ලොහාන් බේසික් පුතා ඇමතිකමින් ඉල්ලා අස්වෙලා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    1,842
    2,383
    113
    බේසික පුතාට ඇමතිකම දීපු ගොනා මේ රටෙන් තොලොන්චි වෙන්නේ කවද්ද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,723
    1
    5,257
    113
    According to Government sources, Ratwatte has only resigned from the post of State Minister of Prison Management & Prisoners’ Rehabilitation.

    The sources said, therefore, he will continue to serve as the State Minister of Gem & Jewellery related Industries which was the portfolio he was initially assigned.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,318
    6,011
    113
    බේසික පුතාට ඇමතිකම දීපු ගොනා මේ රටෙන් තොලොන්චි වෙන්නේ කවද්ද?
    මන්ත්‍රීකම නම් දුන්නේ අපේ පැත්තේ පුන්නක්කු බයියෝ
     
    • Like
    Reactions: fdk

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    335
    282
    63

    දැන් ඉල්ලා අස්වුනොත් හරිද.... අපි ගිහින් බන්දනාගාරෙට මෙහෙම ජොගි නටලා ඉල්ලා අස්වුනොත් හරිද ? නඩු එහෙම නැද්ද ?​

    එක රටක්...එක නීතියක්😍😍😍