ලොව විශාලතම ආරුනුල් මැණික් පොකුර ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    201
    322
    63
    ලොව විශාලතම ආරු නුල් නිල් මැණික් පොකුර මෙරට ගෙවත්තකින් හමුවී ඇති බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කර සිටිනවා. කිලෝග්‍රෑම් 510ක බරකින් යුත් මෙහි කැරට් මිලියන 2.5ක් පමණ අඩංගු වන බවට සැලකෙන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.
    ජාතික ස්වර්ණාභරණ සහ මැණික් අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී මෙය කුරුවින්ද කුලයට අයත් ආරුනුල් මැණික් පොකුරක් ලෙසට හඳුනා ගත් බවයි.
    රත්නපුරය දිස්ත්‍රික්කයේ ජිවත්වන මැණික් ව්‍යාපාරිකයෙකු ගේ නිවස පිහිටි ගෙවත්තේ කම්කරුවන් පිරිසක් විසින් ලිඳක් හාරමින් සිටියදී මෙම මැණික් පොකුර සොයා ගෙන ඇත.
    විශේෂයෙන් සුදුමැලි පැහැයට හුරු නිලකින් යුත් වන අතර එය ජාත්‍යන්තර වෙළෙදපොලේ ඇස්තමේන්තුගත වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වන බවයි සැලකෙන්නේ.

    http://nethnews.lk/article/87956
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,715
    12,511
    113
    වැලිවේරිය

    basil in action
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,699
    113
    මේවා දැකල මෝල් වෙලා “අනා දැන් රටට වාසනාව ඇවිල්ල” කියල අපහු සාටක හැතිකරේටම කතිරෙ ගහන පොන්නයො ටිකකුත් ඉන්නව
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,904
    113
    අපෙත් ගෙවල් වල වලවල් හාරනවා. ලක්සෙක මැනිකක් හම්බ වෙන්නේ නෑනේ.
    මුට කෝටි 2000
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,373
    18,286
    113
    日本
    පේනවනේ ලංකාවෙ වටිනාකම..මහලොකු සුද්දගෙ රටවල ඔහොම හම්බවෙයිද..
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ඔය වගේ මැණික් පොකුරු 300 ක් හම්බුණත් ලංකාවෙ ණය ගෙවලා ඉවර කරන්න බෑ. හිතාගනිල්ලකො ණයේ තරම.
    Ethakota manik sulaba wela manik wala watinakama bahinnadda ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    31,236
    38,958
    113
    Colombo
    බැසිල් ස ගෙ වාසනාව... :love2:

    ගූ ඇන් පී ගොන් බඩු වලට අද රෑට නින්ද යන එකකුත් නෑ.

    Uta salli ganna ba bn... 100% gov ekata aithiya.
    Api inna idamaka unath adi 6kata(mathaka vidiyata) yatin thiyena hama deyak ma rajayata aythiya thiyenne.
    බැසිල් ස ගෙ වාසනාව
    ------ Post added on Jul 27, 2021 at 5:40 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,373
    18,286
    113
    日本
    ඔය වගේ මැණික් පොකුරු 300 ක් හම්බුණත් ලංකාවෙ ණය ගෙවලා ඉවර කරන්න බෑ. හිතාගනිල්ලකො ණයේ තරම.

    gettyimages-474759091-612x612.jpg
     
    • Haha
    Reactions: dayt0na