ලෝක කුසලානෙ බලන්න ගියේ මගේ මුදලින්… ෂුගර් බේබි වුනේ නෑ..- ශලනි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම පෞද්ගලික මුදලින් බව රංගන ශිල්පිනී ශලනි තාරකා සඳහන් කරයි.

    එසේ නැතිව ක්‍රිකට් ආයතනය මුදලින් හෝ කිසිවකුගේ ෂුගර් බේබි ලෙස නොවන බවත් ඇය කියා සිටියි.

    සති අන්ත පුවත්පතක පළ කර ඇත්තේ මෙවන් අදහසකි.

    ‘ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා’

    encorage karanna ekka giya kiyala shammi wesige putha kiuwa neda???

    meki hoda nemak nanawa balapallako
     
    • Haha
    Reactions: Cypress

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,731
    13,150
    113
    Milagiriya
    99.jpg

    මීට කිරිවාසීන්ගේ ප්‍රතිචාර
    EwfNAqD.jpeg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,054
    21,793
    113
    සුගර් බේබි නෙමෙයි වෙලා තියෙන්නේ. සීනි බබා වෙලා තියෙන්නේ 🤭 .