ලොව බලවත්ම ගමන් බලපත්‍ර - ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට වැටේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,816
    5,094
    113
    Top 10

    1. Japan (193 destinations)
    2. Singapore, South Korea (192 destinations)
    3. Germany, Spain (190 destinations)
    4. Finland, Italy, Luxembourg (189 destinations)
    5. Austria, Denmark, Netherlands, Sweden (188 destinations)
    6. France, Ireland, Portugal, United Kingdom (187 destinations)
    7. Belgium, New Zealand, Norway, Switzerland, United States, Czech Republic (186 destinations)
    8. Australia, Canada, Greece, Malta (185 destinations)
    9. Hungary, Poland (184 destinations)
    10 Lithuania, Slovakia (183 destinations)

    Last 10

    100. Sri Lanka/Sudan (42)
    101. Bangladesh/Kosovo/Libya (41)
    102. North Korea (40 destinations)
    103. Nepal, Palestinian territory (38 destinations)
    104. Somalia (35 destinations)
    105. Yemen (34 destinations)
    106. Pakistan (32 destinations)
    107. Syria (30 destinations)
    108. Iraq (29 destinations)
    109. Afghanistan (27 destinations)

    :shocked::shocked:

    Full list
    https://www.henleyglobal.com/passport-index/ranking

     
    • Like
    • Love
    Reactions: NRTG and $Gangster$

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,904
    113
    Kandy
    අපි 1 පන්තියෙදි ඉගෙන ගත්තා 0 වල වටිනාකමක් නැහැ කියලා
    එතකොට 100න් 0 ගියාම අපි 1

    වැරදි news දාලා මිනිස්සු නොමග යවන්න එපා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    14,103
    1
    25,158
    113
    ජාලේ...
    sorry.com
    ම්න් වැඩ කරන පොර ඉන්නෙ UK වල. හිතුන ගමන් තායිලන්තෙ / වියට්නාම් /පෘතුගාල් වල රවුම් ගහනවා. වීසා නතින් ඌට
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    41,916
    60,036
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව උතුරු කොරියාව සෝමාලියාව ගානට දැම්මෙ කවුද? @2osama @erozan @iphonebaba

    ජෙප්පොනෙ.
    මයින්ද මාත්තය හිටිය නිසා ඔය ගානෙන් වත් බේරගත්තෙ.
    නොදකින් මේ ජෙප්පො :dull:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,888
    5,065
    113
    ජෙප්පොනෙ.
    මයින්ද මාත්තය හිටිය නිසා ඔය ගානෙන් වත් බේරගත්තෙ.
    නොදකින් මේ ජෙප්පො :dull:
    මේ ජෙප්පො නම් තියන්ඩ වටින්නෙ නෑ අපේ රට ඇදල දාපු තත්වෙට. :angry::angry: කවුරු මොනව කිවුවත් අපි මේ පාර අලිට්ටුවට චන්දෙ දීල රටම ගොඩගන්නව :love:. මයින්ද මහත්තය පල්ල. :love2: :love2:
    323176956_1615528932221649_7109967115460683029_n.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,976
    1
    29,690
    113
    මේ ජෙප්පො නම් තියන්ඩ වටින්නෙ නෑ අපේ රට ඇදල දාපු තත්වෙට. :angry::angry: කවුරු මොනව කිවුවත් අපි මේ පාර අලිට්ටුවට චන්දෙ දීල රටම ගොඩගන්නව :love:. මයින්ද මහත්තය පල්ල. :love2: :love2:
    View attachment 194395
    @2osama මොකක්ද බන් මේ අලිට්ටුව කියන්නෙ 🤭🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    32,420
    21,038
    113
    ඔව්ව බොරු කතා. :angry: අපි විස්වාස කරන්නෙ දෙරනෙ නිවුස් විතරයි. :love::love:
    ehema witharak madi wishala shabdayak ahennath onaaaaaaaaaaa..................
    meek gawata madi
    lol
     
    • Wow
    Reactions: sheila222