ලොහාන් රටට දුන්නේ වැදගත් ආදර්ශයක්.. ස්වර්ණාභරණ කොල්ලයකට ගියානම් ඔහු ඒ ඇමතිකමෙනුත් අයින් වෙයි..- විමල්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    12,164
    11,356
    113
    24
    ලොවෙත් නැති තැනක
    ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීම බීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’

    රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙසේය.

    ‘ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි’
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    3,482
    8,398
    113
    ගූ පුච්චන් කාපන්. තමන්ගේ ආණ්ඩුවේ එවුන් කරන වැරදි වැඩ සේරම සාධාරණීය කරනවට වඩා ඒක නම්බුයි
     
    • Like
    Reactions: akildila

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,682
    20,931
    113
    Wakanda
    වමලෙ ඒක ඇත්තටද විහිළුවටද කියලා තියෙන්නෙ?? :confused:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    4,538
    6,654
    113
    Around the world
    දැන් ඉතිං ඔහොම කිව්වේ නැත්නම්, රත්වත්තේ හාමුලාගෙනුත්, අනෙක් කණ අත ගා ගන්න වෙනවානේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    34,042
    40,382
    113
    ආශ්චර්යමත් රටක
    මම දවස් ගානක් බලන් හිටිය ඕක කියනකන්. බලපන් ඕක මම ඊයෙ ඉඳන් ඇහුවෙ. 👇 මෙච්චර පරක්කු මොකද @erozan පොන්ස්?

    https://elakiri.com/threads/ලොහාන්-ඉල්ලා-අස්වූ-හේතුව.2009033/post-26883244

    කෝ ඉල්ලා අස්වූ අපේ ඇමතිතුමාගේ විනය, වරදක් කලා තමයි, ඒත් තේරුණාම ගෞරවාන්විතව ඉල්ලා අස්වුණා. රටකට ඕනේ මෙවැනි මිනිස්සු නොවේද කියලා රචනා ලියන්න එකෙක් නැද්ද තාම හැබෑට?

    මං ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්නෙ.. 😑
    😑
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    4,384
    8,413
    113
    ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් අස් වීම බීමෙන් ලබාදී ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතියටත් නව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ‘වැරදි සිදුවෙන්න පුළුවන් හැබැයි ඒ වැරදි පිළිගෙන නිහතමානීව එම තනතුරින් ඉවත් වීමයි වැදගත් වෙන්නේ. අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට කලින් වැනි ආදර්ශයන් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මහතා තමන් අතින් සිදු වූ කුමක් හෝ අඩුපාඩුව පිලිඅරන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙලා තියෙනවා’

    රත්වත්තේ මහතා බන්ධනාගාර අමාත්‍ය ධූරයෙන් පමණක් ඉවත් වී මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යධූරයේ තවදුරටත් රැඳී සිටීම ගැන මාධ්‍ය කළ විමසීමේ දී ඔහු පැවසුවේ මෙසේය.

    ‘ස්වර්ණාභරණ මංකොල්ලයකට ගියානම් ලොහාන් රත්වත්තෙ මහත්තයා ඒ ඇමතිකමෙනුත් ඉල්ලා අස්වෙයි’
    Looks like he is trolling his own government.