ලොව වේගවත්ම දුම්රිය සේවය චීනයෙන් - CRH380A

hansa1018

Member
Sep 9, 2008
13,511
1,621
0
Colombo
ලොව වේගවත්ම දුම්රිය සේවය චීනයෙන් - CRH380A

ලොව වේගවත්ම දුම්රිය චීනයෙන් - CRH380A

2010 දෙසැම්බර් එකො‍ළොස් වෙනිදා
ලොව වේගවත්ම දුම්රිය සේවය චීනය විසින් ප්‍රථම වරට ලොවට හඳුන්වා දෙන ලදි.

පැයට කිලෝමීටර 350 ක සාමාන්‍ය වේගයකින්
මුළු කිලෝමිටර ප්‍රමාණය 1,068ක් ආවරණය වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මකවේ.

මධ්‍යම චීනයේ වුහාන් සිට දකුණු චීනයේ ගවුන්ග්සෝ දක්වා කළාපය ආවරණය කරමින් මෙහි ‍දිවෙන අධිවේගී දුම්රියන්
පැය දෙකයි මිනිත්තු හතලිස් පහකින් තම ගමනාන්තය වෙත ලඟාවනවා.

පැයට කිලෝමීටර 394.2 උපරිම වේගයක් අත්හදා බලා ඇති මෙම අධිවේගී දුම්රියන්
දෙසැම්බර් මස 09 වෙනිදා සිට නිළව‍ශයෙන් ධාවනයෙහි යොදවනු ලැබීය.

වේගය පිළිබඳව නව ලෝකවාර්ථාවක් ද තබමින් චීන රජය විසින් දෙසැම්බර් මස 26 වෙනිදා සිට
ලොව වේගවත්ම දුම්රිය ගමනාගමනය වුහාන් සිට ගවුන්ග්සෝ දක්වා අරඹන ලදි.





























hansa1018
EK/2011
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,489
    113
    .:මහනුවර:.
    පුදුම වේගයක් නේ..
    දියුණු වු රටවල් වල කාර්ය බහුලත්වය හින්දා..
    මේ වගේ නිර්මාණ බිහි වෙන එක ලොකු දෙයක්...
    රෙප්+8
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,511
    1,621
    0
    Colombo
    ඇර සයිමන්

    Maxxa Macho..:)
    (You must spread some Reputation around before giving it to hansa1018 again.):(

    great post

    සොත්ති මාටිං;10216538 said:
    දුකයි බං:( rep+

    kohomada station tika trains supiri lankawe mulu ayawayama athi station haddanna

    patta ban
    +4

    අම්මෝ වේගේ :shocked::shocked:
    You have given out too much Reputation in the last 24 hours, try again later :(:(

    පිස්සු හැදෙනවා මචෝ කෙල්ලෝ ටික නම් මරු


    patta machan..........5+

    wow patta machn :)
    rep++

    affata siri
    fattai ban
    ;)

    පුදුම වේගයක් නේ..
    දියුණු වු රටවල් වල කාර්ය බහුලත්වය හින්දා..
    මේ වගේ නිර්මාණ බිහි වෙන එක ලොකු දෙයක්...
    රෙප්+8

    rep + macho , thanks lot:):):):)

    Great post machan
    +

    ela maxaa.......

    thnx all...............
    elaazzz............