මම කියනවා මට හීනෙන් අල්ලා දෙවියන් ඇවිත් පණිවිඩ කියනව කියල. එතකොට ඔබතුමාලා මොකක්ද කියන්නෙ.
1. අනේ ඉතින් අපිට කවදද ඒ වගේ දෙවියො කතා කරන්නෙ. අපි පව්කාරයොනෙ. ඔය ටොප් කොල්ලා නම් හෙන පින්වත් බුවා, ඌට දෙයියො කතා කරන්න ඇති කියල හිතනව.
2. ඕක පචය. කට ඇරියොත් බොරු කියන්නෙ. ඇත්ත නැත්ත දැනගන්න ප්‍රශ්නයක් දෙකක් අහන්න ඕනෙ කියල හිතනව.
Kolavari, you are a Christian. You have nothing to say about Buddhism. And you don't have enough knowledge about Buddhism. Just shut up without developing bad Kamma.
බොහෝවිට අංගොඩ හොස්ටල් එකේ කාමරයක් හම්බෙන්න ඉඩ තියෙනව ටොප්කොල්ලට![]()
අනේ මන්ද බන් උඹලත්...! එතකොට අපිට අහන්න බැරිද ශුක්‍රාණුවක් නැතුව ලමයි හම්බවෙන ක්‍රමය මොකක්ද කියල, අපි ඒ ආගමේ නෙවෙයි නිසා?
අන්න ඒක තමයි වෙන්න ඕනෙ.![]()
අනේ කවුරුහරි පින්වතෙක් හින්දු ආගමට චන්දයක් දෙන්නජෛන ආගමටත් දෙකක් තියෙන එකේ හරි නෑ නෙ බින්දුව තියෙන එක.
විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා. ඒකේ අඩංගු කරුණු අස්ථිරයි
බුද්ධ දර්ශනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
ඇයි අර ලින්ක් ඉල්ලන්න ඕනේ උනාම මටත් එවපන් කියල පෝස්ට් දාන අකවුන්ට් එක. ඒකෙන් දීපන්කොඑක එකවුන්ට් එකයිනෙ තියෙන්නෙ
විද්‍යාවෙන් බුද්ධාගම, ක්‍රිස්තියානි ඇතුළු ඔය එක ආගමක්වත් ඇත්ත කියල ඔප්පු කරන්නෙ නෑආගම් තමා විද්‍යාවට කොක්ක ගහගෙන පස්සෙන් යන්නෙ. මොනව උනත් හැමෝටම පොඩි මෙව්ව එකක් තියෙනව විද්‍යාවෙන් යමක් කීවොත් ඒක හරි ඇති කියල. එකනේ මේ අනුන්ගේ පානෙන් එලිය බලන්නේ.
දියුණු කල මනසින් ප්රත්යක්ෂයෙන් අවබෝධ කිරීම == මනස කියන ඉන්ද්‍රියෙන්(එහෙම ඇත්තටම ඉන්ද්‍රියක් තියෙනවනං) බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. විද්‍යාව == ඉන්ද්රිය පහෙන් බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. වෙනසක් නෑ දෙකම එකයි. මනසින් බලපු ඒක ප්රත්යක්ෂයෙන් අවබෝධ කිරීම වෙලා අනික් වෙන ඉන්ද්රියකින් බලන ඒවා හිතළු වෙන්නෙ නෑ. ඔක්කොම බලන මනුස්සයට සාපේක්ෂ දේවල්. එකක්වත් පරම සත්‍ය කියන්න බෑ.
විද්‍යාව කියන්නේ මිනිස්සු තමන්ගේ මොලේ කැපෑසිටි එකට අනුව කිරලා මැනලා බලන මිණුම් දන්ඩක් විතරයි... ඒකයි විද්‍යාවේදී කාලෙන් කාලෙට පරණ මතයන් වැරදියි කියලා අලුත් අලුත් මතයන් පලවෙන්නේ..
පුදුමේ කියන්නේ ඩාවින්ගේ පරිනාමවාදය කියන ඒක පුද්ගල මතයට තියෙන විශ්වාසේ සමහර අයට බුදුන්ගේ දේශනාවලට නැති එකයි... (හමෝම නෙවෙයී) ඔකම තමයි අනෙකුත් ආගම්වල වක්තෘවරුන් සම්භන්ධවත් කියන්න වෙන්නේ...
ශර්ලොක් හෝම්ස් ගේ කතන්දර කියවලා ඉවර උනහම අපිත් රහස් පරීක්ශකයෙක් කියන ෆීලින් එක වගේ තමයි විද්‍යාව කියන එක හරහා ආගම් දකින අයගේ තත්වෙත්..
