ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    1,762
    2,190
    113
    මම නම් කියන්නෙ බොරුවක්..ඕනනම් දණ ගස්සල තියන්න අැති..ඉතිං මොකද වෙන්නෙ ඵහෙම කරහම..උන් කොටි නේ..රත්වත්තෙල කියන්නෙ කොහොමත් සිංහල ජාතිය වෙනුවෙන් ලේ කකියන පවුලක්..
    උඹව දනගස්සලා ඌ කරන වැඩේ හැමෝටම කරන්නේ නැතුව ඇති.. :rofl:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,538
    2,147
    113
    @erozan @N A K A M U R A @nicjosh83 @weer 11

    ගොන් වෙස මුසල පොන්න බයියන් එකම thread එකක් යටින්,
    රත්වත්තේ උඹලගේ පුකවල් වලට ඇන ගහලද , මෝඩ නරි වහල් ගොන් බයියෝ, සල්ලි වලට තොපිලා මේ පුක දෙන විදියට ලංකාවේ ගණිකා සේවය නීති ගත කරොත් රජයේ සේවය පිණිස කියලා උඹලගේ පුකවල් ටිකෙන් හොඳ ගානක් හොයාගන්න පුළුවන්

    ලෙඩ එහෙම තියන පොරවල් වලට මාරු පුක් සෙට් එක, "සල්ලි වලට ඕනි ජරාවක්" කියලා තේමාව හදා ගනින්
    සෑම් අංකල්ට ඩෝං ගිහිල්ලා😂, තවත් නිවට පොන්සියෙක් 🤣
     

    SDCR

    Active member
  • Dec 24, 2020
    288
    197
    43
    මම නම් කියන්නෙ බොරුවක්..ඕනනම් දණ ගස්සල තියන්න අැති..ඉතිං මොකද වෙන්නෙ ඵහෙම කරහම..උන් කොටි නේ..රත්වත්තෙල කියන්නෙ කොහොමත් සිංහල ජාතිය වෙනුවෙන් ලේ කකියන පවුලක්..
    ඔව් ආයුධ නැති කොටි ලග තමයි කකියන්නෙ...
     
    • Haha
    Reactions: Champ HB

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,596
    14,619
    113
    මම නම් කියන්නෙ බොරුවක්..ඕනනම් දණ ගස්සල තියන්න අැති..ඉතිං මොකද වෙන්නෙ ඵහෙම කරහම..උන් කොටි නේ..රත්වත්තෙල කියන්නෙ කොහොමත් සිංහල ජාතිය වෙනුවෙන් ලේ කකියන පවුලක්..

    ලේ කෙසේ වෙතත් ධාතු නන් කකියන්න ඇති 🤭 🤭
     
    • Haha
    Reactions: Alexb

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,538
    2,147
    113
    රත්වත්තෙලා රාජපක්ෂලා කවදත් රටේත් ජාතියෙත් පිනට පහලට වෙච්ච මිනිස්සු.
     
    • Haha
    Reactions: SDCR

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,596
    14,619
    113
    රත්වත්තෙලා රාජපක්ෂලා කවදත් රටේත් ජාතියෙත් පිනට පහලට වෙච්ච මිනිස්සු.
    ඒක නන් ඇත්ත පහල වෙච්ච එකේ ඉදලම කන බොන එක දක්වාම පිනට කරන මිනිස්සු
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    641
    341
    63
    අනිවා බ්‍රෝ රත්වත්තේ කියන්නේ සිංහල ජාතිය වෙනුවෙන් ලේ පවා සොලවපු පව්ලක් සිංහලයන්ට කෙලින්න ආව විජාතික දහයක්ම එලොව යැව්වා නේද. ගැම්මක් තමයි ඉතිං උඩරට
    Dont forget Papua New guinean rugby player
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,538
    2,147
    113
    ඒක නන් ඇත්ත පහල වෙච්ච එකේ ඉදලම කන බොන එක දක්වාම පිනට කරන මිනිස්සු
    අර මෝඩයට දීලා තියන ආරස්සාව දැක්කද 😂අය්යෝ අපේ සල්ලි. ඔන්න රටේ පවට ඉපදිච්ච උන් 🐂
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,923
    1,148
    113
    First can he enter the premises of prison (whether he is minister or not) unauthorized. (this is like Minister entering ICU -there are rules as to who can enter and what circumstances)
    Next can he take his friends?
    Can he take fire arm? inside a prison (eg irrespective of your status you cannot carry a firearm in National Park eg Yala)
    Was he drunk? This is difficult to prove as no one did any valid test(we can only assume from behaviour)
    What did he do ? eye witness and CCTV footage will witness- if not erased already(if so adverse inference is that there were scenes /illegal behaviour?
    These are matters for investigation, by priosons? Police ? (as inmates and firearms, illegal entry , criminal behaviour, entry of others etc
    So resignation from ministry is not the end of story.
    But that is if there is rule of law in Sri Lanka. Sadly NO
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,596
    14,619
    113
    අර මෝඩයට දීලා තියන ආරස්සාව දැක්කද 😂අය්යෝ අපේ සල්ලි. ඔන්න රටේ පවට ඉපදිච්ච උන් 🐂
    උන් ඔක්කොම අපේ පවට ඉපදිල පිනට කකා ජීවත් වෙන උන් තමා.
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    145
    57
    28
    මම නම් කියන්නෙ බොරුවක්..ඕනනම් දණ ගස්සල තියන්න අැති..ඉතිං මොකද වෙන්නෙ ඵහෙම කරහම..උන් කොටි නේ..රත්වත්තෙල කියන්නෙ කොහොමත් සිංහල ජාතිය වෙනුවෙන් ලේ කකියන පවුලක්..
    Paka thamai.