ලෝන් එකට කැපුවම, පඩිය ඉවරයි යකෝ-මහ රෝහල් සේවකයෝ වීදි බහී

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,009
    1,892
    113
    Taxes නම් unessessrily වැඩි, eth මේ ගෙවෙනනෙ covid කාලෙ ගෙදරට වෙලා salaries ගත්ත returns!
     
    • Like
    Reactions: Mugen

    bada1

    Active member
  • Jul 28, 2012
    662
    93
    28

    රජයේ සේවකන්ට ලෝන් දෙන්නේ ගෙවන්න පුලුවන් සීමාවට විතරයි. එත් මේ පාලකයන් එකපාරටම ණය පොලිය ඩබල් කලාම ගෙවන්න තියෙන වාරිකය වැඩි වෙනවා.එතකොට මේ මිනිස්සුන්ට තියෙන සොච්චම් පඩියෙන් ඕක ගෙවන්න බෑ . අනිතතට ලයිට් බිල, වතුර බිලම දුරකථන බිල, සේරම් වැඩි වෙලා. කඩේට බඩුවක් ගන්න ගියාම ඒවා අවම තුන් ගුණයකින් වැඩිවෙලා. මිනිස්සු මෙහෙම ඉවසන එකයි මට තියෙන ප්‍රශ්නය.
    ------ Post added on Jan 13, 2023 at 6:03 AM
     
    • Like
    • Sad
    Reactions: lilman and slguy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    රටක් විදිහට පිටරටින් ගත්ත ලෝන් බැන්කු වලින් ගත්ත ලෝන් ගෙවන්න සල්ලි නෑ කියල නොගෙව ඉන්නව නම් ඒ රටේ මිනිස්සු මෙච්චර සොරි වෙලා ඉද්දි මොකට ගත්ත ලෝන්ගෙවනවද... මිනිස්සුත් වහාම ලෝන් ඉන්ස්ටෝල්මන් කපන එකට ඔබ්ජෙක්ශන් දාල කපන එක වලක්ව ගන්න ඕන මොකෝ රටට සල්ලි නෑ කියල රනිල් කියනවනම් මිනිස්සුන්ට ගෙවල්වලට වෙනම සල්ලි උනන් නෑනෙ

    රටේ ඔක්කොම මිනිස්සු ලෝන්ගෙවන එක නවත්තගන්න ඕන රටට හරි ගියම ගෙවමු
    😎😎😎


    රජයේ සේවකන්ට ලෝන් දෙන්නේ ගෙවන්න පුලුවන් සීමාවට විතරයි. එත් මේ පාලකයන් එකපාරටම ණය පොලිය ඩබල් කලාම ගෙවන්න තියෙන වාරිකය වැඩි වෙනවා.එතකොට මේ මිනිස්සුන්ට තියෙන සොච්චම් පඩියෙන් ඕක ගෙවන්න බෑ . අනිතතට ලයිට් බිල, වතුර බිලම දුරකථන බිල, සේරම් වැඩි වෙලා. කඩේට බඩුවක් ගන්න ගියාම ඒවා අවම තුන් ගුණයකින් වැඩිවෙලා. මිනිස්සු මෙහෙම ඉවසන එකයි මට තියෙන ප්‍රශ්නය.
    ------ Post added on Jan 13, 2023 at 6:03 AM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,155
    113
    Homagama

    රජයේ සේවකන්ට ලෝන් දෙන්නේ ගෙවන්න පුලුවන් සීමාවට විතරයි. එත් මේ පාලකයන් එකපාරටම ණය පොලිය ඩබල් කලාම ගෙවන්න තියෙන වාරිකය වැඩි වෙනවා.එතකොට මේ මිනිස්සුන්ට තියෙන සොච්චම් පඩියෙන් ඕක ගෙවන්න බෑ . අනිතතට ලයිට් බිල, වතුර බිලම දුරකථන බිල, සේරම් වැඩි වෙලා. කඩේට බඩුවක් ගන්න ගියාම ඒවා අවම තුන් ගුණයකින් වැඩිවෙලා. මිනිස්සු මෙහෙම ඉවසන එකයි මට තියෙන ප්‍රශ්නය.
    ------ Post added on Jan 13, 2023 at 6:03 AM
    ඕක රජය විතරක් නෙමේ හැම තැනම ඔහොම තමා
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,760
    5,538
    113
    කොහොමද ටොයියොන්ගේ ටෝක්ස් දැන්.ලෝන් ගන්නෙ අැයි අහනව..රාජපක්ෂ කෙනෙක් බලේ හිටියනම් බලාගන්න තිබ්බා මුං මේකේ කියන ඒවා...🤣🤣
    ඒක ඈත්ත.. ඒ වුනාට රාජපක්ශලා නේද රට මේ තත්වෙට ඈදලා දෑම්මේ?
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    618
    352
    63
    කොහොමද ටොයියොන්ගේ ටෝක්ස් දැන්.ලෝන් ගන්නෙ අැයි අහනව..රාජපක්ෂ කෙනෙක් බලේ හිටියනම් බලාගන්න තිබ්බා මුං මේකේ කියන ඒවා...🤣🤣
    රාජපක්ෂ la thamay mee tika kare
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,599
    32,516
    113
    KY
    විජාතික කුමන්ත්‍රණ 69 ලක්ශේ බලය පෙන්නමු 🤕
     
