වංචා දූෂණ නිසා රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අවසන් කිරීමටත් බැරි වෙලා..- ජනපති

2osama

Well-known member
  • Oct 25, 2010
    65,066
    53,879
    113
    මාලඹේ
    වංචා දූෂණ නිසා රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අවසන් කිරීමටත් බැරි වෙලා..- ජනපති
    1729593584_5799040_hirunews.jpg


    ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පැවසීය.

    රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


    රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

    එසේම රාජ්‍ය සේවය තුළ දේශපාලන අධිකාරිය වශයෙන් කිසිඳු අත පෙවීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සළසා දී තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රටේ ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනතා සේවාවන් කප්පාදු කිරීමකින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අනවශ්‍ය වියදම් අවම කර ගත යුතු බවද පෙන්වා දුන්නේය.
    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල, ලේකම් ජයවීර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය


    @SLK_sri මෙහේ වරෙන් හුත්තිගේ පුතෝ මෙන් පොන්නයා කෙඳිරි ගානවා🤣🤣
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    19,780
    21,219
    113
    27
    ලොවෙත් නැති තැනක
    මහ්න්ද මහත්තයා කවදාවත් කිව්වේ නෑ මේ යුද්දේ මම නෙවෙයි පටන් ගත්තේ කියලා....

    බලේ ගත්තා යුද්දේ කරා පුන්ඩාකරන්ව අපායට යැව්වා ... අන්න නායකයෝ...

    ඒකට මෙයා.... අරක නෑ මේක නෑ... රනිල් හින්දා බෑ.... මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක්.... අපෝ.... වැඩ බැරි ටාසන්ලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    හොරා කෑවා නම් නඩු දාපන්කෝ හුත්තෝ අපිට කියලා හරි යනවා ද🤣🤣

    poddak hitapan, baiyoi toiyoi ekathu wela 2/3 hadala denakan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,066
    53,879
    113
    මාලඹේ
    මහ්න්ද මහත්තයා කවදාවත් කිව්වේ නෑ මේ යුද්දේ මම නෙවෙයි පටන් ගත්තේ කියලා....

    බලේ ගත්තා යුද්දේ කරා පුන්ඩාකරන්ව අපායට යැව්වා ... අන්න නායකයෝ...

    ඒකට මෙයා.... අරක නෑ මේක නෑ... රනිල් හින්දා බෑ.... මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක්.... අපෝ.... වැඩ බැරි ටාසන්ලා
    මූ මොළේ හොඳ නැති පිස්සෙක් නේ
    හැමදාම නහයෙන් අඩනවා පට්ට මුසාලයි 🤮🤮
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    මහ්න්ද මහත්තයා කවදාවත් කිව්වේ නෑ මේ යුද්දේ මම නෙවෙයි පටන් ගත්තේ කියලා....

    බලේ ගත්තා යුද්දේ කරා පුන්ඩාකරන්ව අපායට යැව්වා ... අන්න නායකයෝ...

    ඒකට මෙයා.... අරක නෑ මේක නෑ... රනිල් හින්දා බෑ.... මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක්.... අපෝ.... වැඩ බැරි ටාසන්ලා

    ithin baiyoi toiyoi ranilwa janapathi nokara anurawa janapathi kare mokatada

    මූ මොළේ හොඳ නැති පිස්සෙක් නේ
    හැමදාම නහයෙන් අඩනවා පට්ට මුසාලයි 🤮🤮

    ithin baiyoi toiyoi ranilwa janapathi nokara anurawa janapathi kare mokatada
    ------ Post added on Nov 5, 2024 at 10:11 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,066
    53,879
    113
    මාලඹේ
    poddak hitapan, baiyoi toiyoi ekathu wela 2/3 hadala denakan
    අනේ පකෝ තුනෙන් දෙක ඕනේ ද හොරු අල්ලන්න
    පොඩ්ඩක් බලහං අනුරගේ දෙකත් නැතුව ඇති ඌ එ තරම් පොන්නයෙක්🤣
     
    • Haha
    Reactions: KDH

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    අනේ පකෝ තුනෙන් දෙක ඕනේ ද හොරු අල්ලන්න
    පොඩ්ඩක් බලහං අනුරගේ දෙකත් නැතුව ඇති ඌ එ තරම් පොන්නයෙක්🤣

    ranil huththige puthage 2k ube ammage kate nisa neda ubala ranilwa paraddala gedara ariye
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    ponnayek mata baya wela thiyana tharama public pennala

    රනිල්_රට_බෙදිමට_සූදානම්

    මීළඟ එජාප ආණ්ඩුවෙන් පොලිස්, ඉඩම් බලය ඇතුළු ’13’ මුළුමනින්ම දෙනවා..

    ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

    උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    රනිලයට ඕන දෙමලටයි තම්බියටයි රට බෙදල එකට විරුධ්ධවන සිංහලයන්ට ටයර් දාන්න බව දැන් හොඳටම පැහැදිලියි.

    අපි යන්නේ කොයි පාරේ , කවදත් අපි ගිය පාරේ

    දැන්නම් හරියටම හරි, ඉතුරුවෙලා තියෙන ටිකටත් හරියටම හරි

    හේ පොනිල් නම් විය. හේ පොනිල් වූයෙන් හේ වටා සුදු උස මහත කොල්ලෝ බොහොමයක් හේ වටා නිතර සිටියහ. සුදු කොල්ලන්ගෙන් යමෙක් එලකිරි ආහ.ඌහූ මෙය දැක ලේඛකයාගේ රෙප් කැපූහ.
    රනිල්_රට_බෙදිමට_සූදානම් 10-14-2014 12:02 PM pacha danna epa ponz.. meeta kalinuth tho gu thread danawa neda...

    මචෝ මම මහින්දට කඩේ යන එකෙක් නෙවෙයි. මගේ පහුගිය ත්‍රෙඩ් අරන් බලපන් මහින්දට පතුරු යන්න බැනලා ඇති. ඒත් රනිල් සහ මහින්ද අතරින් මම මහින්දගේ පැත්තේ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    kanna salli nathi @netudara hujja kolla, diyan thoge number 1
    ඔන්න 33 වෙනි පාරටත් දුන්නා ... 0759237168 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: youtube fb යන්නේ දෙන්නේ නෑ...හොරු ඇල්ලුවේ නෑ... පොල් පෝලිමේ හිටියේ නෑ... සෝ සෑඩ්

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    ඔන්න 33 වෙනි පාරටත් දුන්නා ... 0759237168 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: youtube fb යන්නේ දෙන්නේ නෑ...හොරු ඇල්ලුවේ නෑ... පොල් පෝලිමේ හිටියේ නෑ... සෝ සෑඩ්



    ubala cahande dunnama dan adanne nathuwa hitapalla
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    ubala cahande dunnama dan adanne nathuwa hitapalla
    පච අනුරට කෑම එනවා ලග ලගම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ගෝටා පැනලා දිව්වේ.. මූ මිනිසුන්ගෙන් බම්ප් වේවි කෑම කන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,460
    52,255
    113
    පච අනුරට කෑම එනවා ලග ලගම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ගෝටා පැනලා දිව්වේ.. මූ මිනිසුන්ගෙන් බම්ප් වේවි කෑම කන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ubala chande dunnanam ubala bala ganilla
    gota penala diuwa kiyala dan pili gannawa neda?
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    ubala chande dunnanam ubala bala ganilla
    gota penala diuwa kiyala dan pili gannawa neda?
    මොකෝ දැන් පච අනුරව එපා වෙලා ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොකෝ කෙදිරි ගාන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO: