වකුගඩු හොරු සමඟ හෙලුවෙන් සිටගත් පොලිස් ලොක්කා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    26,711
    26,328
    113
    බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදු කෙරෙන වකුගඩු ජාවාරමක් පිලිබඳ තොරතුරු අද දෙරණ උකුස්සා ඉකුත් දින දෙකේදී රටට අනාවරණ කළේය.

    අද දෙරණ උකුස්සා ඊයේ අනාවරණ කළේ වකුගඩු ලබාදුන් පිරිසට බොරැල්ලේ පිහිටි දේවස්ථානයක් අසළට පැමිණ රෝහල් සේවකයන් විසින් දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කරන ලෙස පැවසූ ආකාරයයි.

    ඊට පිරිස විරුද්ධවීමත් සමග රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා දැක් වූ ප්‍රතිචාරය ද අප ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

    පොලිස් නිලධාරියාගේ එම බලපෑම හමුවේ පැමිණි පිරිස පසුව අදාළ රෝහල සමග මින් ඉදිරියට සබඳතාවක් නොමැති බවට වන දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබූ අයුරු අප කැමරාවේ සටහන් විය.

    එය සම්පූර්ණයෙන්ම පොලිස් නිලධාරියාගේ අධික්ෂණය යටතේ සිදු කිරීම විශේෂත්වයකි.

    දිවුරුම් ප්‍රකාශයට අත්සන් තැබීමෙන් අනතුරුව වකුගඩු ලබාදුන් පිරිසට රුපියල් ලක්ෂ 2ක් බැගින් ලබාදීම රෝහල් සේවකයෙකු සිදුකළ ආකාරයද දැකගත හැකිවිය.

    පසුව තම පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණි බව පැවසූ පොලිස් නිලධාරියා අදාළ පෞද්ගලික රෝහලේ සේවකයන් දෙදෙනා සමගින් එම ස්ථානයෙන් පිටව ගියේය.

    ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට දැකගත හැකිවුණේ CAN අංක 7000 කාණ්ඩයේ මෝටර් රථයෙන් ඔවුන් බොරැල්ල දෙසට ගමන් කරන ආකාරයයි.

    පසුව පොලිස් නිලධාරියා ඇතුළු පිරිස වකුගඩු ජාවාරම සිදුකරන පෞද්ගලික රෝහලේ මෝටර් රථ අංගනයෙන් ඔවුන් ගමන් කළ රථය නවතා අදාළ රෝහල තුළට ගිය ආකාරයද දැකගත හැකිවිය.

    එහිදී උකුස්සාට දක්නට ලැබුණේ පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය බව පැවසූ අදාළ රථයේ වෛද්‍ය ලංඡනය අලවා ඇති ආකාරයය.

    එමෙන්ම එය බොරැල්ලේ පදිංචි කාන්තාවකගේ නමින් ලියාපදිංචි කර ඇති බවද උකුස්සාට සොයාගත හැකිවුණි.

    පසුව වකුගඩු ලබාදුන් පුද්ගලයන් රෝහලට හඳුන්වාදුන් තැරැව්කරුවකු සමග අප රෝහලට යන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරිය බව පැවසෙන කාන්තාව හමුවීම සඳහාය.

    අදාළ කාන්තාව තැරැව්කරු දුටු සැණින් මෙලෙස එම ස්ථානයෙන් පලාගියාය.

    එහිදී වූ විශේෂ සිදුවීම වන්නේ රෝහල් සේවකයන් සමග පැමිණි පොලිස් නිලධාරියා තමන්ගේ පෞද්ගලික මෝටර් රථය ලෙස පෙන්වූ මෝටර් රථයෙන් අදාළ වෛද්‍යවරිය එම ස්ථානයෙන් පිටවීමය.

    ඇය ගිය පසු පොලිස් නිලධාරියාද රෝහලෙන් පිටතට පැමිණියේය.

    පසුව එම පොලිස් නිලධාරියා විසින් අප සමග සිටි තැරැව්කරුට බලපෑම් කළේ මේ ආකාරයෙනි.

    ඉන් අනතුරුව ඔහු මෙම කළු පැහැති CAT අංක 7000 කාණ්ඩයේ මෙම මෝටර් රථයෙන් රෝහලේ සේවකයෙකු සමග නරාහේන්පිට පිහිටි පොලිස් නිල නිවාස සංකීර්ණය වෙතට යන අයුරුත් ඔවුන් පසුපස හඹාගිය උකුස්සාට නිරීක්ෂණය වුණි.

    මෙම නොමිනිස් ක්‍රියාව සිදුකරන බොරැල්ලේ පෞද්ගලික රෝහල සහ එම කූඨ ක්‍රියාවට සහයයෝගය දෙන මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබඳව වගකිවයුතු පාර්ශව ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව අද දෙරණ උකුස්සා අවධානයෙන්.

    https://sinhala.adaderana.lk/news/175278/වකුගඩු-හොරු-සමඟ-හෙලුවෙන්-සිටගත්-පොලිස්-ලොක්කා
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    6,196
    3,302
    113
    Bum

    Bump
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    7,943
    3,101
    113
    ගම මහනුවරයි
    මොකද්ද හොස්පිටල් එකේ නම. පුදුම වැඩ ක් නේ. දැන් කළින් ත්‍රෙඩ් එකක කෙල්ලෙක් ගේ නම( garment) වැඩ කරන හින්දා දාලා තිබුනේ.
    මේකේ දාන්න බැරි මොකද?පකේ මාධ්‍ය
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,238
    4,767
    113
    35
    Galle
    මොකද්ද හොස්පිටල් එකේ නම. පුදුම වැඩ ක් නේ. දැන් කළින් ත්‍රෙඩ් එකක කෙල්ලෙක් ගේ නම( garment) වැඩ කරන හින්දා දාලා තිබුනේ.
    මේකේ දාන්න බැරි මොකද?පකේ මාධ්‍ය
    Western hospital wenna ona
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    1,882
    4,083
    113
    Between Worlds
    දැන් ශරීර අවයව විකුනල ජීවිතය ගැටගහගන්න පත්වෙලා තියෙන රටක් වෙලානෙ. මිනිස්සු අන්ත අසරණ උනාම හැම පැත්තෙන්ම පෑගෙනව. මුලින්ම ඔය news එක ඇහුනාම මට ඉස්සෙල්ලම ඔලුවට ආවෙත් "කොතනද දන්නෙනෑ තැන, වකුගඩුවට කීයක් හම්බවෙයිද" කියන එක තමා. එහෙම අසරණ කමට විකුනන අයට එම පොරොන්දු මුදලවත් නොදෙන එක තමා ලොකුම අවුල. :(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    10,416
    13,490
    113
    30
    Hell
    දැන් ශරීර අවයව විකුනල ජීවිතය ගැටගහගන්න පත්වෙලා තියෙන රටක් වෙලානෙ. මිනිස්සු අන්ත අසරණ උනාම හැම පැත්තෙන්ම පෑගෙනව. මුලින්ම ඔය news එක ඇහුනාම මට ඉස්සෙල්ලම ඔලුවට ආවෙත් "කොතනද දන්නෙනෑ තැන, වකුගඩුවට කීයක් හම්බවෙයිද" කියන එක තමා. එහෙම අසරණ කමට විකුනන අයට එම පොරොන්දු මුදලවත් නොදෙන එක තමා ලොකුම අවුල. :(

    2 million Lkr yanne dan
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    52,662
    18,274
    113
    Panadura
    පොලීසිය කවදත් හොරු සමඟ හෙළුවෙන් තමා...
    මේ වගේ හොර පොලිස් පකයන්ගේ (මුළු පොලිස් සේවයේම ඉන්නේ හොරු) නම් හෙළි නොකර ඉන්න මාධ්‍ය සාමාන්‍ය කෙනෙක්ගේ නම් හැම තොරතුරක්ම කියනවා... පකේ මාධ්‍ය...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,159
    21,442
    113
    Homagama
    දැන් ශරීර අවයව විකුනල ජීවිතය ගැටගහගන්න පත්වෙලා තියෙන රටක් වෙලානෙ. මිනිස්සු අන්ත අසරණ උනාම හැම පැත්තෙන්ම පෑගෙනව. මුලින්ම ඔය news එක ඇහුනාම මට ඉස්සෙල්ලම ඔලුවට ආවෙත් "කොතනද දන්නෙනෑ තැන, වකුගඩුවට කීයක් හම්බවෙයිද" කියන එක තමා. එහෙම අසරණ කමට විකුනන අයට එම පොරොන්දු මුදලවත් නොදෙන එක තමා ලොකුම අවුල. :(
    උබේ මේ හැදින්වීම තනිකරම වැරදි මචන්. අවයව විකුනනවා කියන එක තනිකරම නීති විරෝදී. ඔය මදය කාරයොන්ට ගහන්න ඕනේ ඔය වචනෙට. ඕකට කියන්න ඕනේ අපරාධයක් කියල. ඕකෙදි වකුගඩුව දෙන එකා වගේම තැරව් කාරයා සේරම අපරාධකාරයෝ. වකුගඩුවක් වෙන කෙනෙක්ට දෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ජීවිතය රක ගැනීමේ පරම චේතනාවෙන් ප්‍රධානයක් විදිහට. දෙන එකා තමා එක මුලින්ම බිස්නස් එකක් කරගන්නේ. ලංකාවේ නිතිය හැටියට සහ ඔකේ තියනවා වෙනම ඩොකියුමන්ට් අත්සන් කරන්න ඒවා අනුව කෝල්ස් රිලෙටිව් කෙනෙක් ට විතරයි දෙන්න පුළුවන්. එකේදී මණ්ඩලයක් ඉස්සරහට ඔය කෙස් එක දානවා. එකේදී සැහෙන්න දේවල් දෙන්න ඕනේ රිලේෂන් එක ඔප්පු කරන්න.

