වතුර මීටරේට යටින් තියෙන මේ කෑල්ල මොකද්ද + උබලගෙ වතුර ලයින් ප්‍රේශර් නැද්ද මේ ටිකේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    24,182
    1
    42,178
    113
    ප*යාගල
    sorry.com
    වතුර මීටරේට යටින් තියෙන මේ කෑල්ල මොකද්ද බන්? ගෙදරට එන වතුර ලයින් එකේ ප්‍රේශර් එක පට්ට මදි හුජ්ජ කරනව වගේ එන්නෙ. කිසිම වැඩක් නෑ වතුර ගත්තට. කනෙක්ශන් එක දෙන්න විතරක් 45000 ගත්තා ඒසිගෙ පුතාල

    මේ කැල්ලෙන් මොකක් හරි සීන් එකක් කරන්න තියෙනවද? මේක බුරුල් වෙලා තියෙන්නෙ මට අත ගහන්න බයයි කැඩුනොත් ඕක හදන්න තව ගානක් යනව




    image.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,844
    193,239
    113
    Colombo, Sri Lanka
    ඕක gate valve එක. වාමාවර්තව [ anti-clockwise ] කැරකුවම වතුර වැඩියෙන් එනවා දක්ෂිනාවර්තව [ clockwise ] කැරකුවාම වැහෙනවා. gate valve එක අඩුවෙන් ඇරලා තිබුනාමත් වතුර ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවනි
     
  • Feb 13, 2012
    148
    21
    18
    34
    kottawa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,948
    11,025
    113
    United States
    ඕක අඩු වැඩි කරන්න උබලට බෑ. ඒකට වෙනම යතුරක් තියනවා. උඩ තියන රවුම නිකං කරකෙන්නෙ පොට ගිහින් නෙමෙයි. ඒක කප් එකක් විතරයි. ඒ නිසා එක තැන කැරකෙනවා. කප් එක ගලවලා තමයි ඇනේ එජස් කරන්න තියෙන්නෙ.

    Hf7ba0b23eb9a49a2957f3203ede5507eO.png_300x300.jpg
    සමහර පැතිවල දැන් ඕක වෙනුවට එන්නේ යතුරු කටක්. මේකේ වගේ උඩීන් යතුරක් එනවා. වතුර කපනවා කියලා ඇවිත් යතුර ලොක් කරලා යනවා. :P එතකොට වතුර එන්නෙ නෑ. :yes:

    e2d19ed0-428f-4b4f-a169-e596d3e19750.09a0cdc0f9c5e85fee9841bc21af8af6.jpeg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,844
    193,239
    113
    Colombo, Sri Lanka

    ඕක අඩු වැඩි කරන්න උබලට බෑ. ඒකට වෙනම යතුරක් තියනවා. උඩ තියන රවුම නිකං කරකෙන්නෙ පොට ගිහින් නෙමෙයි. ඒක කප් එකක් විතරයි. ඒ නිසා එක තැන කැරකෙනවා. කප් එක ගලවලා තමයි ඇනේ එජස් කරන්න තියෙන්නෙ. සමහර පැතිවල දැන් ඕක වෙනුවට එන්නේ යතුරු කටක්. වතුර කපනවා කියලා ඇවිත් යතුර ලොක් කරලා යනවා. එතකොට වතුර එන්නෙ නෑ. :yes:
    ඔව් ජලය විසන්දි කරන්න පාවිච්චි කරන්නේ ඕක. ඔකුන්ගේ කුපාඩි කමට ඕක භාගයක් ඇරලා ලොක් කරනවා වතුර අඩුවෙන් එන්න. ඔය පොඩි බටේකින් ගෙවල් කිහිපයකට දෙනකොට ඔවුන් ඔය බලු වැඩේ කරනවම තමයි ප්‍රෙෂර් එක තියා ගන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,182
    1
    42,178
    113
    ප*යාගල
    sorry.com
    ඔකුන්ගේ කුපාඩි කමට ඕක භාගයක් ඇරලා ලොක් කරනවා වතුර අඩුවෙන් එන්න. ඔය පොඩි බටේකින් ගෙවල් කිහිපයකට දෙනකොට ඔවුන් ඔය බලු වැඩේ කරනවම තමයි ප්‍රෙෂර් එක තියා ගන්න
    මේක නම් එහෙම සීන් එකක් වගේ මචන්
    waterboard එකට කෝල් එකක් දීල කියපන්. එතකොට උන් ඇවිත් චෙක් කරනවා
    ඔව් මචන් කියන්න වෙන්වවා. අපෙ ගෙදර ටැන්කියට පුරවන්න බෑ උඩට වතුර යන්නෙම නෑ
    අඩේ තැන්ක්ස් මචො
    ඕක අඩු වැඩි කරන්න උබලට බෑ. ඒකට වෙනම යතුරක් තියනවා. උඩ තියන රවුම නිකං කරකෙන්නෙ පොට ගිහින් නෙමෙයි. ඒක කප් එකක් විතරයි. ඒ නිසා එක තැන කැරකෙනවා. කප් එක ගලවලා තමයි ඇනේ එජස් කරන්න තියෙන්නෙ.

    Hf7ba0b23eb9a49a2957f3203ede5507eO.png_300x300.jpg
    සමහර පැතිවල දැන් ඕක වෙනුවට එන්නේ යතුරු කටක්. මේකේ වගේ උඩීන් යතුරක් එනවා. වතුර කපනවා කියලා ඇවිත් යතුර ලොක් කරලා යනවා. :P එතකොට වතුර එන්නෙ නෑ. :yes:

    e2d19ed0-428f-4b4f-a169-e596d3e19750.09a0cdc0f9c5e85fee9841bc21af8af6.jpeg
    අඩේ තැන්ක්ස් මචො
    galle neda වතුර ලයින් එකෙන් මඩ එහෙම එනවද
    එහෙම නම් ඇවිල්ලා නෑ මචන්

    Kandak uda nisa nathnam lidak kapagannawa, http ge watura bilath enawa saratama
    ane ow mchan lidak kapaganna thibba nm hodai. ape idame ida na ewa karanna ekane case eka
    ------ Post added on Apr 19, 2024 at 9:39 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,704
    7,052
    113
    වතුර මීටරේට යටින් තියෙන මේ කෑල්ල මොකද්ද බන්? ගෙදරට එන වතුර ලයින් එකේ ප්‍රේශර් එක පට්ට මදි හුජ්ජ කරනව වගේ එන්නෙ. කිසිම වැඩක් නෑ වතුර ගත්තට. කනෙක්ශන් එක දෙන්න විතරක් 45000 ගත්තා ඒසිගෙ පුතාල

    මේ කැල්ලෙන් මොකක් හරි සීන් එකක් කරන්න තියෙනවද? මේක බුරුල් වෙලා තියෙන්නෙ මට අත ගහන්න බයයි කැඩුනොත් ඕක හදන්න තව ගානක් යනව




    image.png
    1713542974974.png

    :lol:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,948
    11,025
    113
    United States
    ඔව් ජලය විසන්දි කරන්න පාවිච්චි කරන්නේ ඕක. ඔකුන්ගේ කුපාඩි කමට ඕක භාගයක් ඇරලා ලොක් කරනවා වතුර අඩුවෙන් එන්න. ඔය පොඩි බටේකින් ගෙවල් කිහිපයකට දෙනකොට ඔවුන් ඔය බලු වැඩේ කරනවම තමයි ප්‍රෙෂර් එක තියා ගන්න
    ඕක ඉතින් හොද අඩුවකිනුත් කරකවන්න බැරි කමක් නෑ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,750
    20,054
    113
    වතුර මීටරේට යටින් තියෙන මේ කෑල්ල මොකද්ද බන්? ගෙදරට එන වතුර ලයින් එකේ ප්‍රේශර් එක පට්ට මදි හුජ්ජ කරනව වගේ එන්නෙ. කිසිම වැඩක් නෑ වතුර ගත්තට. කනෙක්ශන් එක දෙන්න විතරක් 45000 ගත්තා ඒසිගෙ පුතාල

    මේ කැල්ලෙන් මොකක් හරි සීන් එකක් කරන්න තියෙනවද? මේක බුරුල් වෙලා තියෙන්නෙ මට අත ගහන්න බයයි කැඩුනොත් ඕක හදන්න තව ගානක් යනව




    image.png
    උබේ චායාරූප ගැනීමේ හැකියාව උත්කෘශ්ඨයි 🤭 🤭 🤭
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,948
    11,025
    113
    United States
    මේක මම කලින් දැකලා නැහැ. :love2:
    මේක ටැප් එකක්. මේවගේම යතුරක් එන වැල් එකක් තියනවා. මු දාලා තියන ජාතියේ වෑල් එකේ උඩ පියනට තමයි යතුරු කට එන්නේ. යතුර ලොක් කරොත් වතුර නෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,182
    1
    42,178
    113
    ප*යාගල
    sorry.com
    ඕක ඉතින් හොද අඩුවකිනුත් කරකවන්න බැරි කමක් නෑ
    අර කැප් එක කඩන්න වෙන්වලු නේ
    උබේ චායාරූප ගැනීමේ හැකියාව උත්කෘශ්ඨයි 🤭 🤭 🤭
    YT eken gatta mn. ape eke photo gahanna yanna ba dn ra welane