනේ දියුනුයි බන් අනුන්ට හරක් චු පොවන්ඩ කතා කරන්නෙ උබ ඉන්ටනෙට් වල ඔන්න ඔකයි ඇත්ත අවදි වෙයන්.
    Muu neda qwe ara Queen Elizabeth thalagoyek da mokekda kiyala :lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඔය කියුවෙ :lol::lol: ඇ බන් ඔය වහු පැටියගෙ මුත්‍රාසෙ මොකක් හරි ආසාදනයක් විසබිජයක් හො වෙනත් දෙයක් තිබ්බොත් මොකද කරන්නෙ?? ඔල මොට්ටල කතා දාන්ඩ එපා බන්.:P

    උබට හැමදේම "LOL" උනාට ඔය ගව මුත්‍ර කියන්නෙ බුදු රජානන් වහන්සේත් අනුදැන වදාල ඖෂදයක් මචන්. :yes::yes:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Wahu patawu muthra gana matath godak wayasaka weda mahathmayek kiyala tiyanawa rahas behethak kiyala. machan dan english beheth walata abbahi wuna kottashayak inne kudukarayonta uba kiwwata kudu gahanna epa madana modake kala e athal eka ganna puluwan kiyala un kudu gahana eka nawaththanne na wage thamai. (udaharanayak pamani )
     
    උබට හැමදේම "LOL" උනාට ඔය ගව මුත්‍ර කියන්නෙ බුදු රජානන් වහන්සේත් අනුදැන වදාල ඖෂදයක් මචන්. :yes::yes:
    බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් වදාළ අද්විතීය ඖෂධ සංයෝගය වන පූතිමුත්ත භෛසජ්ජය නම් ඖෂධය සෑදීමට මූලිකම වෙන මූලද්‍රව්‍යය තමා ගව මුත්‍රා ( අනිත් එක, සාමාන්‍ය අරළු). මේක මියන්මාරයෙ (බුරුමයේ) අදටත් භාවිතා කෙරෙන්නක්.

    නමුත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අහු වුණ ලංකාවේ මේ උතුම් ඖෂධ සංයෝගය හැදෙන්නෙ නෑ. ඒ වුණාට හදල ඉන්දියාවට යවන්නත් පුළුවන් තරමට හදන්න ඕන තරමටම බඩු තියෙනව ලංකාවෙත්.

    මෙන්න බුද්ධ වචනය

    බුදුරජානන් වහන්සේ ත්‍රිපිටකයේ මහා වග්ග පාලියේ (බුද්ධ ජයන්ති )
    පූති මුත්ත භෙසජ්ජං නිස්සාය පබ්බජ්ජා තත්ථ තෙ යාවජීවං උස්සාහො කරණීයෝ. අතිරෙක ලාභෝ සප්පී නවනීතං තෙලං මධු පාණිතං. (ම. ව. 1/238)

    මේ පාඨයට අර්ථයක් දෙන මහා යතිවර රේරුකාණේ චන්ද විමල ස්වාමීන් වහන්සේ,
    පැවිද්ද, අරළු ගෝමුත්‍රයෙහිලා සම්පාදනය කරන පුතිමුත්‍ර භෛසජ්ජයෙන් පවතින්නේය. පූති මුත්ත භෛසජ්ජයෙන් දිවි පැවැත්ම ඔබ විසින් දිවි හිමියෙන් උත්සාහ කල යුතුය. පෙරකල කුශලානුභාවයෙන් ලැබෙතොත් ගිතෙල්ය, වෙඬරුය තල තෙල්ය, මී පැණිය, උක් සකුරුය යන මේවා අතිරේක ලාභයන්ය.

    එතකොට ගවමුත්‍රා කියන්නේ මරණය තමන්ට කැමති විදියට පමා කරවන්න පුළුවන් ඖෂධයක් හදන්න පුළුවන් වෙන මූලද්‍රව්‍යයක්.

    එරෝෂන්, දැන් උඹ ලොල් ගෑවේ අපිට නෙවෙයි. බුද්ධාධී මහෝත්තමයින් වදාළ අනුමත හා විවරණය කරපු උතුම් ධර්ම කරුණකට.

    ඔය ලොල් වල පෝරියල් එක පොළියත් එක්කම ආයෙ කැරකිලා ඔළුව උඩටම පාත් වෙයි.