    ඒ මන්දලේදී තමා සලකා බලන්නේ මේක කරන්න දෙනවද නැද්ද කියල. එකේදී තමන්ගේ හොදම යාලුවට දෙනවා නම් අයචනාත්මකව දෙන කෙනාට ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලලා තමා එක දෙන්න ඕනේ. එකේදී සාමන්යෙන් දුන්න කෙනා ගැන සලකා බලන එක එතිකල් දෙයක්. සල්ලි දුන්නා කියල දැනගත්තොත් හිරේ තමා නවතින්න වෙන්නේ. ඒ නිසා වෙන විදි වලින් තමා සලකන්නේ එහෙම අයට.

    මිට පිටින් යන හැම එකම නීති විරෝදී අපරාධ ගණයට වැටෙන්නේ. මෙතැනදී නිතිය රකින්න ඉන්න පොලිසියේ කාලකන්නි බල්ලෙකුත් මැදින් ඉන්නවා. අනිවා සටකයෝ ගැවිලා ඇති ඕවට. මොකද ඔය මහා ඩොක්ටර් සාටක අප්පච්චි එක්ක කෙලින්ම සම්බන්ද එකෙක්.
     
    මම මෙතන කිව්වෙ මේ ක්‍රියාවේ නීතිමය තත්වය නෙමෙයි. මම කිව්වෙ අන්ත අසරණ පුද්ගලයෙක්ට කරකියාගන්න කිසිම දෙයක් නැතිවිට සිය කැමැත්තෙන්ම දඩුවම් ලැබිය හැකි වරදක් බව දැනගෙනත් පවුලක් ජීවත්කරවීමේ අදහසින් විකුනන කෙනෙක්ටවත් කතාකරගත්තු මුදල නොලැබෙන එක ගැන. ඔය අතර මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච අයත් ඉන්න පුළුවන් එක ඇත්ත ඒත් සුලුවෙන් හරි යමක් කමක් තියෙන කෙනෙක් හරි හදිස්සියකට අතමාරුවක් කරගන්න කවුරුහරි ඉන්න එක්කෙනෙක් හරි ඔයවගෙ දේකට පෙළබෙන්නෙ නෑනේ. ගෙවල් වල වයසක අම්මලට තාත්තලට දරුවොන්ට කන්න බොන්න නැතිවෙනකොට අසාද්‍යය රෝග වලට බෙහෙත් අරන් දෙන්න සල්ලි නැතිවෙනකොට නිවැරදි නීතිමය ක්‍රියාපටිපාටි හොය හොය ඉන්නෙ කවුද? කීයක් හරි වැඩියෙන් සල්ලි දෙනකෙනෙක් හොයනව හැරෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    73,928
    17,484
    113
    Malabe
    රාජපක්ශගෙ කාලෙ උනානම් පොන්සි කාදිනල ඕවට රෙද්ද උස්සන් දුවන් එන්නෙ, රනිල නිසා මීක් නැ පොන්නය
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    3,075
    5,299
    113
    රටම උලා කාපු මිනීමරු රාජපක්ශ කම්බ හොරුන්ගේ ගූ ටික කාලා ජීවත් වෙන 8 පාස් පොන්න පොලිස් සක්කිලි හැත්ත. ණොදකින් වෙසාවෝ. මහ ලොකු රෙන විරුවෝ කිය කිය හැමනි හැමනි පුක දුන්න උන්ගේ රෙන විරු ගාය නිට්ටාවටම සුවකරපල්ලා නූගත් වහල් වෙස පොන්න මිනීමරු පොලිස් පක්කිලි 🤮🤮🤮
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,394
    1,153
    113
    oya minissu werediyne, awayawa wikunala dan nadagam natanawa, ochchara mole nethi ewun nemeine, egollange molei tiyenne gu da, salli walata wikunanne thahanam kialath wikunala, laksha 10-15 wage minissu donate karanawa, oken penne minissu kedara wela salli walata.
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    26,711
    26,328
    113
    රාජපක්ශගෙ කාලෙ උනානම් පොන්සි කාදිනල ඕවට රෙද්ද උස්සන් දුවන් එන්නෙ, රනිල නිසා මීක් නැ පොන්නය

    ponnaya koma hadilada inne tho
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    3,747
    6,282
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නැති බැරි කමට අන්ත අසරණ වෙලා අවයව විකුණල කීයක් හරි ගන්න බලන මිනිස්සුත් ඉන්නව නෙ. ඒ දෙන මිනිහට සැබෑ වටිනාකම ලැබෙන්නෙත් නෑ.
     
    • Sad
    Reactions: NRTG