ලොහාන් නාමල්ගේ ගෙට පැන මහ ගාලගෝට්ටියක්.. ගුටි කෙලියක් ශිරන්ති බේරයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,542
    19,039
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබේ.

    කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මහතාගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබෙට හුමෝරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයිද වාර්තා වෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබේ.

    නිවසේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වලබලාගෙන ඇත.

    ලොහාන් රත්වත්තේ මහතා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි.

    නමුත් නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පක්‍ෂයක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග පෙන්වා දුන් අවස්ථාවේ මෙම වචන හුවමාරුව සිදු වී ඇත.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,543
    12,350
    113
    32
    ෆින්ලන්ඩ්
    ඕවා නම් බොරු කතා.

    උඩතලවින්න මිනිස්සු 10 ක් ගත්නයෙන් මුව බේර ගත්තෙත් රාජපක්ෂලා.
    මුගේ දුවෙක් ව ද කොහෙද නාමල් ගේ දෙවෙනි මල්ලි කරා.

    නාමල් / යෝෂිත සැරටම X UCK දුන්න පවුලක් තමා ඔය.

    පල්ලෙහා news ටික නිකං දැම්මේ

    ===========================================================

    කොළඹ ජාතික රෝහලේදී ලක්‍ෂ 79 මුදලක් කොල්ලකෑ වෛද්‍යවරයා හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අනතුරකට පත්වන විට රිය පැදවූ රත්වත්ත පවුලේ ඥාති පුත‍්‍රයෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්ත යළිත් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

    අදාළ පොලිස් නිලධාරියා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන් ගත් යතුරු පැදිය ඉකුත් 11 වන දා කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්වුණා.
    අදාල ඩිපෙන්ඩර් රථය පදවා ඇත්තේ මේ නීති සිසුවෙකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්තයි.

    ===================================================================

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවුණා.</p>
    ඒ අතරින් ගොඩක් දෙනා කතාකළ මාතෘකාව තමයි යෝෂිත ගේ පෙම්වතිය ගැන.
    යෝෂිත හා යසාරා අබේනායක අතර ද පෙම් සබඳතාවක් තිබූ බවට බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියත් ඒ සියලු කටකතා අසත්‍යයක් බවට පත් කරමින් යෝෂිතගේ මිතුරෙකු වන රගර් ක්‍රීඩක ෆසීල් මරීජා සමග යසාරා යුග දිවියට පිවිසුණා.
    කොහොමුවනත් නැවතත් යෝෂිතට අලුත් පෙම්වතියක් සිටින බවට ඉඟි පළ කෙරෙනවා.
    ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ආදරණීය දියණිය වන යොහානා රත්වත්තේ සමගයි.
    මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ද යෝෂිත විසින් සමාජජාල මාධ්‍යයන්වලටද යොමු කර තිබෙනවා.
    මේ එම ඡායාරූපයි.

    http://webgossip.lk/yoshitha-new-girl-friend/

    Untitled-2.jpg
    Untitled-3.jpg
    Untitled-5.jpg
    Untitled-6.jpg
    Untitled-7.jpg
    Untitled-9.jpg
    Untitled-10.jpg
    Untitled-11.jpg
    Untitled-12.jpg


    ============================================================


    යෝෂිත රාජපක්ෂ අද දින විවාහ ගිවිසගත් නිතීෂා ජයසේකර පිළිබද මීට පෙර කිසිදු සදහනක් නොතිබූ අතර මුලින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාගේ දියනිය වන යසාරා අබේනායක සමගද පසුව ලොහාන් රත්වත්තේ දියණිය වන යොහානා රත්වත්තේ සමගද යෝෂිත රාජපක්ෂ විවාහ වීමට නියමිත බවට තොරතුරු පළ විය.
     
    • Like
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    4,586
    6,609
    113
    වාසනා බඩ කෙරුවේ කවුද කියලා හොයපන් පොන්නයෝ
     
    • Dislike
    Reactions: yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,330
    83,555
    113
    යෝෂිත රාජපක්ෂ අද දින විවාහ ගිවිසගත් නිතීෂා ජයසේකර පිළිබද මීට පෙර කිසිදු සදහනක් නොතිබූ අතර මුලින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද අබේනායක මහතාගේ දියනිය වන යසාරා අබේනායක සමගද පසුව ලොහාන් රත්වත්තේ දියණිය වන යොහානා රත්වත්තේ සමගද යෝෂිත රාජපක්ෂ විවාහ වීමට නියමිත බවට තොරතුරු පළ විය.

    Cat Confuse GIF by Rizal Althur
     
    • Haha
    Reactions: hasithayad