ලෝකයේ විශාලතම පුද්ගල හානියක් වූ සටන

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    7,750
    3
    43,092
    113
    Gampaha
    පණ්ඩිත නොවී ඕක කියවලා නිකන් ඉන්න සහෝ. Google කරලා මටත් හොයාගන්න බැරිඋනා......... :P
    තූ... තෝ...
    මම හිතුව කෝට් කරල තියෙනකොට උත්තරයක් දාල කියල.. :lol:
    තූ... අගේන්.
    It’s the old US “Hull Classification” method.

    Battleships- BB

    CA - Cruiser
    CV - is French ‘Voler’ or Air craft carrier

    DD - Destroyer
    (y)(y)(y) තෑන්ක්ස් මචෝ...

    ඔයාගෙන්, මේ ටයිප් එකේ නූලක් වැටුනෙ නෑ කාලෙකින්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    6,407
    12,340
    113
    තූ... තෝ...
    මම හිතුව කෝට් කරල තියෙනකොට උත්තරයක් දාල කියල.. :lol:
    තූ... අගේන්.

    (y)(y)(y) තෑන්ක්ස් මචෝ...

    ඔයාගෙන්, මේ ටයිප් එකේ නූලක් වැටුනෙ නෑ කාලෙකින්.
    Daannan machan. Weda tikak athare inne. Thanks.👍👍
    මම කල්පනා කලේ ලෝක යුද්දෙ ගැනම දානවද, නැත්තං නැපෝලියන් රුසියාවට ගහන්න ගියැපු එකේ අත්දැකීමක් දානවද කියලා. 🤔🤔


    @castellain මාව මරන් කාපන් බන්. මම ඉවරයි ........ :lol: :lol: :lol:
    සමා වෙන්න brother. 😁
    ------ Post added on May 3, 2021 at 7:45 PM
     
    Last edited: