ලොව පුරා අපූරු අවන්හල්
01. නවීන වැසිකිළිය සහ එහි අද්විතීය කෑම වර්ග
තායිවානයේ මෙම අවන්හලේ සංකල්පය වැසිකිළි භාණ්ඩ තේමාව කරගෙන නිර්මාණය කර ඇත.
මෙහි පුටු මෙන්ම පිඟන් කෝප්ප ද වැසිකිළි බඳුන්වල හැඩයට සකසා තිබෙනවා. මෙය දෙස් විදෙස් කා අතරත් ජනප්‍රිය අවන්හලක්.
02. එක්සත් අරාබි එමීර් රාජ්යයේ අහසෙහි රාත්රී ආහාරය
ඩුබායි හි අහසෙහි රාත්රී ආහාරය විශ්මයජනක අත්දැකීමක්. මෙම අවන්හල දොඹකරයකින් මීටර් 50 ක උසකට ඔසවන ලද මේසයකින් සමන්විත වේ.
03. මීටර් 3842 ක උන්නතාංශයක පිහිටි Aiguille du Midi අවන්හල
මෙම අවන්හල ප්‍රංශ ඇල්ප්ස් කඳු මුදුනේ මීටර් 3,842 ක උසකින් පිහිටා තිබෙනවා. මෙහිදී ඔබට කඳුකර අවට අපුරු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.
04. චීනයේ හුවාෂාන් කඳුකරයේ අවන්හල
මෙම අවන්හලට යාමට ඇත්තේ අසීරු කන්දක් නගිමින්. මුහුදු මට්ටමේ සිට මීටර් 2,160 ක උසකින් එය පිහිටා ඇත.
05. දියඇල්ලෙහි අවන්හල
Villa Escudero Resort නමැති මෙම අවන්හල පිලිපීනයේ පිහිටා තිබෙනවා. මෙම අවන්හල දිය ඇල්ලක් පාමුල ඉදිකර තිබෙන අතර
එහි පැමිණෙන අයට වතුර මධ්යයේ සිට ආහාර ලබාගැනීමේ අපුරු අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනවා.
06. Alcatraz E.R සිර මැදිරියක අවන්හල
ටෝකියෝවේ Alcatraz E.R අවන්හල බන්ධනාගාරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා. සෑම අමුත්තෙක්ම සිර කුටි වල වාඩිවී සිටින අතර
සෑම තැනම මද ආලෝකයක් පවතිනවා. මෙහි සකසා ඇත්තේ බියජනක වටපිටාවක්. අමුත්තන් කැමති නම් ඔවුන්ට මාංචු දැමීමේ හැකියාවද තියෙනවා.
07. dome එකක් තුල ආහාර ගැනීමට හැකි ලන්ඩනයේ Coppa Club අවන්හල
මෙම අවන්හල තුලදී ඉතාමත් සුන්දර වටපිටාවක සිට dome එකක් තුල ආහාර ගැනීමට හැකියාව ලැබෙනවා.
08. නිම නොවන ශ්‍රීත ඍතුව, ඇම්ස්ටර්ඩෑම් හි Xtracold Icebar අවන්හල
මෙම අවන්හල තුල සාමාන්ය උෂ්ණත්වය -10 ක් පමණ වන අතර ඇතුලත සෑම දෙයක්ම අයිස් වලින් ඉදිකර තිබෙනවා.
මෙහිදී අමුත්තන්ට අයිස් හා හිම අත්දැකීමක් විඳගන්න පුළුවන්.
09. ජිරාෆ් සමග ආහාර ගැනීමට හැකි Giraffe Manor අවන්හල
මෙම අපුරු හෝටලය කෙන්යාවේ පිහිටා තිබෙනවා. මෙහිදී ඔබට අවට සැරිසරන ජිරාෆ්ලා සමග ආහාර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම ආහාර මේසයට ඔළුව දාන ජිරාෆ්ලට ආහාර ලබාදී අපුරු අත්දැකීමක් විඳගන්නත් පුළුවන්.
10. කුරුළු කූඩුවක ආහාර ගතහැකි තායිලන්තයේ Soneva Kiri Eco Resort
මෙම අවන්හල තුලදී බිමට ඉහලින් අඩි 16 ක් පමණ වන ගස් වල පිහිටි කුරුළු කූඩු වැනි කුටි වල සිට ආහාර ගැනීමේ අපුරු අත්දැකීමක් ලබාගන්න පුළුවන්.