ලොහාන් රත්වත්තේට තව රාජ්‍ය ඇමති ධුරයක්?

Fallujah

Well-known member
  • Sep 6, 2021
    512
    1,268
    93
    Al-Fallujah
    www.army.mil
    Capture.jpg


    තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කර සිටියා.

    කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන්නේ ඔහු තමන් හෙබවූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පමණයි.

    ඒ අනුව, ඔහු හෙබවූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස බීමතින් කලහකාරීව හැසිරුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු මෙලෙස හැසිරී ඇති බවට චෝදනා රාශියක් තිබෙනවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    44,012
    7,860
    113
    Lakwan
    කබ්රාලේ ගේ හිස් උන මන්ති දුරයට ගරු ආර් දුමින්ද සිල්ව මැතිඳුන් පත් කර එතුමාට බන්ධනාගාර සහ සිරකරු අමාත්‍යධුරය ලබාදෙන්න ජනදිපයිතුමනි
     
    • Love
    Reactions: Challenger SRT8

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    512
    1,268
    93
    Al-Fallujah
    www.army.mil
    කබ්රාලේ ගේ හිස් උන මන්ති දුරයට ගරු ආර් දුමින්ද සිල්ව මැතිඳුන් පත් කර එතුමාට බන්ධනාගාර සහ සිරකරු අමාත්‍යධුරය ලබාදෙන්න ජනදිපයිතුමනි
    ආර් දුමින්ද සිල්වා...

    විශ්වාශය ඔබමයි.....
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    1,085
    1,849
    113
    කබ්රාලේ ගේ හිස් උන මන්ති දුරයට ගරු ආර් දුමින්ද සිල්ව මැතිඳුන් පත් කර එතුමාට බන්ධනාගාර සහ සිරකරු අමාත්‍යධුරය ලබාදෙන්න ජනදිපයිතුමනි
    meka maru
     
    • Like
    Reactions: Fallujah