ලොව වේගවත්ම දුම්රිය සේවය චීනයෙන් - CRH380A
ලොව වේගවත්ම දුම්රිය චීනයෙන් - CRH380A
2010 දෙසැම්බර් එකොළොස් වෙනිදා
ලොව වේගවත්ම දුම්රිය සේවය චීනය විසින් ප්‍රථම වරට ලොවට හඳුන්වා දෙන ලදි.
පැයට කිලෝමීටර 350 ක සාමාන්‍ය වේගයකින්
මුළු කිලෝමිටර ප්‍රමාණය 1,068ක් ආවරණය වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මකවේ.
මධ්‍යම චීනයේ වුහාන් සිට දකුණු චීනයේ ගවුන්ග්සෝ දක්වා කළාපය ආවරණය කරමින් මෙහි දිවෙන අධිවේගී දුම්රියන්
පැය දෙකයි මිනිත්තු හතලිස් පහකින් තම ගමනාන්තය වෙත ලඟාවනවා.
පැයට කිලෝමීටර 394.2 උපරිම වේගයක් අත්හදා බලා ඇති මෙම අධිවේගී දුම්රියන්
දෙසැම්බර් මස 09 වෙනිදා සිට නිළවශයෙන් ධාවනයෙහි යොදවනු ලැබීය.
වේගය පිළිබඳව නව ලෝකවාර්ථාවක් ද තබමින් චීන රජය විසින් දෙසැම්බර් මස 26 වෙනිදා සිට
ලොව වේගවත්ම දුම්රිය ගමනාගමනය වුහාන් සිට ගවුන්ග්සෝ දක්වා අරඹන ලදි.
hansa1018
EK/2011