ලොව විශාලතම ආරුනුල් මැණික් පොකුර ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,738
    1
    12,358
    113
    Gotham City
    Uta salli ganna ba bn... 100% gov ekata aithiya.
    Api inna idamaka unath adi 6kata(mathaka vidiyata) yatin thiyena hama deyak ma rajayata aythiya thiyenne.
    පොඩි ප්‍රශ්නයක් වෙනවා මෙතන එතකොට.
    මෙච්චර පළපුරුදු මැණික් කාරයෙක් තමන්ගෙ ඉඩමෙ හම්බ වෙච්ච මැණිකෙ ගැන නීතිය නොදැන මේක ප්‍රසිද්ධ කරාවිද ?

    එහෙමත් නැත්තම් මැනික හම්බ උන පතලෙ ලයිසන් එක හො හොයා ගත්ත තැන චෙක් කරලාද විකුණන්න වෙන්නෙ ?
    එහෙම උනොත් නම් ඉතිං ඔය මැණික් කාරයාගෙ අවාසනාව.

    මන් අහලා තියෙනවා ඔය රජයට අයිති වෙන්න ඔනි ගොඩක් මැණික් පෙලක් මැණික් කාරයො හොරෙන් පටවන කතාවක් .
    සත්‍ය අසත්‍යතාව නොදනී .

    ඒ හින්දාම තමා මගෙ මිතුරෙක් වරක් මට කිව්වෙ ලංකාවෙ නියම සල්ලි කාරයො ඉන්නෙ රත්නපුරෙ කියලා .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,405
    31,313
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි ප්‍රශ්නයක් වෙනවා මෙතන එතකොට.
    මෙච්චර පළපුරුදු මැණික් කාරයෙක් තමන්ගෙ ඉඩමෙ හම්බ වෙච්ච මැණිකෙ ගැන නීතිය නොදැන මේක ප්‍රසිද්ධ කරාවිද ?

    එහෙමත් නැත්තම් මැනික හම්බ උන පතලෙ ලයිසන් එක හො හොයා ගත්ත තැන චෙක් කරලාද විකුණන්න වෙන්නෙ ?
    එහෙම උනොත් නම් ඉතිං ඔය මැණික් කාරයාගෙ අවාසනාව.

    මන් අහලා තියෙනවා ඔය රජයට අයිති වෙන්න ඔනි ගොඩක් මැණික් පෙලක් මැණික් කාරයො හොරෙන් පටවන කතාවක් .
    සත්‍ය අසත්‍යතාව නොදනී .

    ඒ හින්දාම තමා මගෙ මිතුරෙක් වරක් මට කිව්වෙ ලංකාවෙ නියම සල්ලි කාරයො ඉන්නෙ රත්නපුරෙ කියලා .

    dan manik na lu neda rathnapure
     
    • Wow
    Reactions: BruceWayne92

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,049
    22,642
    113
    පොඩි ප්‍රශ්නයක් වෙනවා මෙතන එතකොට.
    මෙච්චර පළපුරුදු මැණික් කාරයෙක් තමන්ගෙ ඉඩමෙ හම්බ වෙච්ච මැණිකෙ ගැන නීතිය නොදැන මේක ප්‍රසිද්ධ කරාවිද ?

    එහෙමත් නැත්තම් මැනික හම්බ උන පතලෙ ලයිසන් එක හො හොයා ගත්ත තැන චෙක් කරලාද විකුණන්න වෙන්නෙ ?
    එහෙම උනොත් නම් ඉතිං ඔය මැණික් කාරයාගෙ අවාසනාව.

    මන් අහලා තියෙනවා ඔය රජයට අයිති වෙන්න ඔනි ගොඩක් මැණික් පෙලක් මැණික් කාරයො හොරෙන් පටවන කතාවක් .
    සත්‍ය අසත්‍යතාව නොදනී .

    ඒ හින්දාම තමා මගෙ මිතුරෙක් වරක් මට කිව්වෙ ලංකාවෙ නියම සල්ලි කාරයො ඉන්නෙ රත්නපුරෙ කියලා .
    Ow experience tiyena ekeknan horen gemak gahanna balenewane 😁
     
    • Haha
    Reactions: BruceWayne92

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    42,996
    44,725
    113
    පේනවනේ ලංකාවෙ වටිනාකම..මහලොකු සුද්දගෙ රටවල ඔහොම හම්බවෙයිද..

    වටිනාකම nathi kare deshapalaka sakkili ballo, eketh udinma inne rajapaksha and company

    okath antimata Apita Wishala Shabdayak Ahuna wage seen ekak weida
     
    • Like
    Reactions: beam_tech

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,453
    9,508
    113
    ඔය වගේ මැණික් පොකුරු 300 ක් හම්බුණත් ලංකාවෙ ණය ගෙවලා ඉවර කරන්න බෑ. හිතාගනිල්ලකො ණයේ තරම.
    :lol: :lol: dan galath naa yakoooo
     
    • Haha
    Reactions: shenat