ලෝකයේ අසාර්ථකම සංචරණ සීමා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ – වෛද්‍ය රුක්ශාන් බෙල්ලන

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,376
    10,058
    113
    පසුගිය තෙසතියක දී මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසනවා.

    එය මුළුමනින්ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් එහි පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම ‘දිවයින’ සමඟ සඳහන් කර තිබේ.

    සංචරණය සීමා පැනවීමේදී හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බවද ඒ මහතා සඳහන් කර තිබේ.

    මේ වන විට මරණ සංඛ්‍යාව දස ගුණයකින් පමණ වැඩි වීම පවතින භයානක තත්ත්වයේ තරම කියාපාන්නක් බවත් එහෙයින් නිවැරදි ලෙස නිසි සංචරණ සීමා නැවත ක‍්‍රියාත්මක කිරීමට රජය නැවත කටයුතු කළ යුතු බවත් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා වැඩිදුරටත් ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    17,232
    4,738
    113
    Munta therum ganna barida gov service wala unwath nawaththanna ona spread wena eka nawaththanna kiyala, pahugiya masema un wada lol ithin koheda spread nowee thiyenne... special service walata electricity, petroleum, harbour, bank witharak wada karala anikwa wahanna thibbe. Eka nokara indala dan wenna ona ewa wela iwarai result thawa enawa ohoma yanko...
     
    • Like
    Reactions: NaiRobi and SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    23,580
    14,595
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවෙ පොන්නයො ටිකයි, උන්ගෙ ලොවන පොන්නයො ටිකයි ටීවී වලට ඇවිත් මයික් පලයි දැන්. දොස්තරල කිව්ව විදිහට කරා හරිගියේ නෑ දොස්තරල වග කියන්න ඕන කියලා.. 😆😆😆
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,698
    1,009
    113
    රජයේ රෝහල
    සංසර්ග සීමා දාන්න පුළුවන් ඇඳ මැද්දෙන් ඇණ ලෑල්ලක් තියලා දෙකට බෙදුවම..
    මම අහලා තියනවා කලින් රෑ එකොලහෙ ඉඳලා උදේ 4 වෙනකන් දැම්මෙ වියත්මගේ තීරණයකටලු සවෙන්ද ජනගහනය අඩුකරන්න කියන්නෙ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,376
    10,058
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83

    tho puka dela kade gihilla anduwa karapu eka hari wedak kiyapanko.

    monawa karath gu 7
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,491
    1,101
    113
    පසුගිය තෙසතියක දී මෙරට ක‍්‍රියාත්මක වූයේ ලොව අසාර්ථකම සංචරණ සීමා ක‍්‍රියාත්මක කිරීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පවසනවා.

    එය මුළුමනින්ම අසාර්ථක සංචරණය සීමා පැනවීමක් බවත් එහි පැනවීමේ අරමුණු කිසි ලෙසකින්වත් ඉටු වී නැති බවත් හෙතෙම ‘දිවයින’ සමඟ සඳහන් කර තිබේ.

    සංචරණය සීමා පැනවීමේදී හමු වූ ආසාදිතයන් සහ මරණවලට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විටත් හමුවීම තුළ එම තත්ත්වය තහවුරු කෙරෙන බවද ඒ මහතා සඳහන් කර තිබේ.

    මේ වන විට මරණ සංඛ්‍යාව දස ගුණයකින් පමණ වැඩි වීම පවතින භයානක තත්ත්වයේ තරම කියාපාන්නක් බවත් එහෙයින් නිවැරදි ලෙස නිසි සංචරණ සීමා නැවත ක‍්‍රියාත්මක කිරීමට රජය නැවත කටයුතු කළ යුතු බවත් වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා වැඩිදුරටත් ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.
    වැක්සීන් හොරු ඕකුන් මරන්න ඕන ජාතියක්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,187
    772
    113
    ලෝකේ අසාර්ථකම පාලකයෝ ඉන්න රටක අසාර්ථක ක්‍රම ඇරෙන්න වෙන ක්‍රම බලාපොරොත්තු වෙන්න බෑ. ඕකුන් අති සාර්ථකව කරගන්න දන්නේ කම්ෂන් ගහගන්ඩයි, ඩීල් දෑගන්නයි, හොරා කන්නයි විතරයි
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    765
    1,074
    93
    ලෝකේ අසාර්ථකම පාලකයෝ ඉන්න රටක අසාර්ථක ක්‍රම ඇරෙන්න වෙන ක්‍රම බලාපොරොත්තු වෙන්න බෑ. ඕකුන් අති සාර්ථකව කරගන්න දන්නේ කම්ෂන් ගහගන්ඩයි, ඩීල් දෑගන්නයි, හොරා කන්නයි විතරයි
    :yes: :yes: :yes: