වන් ගෝල් ෆේස් අද

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    4,586
    2,436
    113
    Pooma gattha.
    DSI එකින්, එත් warranty නැහැ.
    Gym දාලා මාස 3-ක් වත් නැහැ කැඩුනා. කර ගන්න දෙයක් නැහැ. ඕනේ නම් පින්තුර දාන්නම්.
    උන්ට කිවම උන් කියනව, මාස 3ක් දැම්මා නේ , ඒ කාලේ හරි කියල.
    ඌට හොම්බට 3ක් තලන්න බැහැ නේ එතන. ඉතින් පාඩම ඉගන ගෙන ආව.

    Warranty දෙන අඩු බැංකොක් brand තියනව.
    අරගෙන මාස 6කට වැඩියි තාමත් දානවා. අර පුමා shoe දෙක දැන් 60,000/-ක් වත් ඇති.
    බැංකොක් එක 13,000/-යි.
    DSI puma cardiff deka 5yrs use karanawa..den adiye thiyena rubber pad helila..still using. Den ena made in India shoes awul ethi

    ඔකේ උත්සව කාලෙට රුපියල් 20 විතර ටිකට් කැඩුව නම් ඉන්වෙස්ට්මන්ට් එක රිකවර් කරගන්න තිබ්බ.
    200k wath Ganna one pain ena ekek gen..neththan hema kele fakayama ewilla kirutu galala, reela bena bena yanawa baduwak Ganna inna ekekta yannath nehe.

    Ona tharam aduwata good quality badu Ganna shop thiyenawa..mekata ena Moda fakayla ground floor eke shop assata ringala shock wela wate ewidala witharak yanawa
    ------ Post added on Dec 26, 2024 at 10:50 AM
     
    • Like
    Reactions: incest_cult

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,126
    21,907
    113
    Man lagadi Tommy Hilfiger Chinos dekak gaththa Ausi unge showroom eken. Made in Sri Lanka kiyapanko. Ralph Lauren shirts 3 k gaththa ekath unge outlet ekakin, