වංචා දූෂණ නිසා රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අවසන් කිරීමටත් බැරි වෙලා..- ජනපති

gama22

Well-known member
  • මහ්න්ද මහත්තයා කවදාවත් කිව්වේ නෑ මේ යුද්දේ මම නෙවෙයි පටන් ගත්තේ කියලා....

    බලේ ගත්තා යුද්දේ කරා පුන්ඩාකරන්ව අපායට යැව්වා ... අන්න නායකයෝ...

    ඒකට මෙයා.... අරක නෑ මේක නෑ... රනිල් හින්දා බෑ.... මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක්.... අපෝ.... වැඩ බැරි ටාසන්ලා
    එතකොට සරත් ෆොන්සේකා මහත්තයා බතල හිටුවලද බන්......
    ඇයි මයිනා අනිතිම මොහොතේ නන්ඩිකලාල් සටන තියෙනකොට රට ගියේ අන්තිමේදී දින්නම අර උම්මාදීලා එයාපෝර්ට් එකෙන් ආවේ.
    ඒකට තමා ජනතාව 2015 වෙනකන්ම බලය දුන්නේ හැබැයි හොරා කන්න දුන්නේ නෑනේ ජන්දේ ..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    20,899
    37,533
    113
    මහ්න්ද මහත්තයා කවදාවත් කිව්වේ නෑ මේ යුද්දේ මම නෙවෙයි පටන් ගත්තේ කියලා....

    බලේ ගත්තා යුද්දේ කරා පුන්ඩාකරන්ව අපායට යැව්වා ... අන්න නායකයෝ...

    ඒකට මෙයා.... අරක නෑ මේක නෑ... රනිල් හින්දා බෑ.... මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක්.... අපෝ.... වැඩ බැරි ටාසන්ලා
    ඉතින් හුත්තො චව් චව් වගේ ඉපදුන දවසේ ඉඳන් "ඕක හරියන්නෙ නෑ, අරක නෑ, මේක නෑ, ඕක වැරදි, අරු හොරා, මූ හොරා, ඔවා වැඩද" ගගා හැමිනුන එකාගෙන් උඹ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද?

    ශුවර් එකටම ඕකා බඩට ආපු දවසේ රන්බන්ඩත් ගෑනිට කියන්න ඇත්තෙ "බය වෙන්න එපා හාමිනේ ඕක හිටින්නේ නෑ" කියල වෙන්න ඇති 🤭 🤭
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    ubala anurata chande dila dan adanne ai kiyapanko
    අම්මෝ අඩියාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    img-20240916-wa0002-jpg.238202
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,597
    561
    113
    අනේ පකෝ තුනෙන් දෙක ඕනේ ද හොරු අල්ලන්න
    පොඩ්ඩක් බලහං අනුරගේ දෙකත් නැතුව ඇති ඌ එ තරම් පොන්නයෙක්🤣
    ahawata tharaha ganna epa ethakota siyai, sagalai, ara ballonta hukan anshui, akila wiraj...etc. hena set ekak inawa neda bun ponayo
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    ahawata tharaha ganna epa ethakota siyai, sagalai, ara ballonta hukan anshui, akila wiraj...etc. hena set ekak inawa neda bun ponayo
    මොකෝ පකෝ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොල් පෝලිම කොච්චර දුරද බන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:



    2.50% adanawa
    100% ක් නැති ආණ්ඩුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 6, 2024 at 12:25 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    32,841
    40,606
    113
    සේදවත්ත
    මෙහෙම හරියන් නෑ අනුරයෝ ලී කුවාන් යු වගේ එකෙක් දෙන්නෙක් ගෙනල්ලා ප්‍රසිද්ධියේ වෙඩි තියපන් . සතියෙන් රට හැදෙනවා . මීටින් තිය තිය ලව් කරනවා , ඔය තියරිය අපේ අඩු කුලේ උන්ට තේරෙන් නෑ 🤦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    49,991
    75,890
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නප්පුයි, පොන්නපක්ෂලයි කාලා විනාස කරපු රටවල් හදන එක පට්ට අමාරු වැඩක්.

    දැන්වත් පහුවෙලා හරි තේරුම් යන බයියන්ට තේරෙනව නං ලොකු දෙයක්. එහෙමත් තේරෙන්නෙ නැති තැරි මෝඩ බයි හරක් ඉන්නව තමයි. උන් ඉන්නෙ 20% ක් වගේ. (17%+2.5%)
     
    • Dislike
    Reactions: netudara

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,597
    561
    113
    හොරා කෑවා නම් නඩු දාපන්කෝ හුත්තෝ අපිට කියලා හරි යනවා ද🤣🤣

    මොකෝ පකෝ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොල් පෝලිම කොච්චර දුරද බන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:




    100% ක් නැති ආණ්ඩුව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 6, 2024 at 12:25 AM


    ඔව් උබට කටට ගන්න ආසද
    ube amma ithin okunge polimene ganne, ekapara okita 5-6 maha arinawane.

    @2osama ponnaya balapan onna

    ------ Post added on Nov 6, 2024 at 11:21 AM
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    8,514
    9,168
    113
    පෘථිවිය
    වංචා දූෂණ නිසා රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් අවසන් කිරීමටත් බැරි වෙලා..- ජනපති
    1729593584_5799040_hirunews.jpg


    ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    රජයේ එම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අත්‍යවශ්‍ය බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රාජ්‍ය නිලධාරින් සතු අත්දැකීම් ඊට මනා පිටිවහලක් වන බව ද පැවසීය.

    රජයේ පරමාර්ථය සහ රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන ආකාරය අතර යම් පරතරයක් තිබෙන බවත්, රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමට නම් රාජ්‍ය පරිපාලනය මෙතෙක් කටයුතු කළ ආකාරය වෙනස් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


    රටේ වංචා දූෂණ නතර කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බවත්, වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අවසන් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

    එසේම රාජ්‍ය සේවය තුළ දේශපාලන අධිකාරිය වශයෙන් කිසිඳු අත පෙවීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සළසා දී තිබෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    රටේ ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරී තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනතා සේවාවන් කප්පාදු කිරීමකින් තොරව රාජ්‍ය සේවය සඳහා කරන අනවශ්‍ය වියදම් අවම කර ගත යුතු බවද පෙන්වා දුන්නේය.
    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල, ලේකම් ජයවීර ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජනාධිපති මාධ්‍ය අංශය


    @SLK_sri මෙහේ වරෙන් හුත්තිගේ පුතෝ මෙන් පොන්නයා කෙඳිරි ගානවා🤣🤣
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    1,597
    561
    113
    කෙහෙළිය නම් ගෙදර නේද🤌
    50 000 හේ පගා ගත්ත එවුන් ඇතුලේ🤣
    ow ehema hari kiyapan. allanakan kagahanawa, alluwama ohoma kiyanawa. paradila ne bun inne eka nisa danwath guuu hodana eka nawathapan. lajjai yako
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,438
    5,738
    113
    පොන්නප්පුයි, පොන්නපක්ෂලයි කාලා විනාස කරපු රටවල් හදන එක පට්ට අමාරු වැඩක්.

    දැන්වත් පහුවෙලා හරි තේරුම් යන බයියන්ට තේරෙනව නං ලොකු දෙයක්. එහෙමත් තේරෙන්නෙ නැති තැරි මෝඩ බයි හරක් ඉන්නව තමයි. උන් ඉන්නෙ 20% ක් වගේ. (17%+2.5%)
    මේ ඉන්නේ රට කාපු එකා