    • Love
    Reactions: NRTG

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,576
    113
    San Ricardo
    sad:(, eth hoda wade
    kalakanniyo hithagena inne specialized doctorsla kiyala
    හැමෝම එහෙම නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක්ගේ වැරැද්දෙන් හැමෝවම මනින්න එපා හොඳේ. අපි කරන සේවය සුළු පටු නෑ. කොරෝනා කාලෙ අපි ජීවිතේ පරදුවට තියල වැඩ කරේ

    Ai LoAn gANne???
    ගෙවල් හදන්න
    ------ Post added on Jan 13, 2023 at 5:22 PM
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,496
    952
    113
    Why Did they take loans? They are no need to take loans if they can't pay. They must be responsible for the future as the prices are going up or down.
    Dude come down to earth. In which world are you living? To build a house to buy a car one need financing.
    Housing loans are usually 10 20 30 years long. I don't think anyone factored in an economic crisis like this 5 years back. Even 2 years back things were relatively fine.
    Cost of living has sky rocketted and this interest rate hike is difficult for many. Relative to that salaries have not increased.
    So these protests are reasonable.
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    724
    510
    93
    Darkweb
    www.darkweb.dk
    Dude come down to earth. In which world are you living? To build a house to buy a car one need financing.
    Housing loans are usually 10 20 30 years long. I don't think anyone factored in an economic crisis like this 5 years back. Even 2 years back things were relatively fine.
    Cost of living has sky rocketted and this interest rate hike is difficult for many. Relative to that salaries have not increased.
    So these protests are reasonable.
    In this way, they should go from risk by unpaying the credit they got the enduring bank to drag their properties. That is the truth of the world. Private labourers have every one of those. However, For what reason is it extraordinary for government workers? They bark like dogs to expand their compensation. Yet, They go on forever baking, in any event, raising the pay. (When it's all said and done, Before the emergency too). Indeed, even they woofed in an emergency as they required more compensation. Incidentally, They had cash. Additionally, Why would they instead wait to pay for their vehicle in advance? If they can't pay the currency they acquired, They should let the money organizations take their cars, or they can sell those and pay. The emergency is from somewhere other than five years. Indeed, even individuals acquired advances yesterday and came to bark today. Beggers

    Also, They are nurses who were unable to be a doctor.
    ------ Post added on Jan 13, 2023 at 6:34 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,005
    5,182
    113
    තවම ඇත්තෙ රජපක්ශ ආණ්ඩුවක් බව මෙහි ඇති හය හතර නොතේරෙන ලදරුවන් තෙරුම් ගනිත්වා....
     
    • Like
    Reactions: lilman and NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,592
    1,896
    113
    රටක් විදිහට පිටරටින් ගත්ත ලෝන් බැන්කු වලින් ගත්ත ලෝන් ගෙවන්න සල්ලි නෑ කියල නොගෙව ඉන්නව නම් ඒ රටේ මිනිස්සු මෙච්චර සොරි වෙලා ඉද්දි මොකට ගත්ත ලෝන්ගෙවනවද... මිනිස්සුත් වහාම ලෝන් ඉන්ස්ටෝල්මන් කපන එකට ඔබ්ජෙක්ශන් දාල කපන එක වලක්ව ගන්න ඕන මොකෝ රටට සල්ලි නෑ කියල රනිල් කියනවනම් මිනිස්සුන්ට ගෙවල්වලට වෙනම සල්ලි උනන් නෑනෙ

    රටේ ඔක්කොම මිනිස්සු ලෝන්ගෙවන එක නවත්තගන්න ඕන රටට හරි ගියම ගෙවමු
    😎😎😎
    ඕක ඔය කියව වගේ සරල නෑ පුතේ. බැංකු ණය දීල තියෙන්නෙ මිනිස්සු deposit කරපු සල්ලි මිසක් උන් ගෙ සල්ලි නෙවේ.ණය ගෙවන් නෑ කියන්නෙ අර deposit කරපු උන්ට කෙල වෙනව.

    ඊට පස්සෙ බැංකු ටික කඩා වැටුන කියන්නෙ එතනින් පස්සෙ රටක් නෑ වගේ තමයි. බෙහෙත් පෙත්තෙ ඉදන් කිසිම දෙයක් ගෙන්නන්ඩ international trasaction කරන්ඩ බෑ, කිසිම ආයතනයක් පඩි ගෙවන්ඩ බෑ. කෙලින්ම වෙන්නෙ මිනිස්සුන්ට වගා කරන් කාල භාණ්ඩ හුවමාරු ක්‍රමයකට යන්ඩ ආදි කාලෙ වගේ.
     
    • Wow
    Reactions: lilman