    Last edited:

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ලොල් උබ වගේ වෙදෙක් මිනිස්සුන්ට බෙහෙත් කරොත් දෙයියන්ගෙම පිහිටයි,ලොකෙ ඉන්න සියලු හරක්ගෙ මුතාශෙ කිසිම ආබාදයක් නැ 100% නිරොගියි අනේ මන්ද මේවට කොහෙන් හිනා වෙන්ඩද කියල.:lol::lol:
    යකෝ හරකෙක් ගෙන් ලෙඩ බෝ වෙන්නෙ හරක්ට
    උඹට හරකාගේ ලෙඩ බෝ වෙන්න, උඹ හරකෙක්ද? :P
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    1. ඉඩ නෑ msg එකක් එවන්න ඉදිරියේ රාළ has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    යකෝ හරකෙක් ගෙන් ලෙඩ බෝ වෙන්නෙ හරක්ට
    උඹට හරකාගේ ලෙඩ බෝ වෙන්න, උඹ හරකෙක්ද? :P
    උබල හෙන මොඩ මිනිස්සු කියට ඉගෙන ගත්තද??? මොඩයො විස්බිජ කියන දේවල් හැමදාම එකම විදිහට තියෙන් නැ ඒවත් පරිනාමය වෙනව,AN1H1 කොහෙන්ද ආවෙ දැන් ඉතින් උඩ බිම බලයි, හරක් උබලට වඩා හොදයි බන්.:confused:

    උබට හැමදේම "LOL" උනාට ඔය ගව මුත්‍ර කියන්නෙ බුදු රජානන් වහන්සේත් අනුදැන වදාල ඖෂදයක් මචන්. :yes::yes:
    ඉදිරියේ රාළ;20529052 said:
    බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් වදාළ අද්විතීය ඖෂධ සංයෝගය වන පූතිමුත්ත භෛසජ්ජය නම් ඖෂධය සෑදීමට මූලිකම වෙන මූලද්‍රව්‍යය තමා ගව මුත්‍රා ( අනිත් එක, සාමාන්‍ය අරළු). මේක මියන්මාරයෙ (බුරුමයේ) අදටත් භාවිතා කෙරෙන්නක්.

    නමුත් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ප්‍රෝඩාවට අහු වුණ ලංකාවේ මේ උතුම් ඖෂධ සංයෝගය හැදෙන්නෙ නෑ. ඒ වුණාට හදල ඉන්දියාවට යවන්නත් පුළුවන් තරමට හදන්න ඕන තරමටම බඩු තියෙනව ලංකාවෙත්.

    මෙන්න බුද්ධ වචනය

    එතකොට ගවමුත්‍රා කියන්නේ මරණය තමන්ට කැමති විදියට පමා කරවන්න පුළුවන් ඖෂධයක් හදන්න පුළුවන් වෙන මූලද්‍රව්‍යයක්.

    එරෝෂන්, දැන් උඹ ලොල් ගෑවේ අපිට නෙවෙයි. බුද්ධාධී මහෝත්තමයින් වදාළ අනුමත හා විවරණය කරපු උතුම් ධර්ම කරුණකට.

    ඔය ලොල් වල පෝරියල් එක පොළියත් එක්කම ආයෙ කැරකිලා ඔළුව උඩටම පාත් වෙයි.

    ඔය රේනුකානෙ හාමුදුරුවො ගැන මම දන්නෙ නැ උන් වහන්සේගෙ අලුත් බන ගැන මම කතා කරන්නෙත් නැ, කතාව මෙච්චරයි බුදු හාමුදුරුවො නම් කොහෙවත් ගව මුත්‍ර බොන්ඩ කියල කියල නැ ඒක මම හොදටම දන්නව බුදු දහම විකෘර්ති කරන එකනෙ උබ එදා ඉදන් කරේ මොකක් හරි බයිලයක් ගහගෙන.

    ඔන්න අල්ලනම් ඔටු චු බීමන් කියල කියල තියෙනව උබල අල්ලගෙ පාරෙ යන ඔල මොට්ටලයො නිසා ඔටු චු කියල හිතන් හරක් චු හරි බිපල්ල ගැලපෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    justinshady;20528640[SIZE=3 said:
    ][/SIZE]Muu neda qwe ara Queen Elizabeth thalagoyek da mokekda kiyala :lol:
    පිස්සෙක් බන් කියුවොත් කියන්නෙ ගොන් කතාවක් හරක් චු බිල නොමැරි ඉන්ඩත් පුලුවන් කියන්නෙ :lol::lol:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    උබල හෙන මොඩ මිනිස්සු කියට ඉගෙන ගත්තද??? මොඩයො විස්බිජ කියන දේවල් හැමදාම එකම විදිහට තියෙන් නැ ඒවත් පරිනාමය වෙනව,AN1H1 කොහෙන්ද ආවෙ දැන් ඉතින් උඩ බිම බලයි, හරක් උබලට වඩා හොදයි බන්.:confused:

    ඉතින් දැන් කවුරුවත් උබට බලෙන් සේලයින් පොවන්න ආවද?
    උඹ ඉංග්‍රීසි එක ගැහුවොත් මරණවා කිව්වද?
    නැහැ නෙ?
    බොරුවට පුක නොදී, තමන් කැමති එක පාවිච්චි කරපන්