විද්‍යාව කියන්නේ මිනිස්සු තමන්ගේ මොලේ කැපෑසිටි එකට අනුව කිරලා මැනලා බලන මිණුම් දන්ඩක් විතරයි... ඒකයි විද්‍යාවේදී කාලෙන් කාලෙට පරණ මතයන් වැරදියි කියලා අලුත් අලුත් මතයන් පලවෙන්නේ..
පුදුමේ කියන්නේ ඩාවින්ගේ පරිනාමවාදය කියන ඒක පුද්ගල මතයට තියෙන විශ්වාසේ සමහර අයට බුදුන්ගේ දේශනාවලට නැති එකයි... (හමෝම නෙවෙයී) ඔකම තමයි අනෙකුත් ආගම්වල වක්තෘවරුන් සම්භන්ධවත් කියන්න වෙන්නේ...
ශර්ලොක් හෝම්ස් ගේ කතන්දර කියවලා ඉවර උනහම අපිත් රහස් පරීක්ශකයෙක් කියන ෆීලින් එක වගේ තමයි විද්‍යාව කියන එක හරහා ආගම් දකින අයගේ තත්වෙත්..
පරිනාමවාදය කියන්නේ චාල්ස් ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කියන තනි මනුස්සය අදහගෙන මිනිස්සු පිළිගන්න දෙයක් නෙවෙයි. කොටින්ම දැන් තියෙන තියරිය ඩාවින් කියපු මුල් එක නෙවේ මිනිස්සු ලක්ෂ ගානක් මහන්සිවෙලා පරීක්ෂණ කරලා දායකවෙලා හදපු සාමුහික තියරියක්. අදටත් හම්බෙන සාක්කි අරකට ගැලපෙනවද නැද්ද පරීක්ෂණ සාර්ථකද නැද්ද කියන එකේ සාර්තකත්වේ අනුව තමා එක ප්‍රතික්ෂේප වෙනවද තවත් ශක්තිමත් වෙනවද කියන එක තීරණය වෙන්නෙ. නැතුව ඩාවින්ව අදහන මිනිස්සු ඩාවින් කියපු නිසා ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කිව්වොත් හරි තමා ආය අහන්න දෙයක් නෑ කියල අදහන්නේ නෑ. වෙන මිනිහෙක් අලුත් තියරියක් ගෙනාවම "අඩෝ ඩාවින් කියපු එක වැරදි කියන්න උඹ කවුද ? අපි ඩාවින් කියපු එක ඇර වෙන දේවල් පිළිගන්නේ නෑ, මොන සාක්කි ඒකට විරුද්දව ආවත් අපි ඩාවින් එක්ක" කියන්නෙත් නෑ. හෙට උනත් ඕක කුණුබක්කියට වැටෙන්න පුළුවන්.
ඒ හින්ද ආගමක ශාස්තෘවරයෙක් කියපු එක කිසිම සාක්කියක් නැතුව භක්තියෙන් ඇදහීමයි ඩාවින්ගේ පරිනාමවාදේ පිළිගැනීමයි එකක් කියල හිතන්න එපා.
විදයාව කියන්නෙ පුද්ගලයන් ස්වාභාවික ලෝකෙ අත්දකින දේවල් සිද්දවෙන විදිය පහදලා දෙන්න මිනිස්සු විසින් හදාගත්ත යම් කිසි පැහැදිලි කිරීමේ ක්‍රම වේදයක්. ඒක කාලයත් එක්ක අලුත් වෙමින් පවතින්නෙ.
ඉස්සර කාලේ හිටපු මෝඩ මිනිස්සු ලෝකෙ සිද්ධ වෙන දේවල් පහදන්න දේව බලය පාවිච්චි කලා වගේ පස්සෙ කාලේ මිනිස්සු බුද්ධිමත් වෙනකොට විදයාව පාවිච්චි කරන්න පටන් ගත්තා.
Islam, christianity patta scientific. Deyyek awilla loke mewwa kiyana eka tharam science ekak thawath koheda?![]()
ඉස්සර හිටිය අය මෝඩ කියල කියන්නේ කොහොමද? අදටත් කොහොමද කලේ කියල හිතාගන්න බරි දේවල් මේ ලොකේ තියෙනවද... ඒ කාලේ දැණුම අදකාලේ මෝඩකමක් වෙන්න බැහැ..
මෙන්න මේ රූපේ බලන්න...ලෝකේ තුන්පලකින් අදහපු අයගේ ආගම එකම විදියේ එකම ක්‍රමයකට ගියේ කොහොමද?
![]()