ලෝකයේ විශාලතම පුද්ගල හානියක් වූ සටන

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    567
    719
    93
    F873E117-9E93-466D-8F49-0A05531F5D36.jpeg
    99C5BDF4-2F1C-4ED3-A78F-C5D113C3E912.jpeg
    147EED9A-AC78-4DD9-920A-B2F34C5A7CC2.jpeg
    04F6B5AD-45A8-4E92-AECC-9F9639733694.jpeg
    42588537-BD93-4109-ABFB-58CBF12E5835.jpeg
    D05279D9-A620-45D3-96F0-C5B026D62414.jpeg
    C20BC23B-71FA-4B82-8312-808470E5DEE8.jpeg

    ලයිට් ගල්ෆ් සටන(ලෝකයේ විශාලතම පුද්ගල හානියක් වූ සටන)
    200000 කට අධික නාවික සොල්දාදුවන් පිරිසක් සහාභාගී වූ සටන ක්
    ලෙස ඉතිහාසගත විය.
    අද්මිරාල් විලියම් හැල්සි ගේ අමරිකානු නායකත්වයත් මාර්ශල් ටකෝ කුරිටාගේ
    ජපන් හමුදා නායකත්වය යටතේ 1944ඔක්තෝබර් 23 සිට 26 දක්වා ලයිට් ,ලුසොන් සහ
    සමාර් දූපත් මූලික කරගෙන ජපානය හුදෙකලා කිරීමට යොදාගත් සටන මෙයයි .
    මෙයට BB Battleships 6 ක්
    Cvl 2 ක් , CA 11 ක්, DD 100 කට ආසන්න සංඛ්‍යාවක් සහ යුද ගුවන් යානා 1500ක් මෙයට දෙපසින්ම සහභාගි වූ අතර ඔස්ට්‍රේලියානු නාවික හමුදාවද අමරිකාවට පක්ෂව සහාභාගී විය.මරනයේ සටන ලෙස හැදින් වෙන්නෙ මේ සටනයි.මෙම සටනේදී BB නැව් 3 ක් .ca නැව් 8 ක් ,DD 40 ක් සම්පූර්ණයෙන්ම විනාශ විය ගුවන් යානාද
    500කට වඩා විනාශ විය මෙම සටන ජපානයේ කමිකසේ ප්‍රහාර දියත් වූ ප්‍රධාන සටන විය මෙය
    අවසන් වන විට සෙබළුන් 60000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් 3000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාලකරුවන් වූ අතර 2000 කට වඩා පිරිසක් අතුරුදන් විය මෙම සටන අමරිකානු හමුදාවට විරුද්ධව ජපානය කල අවසන් නාවික සටනයි,
    මෙය අමරිකානු හමුදා ජයග්‍රහණය කල අතර ජපාන ප්‍රධානින් දිවිනසා ගෙන යටත් විය අදටද පිලිපීන දූපත් සමූහය ආසන්නයේ මෙම බිහිසුණු යුද්ධයේ නෂ්ටාවශේෂ හමුවේ
    ....Yeran Maneth

    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    968
    778
    93
    බොරු කතාවක් බන්. ඇමරිකන් ආමි එක පුම්බන්න හදපු කතා. නැගෙනහිර පෙරමුණේ විතරක් කෝටි ගානක් මැරුනා. ස්ටාලීන් ග්‍රාඩ් වලදි ලක්ෂ 18 ක්. වෙන එකක් තියා බටහිර පෙරමුනේ අන්තිම සටනේදි ලක්ෂ 3.5 ක් මැරෙනවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    5,804
    3,618
    113
    日本
    බොරු කතාවක් බන්. ඇමරිකන් ආමි එක පුම්බන්න හදපු කතා. නැගෙනහිර පෙරමුණේ විතරක් කෝටි ගානක් මැරුනා. ස්ටාලීන් ග්‍රාඩ් වලදි ලක්ෂ 18 ක්. වෙන එකක් තියා බටහිර පෙරමුනේ අන්තිම සටනේදි ලක්ෂ 3.5 ක් මැරෙනවා
    අනිවා අැමරිකන් කාරයොන්‍ට දුවන්න දුන්න ඒ කාලේ..උන් ඒ ලැජ්ජාව වහගන්න ඵක ඵක ෆිල්ම්ස්/ටීවී සීරීස් ඵහෙම කරා..ලොල්
     
    • Like
    Reactions: castellain

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    5,861
    3,898
    113
    සේදවත්ත
    මට කියන්න එපා ඇමරිකාව කරපු හැටි ජපානේ කරපු හැටි රුසියාව කරපු හැටි ජර්මනිය කරපු හැටි අපි තමයි හොදටම කරේ අපි කරපුව කවුරුත් කියන් නෑ අපි තමා හොදටම කරේ කරලා කරපු එකාවත් හිරේට දැම්මා අපේ හාමුදුරුවනේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    16,419
    6,441
    113
    Colombo
    මට කියන්න එපා ඇමරිකාව කරපු හැටි ජපානේ කරපු හැටි රුසියාව කරපු හැටි ජර්මනිය කරපු හැටි අපි තමයි හොදටම කරේ අපි කරපුව කවුරුත් කියන් නෑ අපි තමා හොදටම කරේ කරලා කරපු එකාවත් හිරේට දැම්මා අපේ හාමුදුරුවනේ

    අනිවා.අලිමංකඩ කියල පාමංකඩ ගියානම් ඉවරයි නේද බන් ? :(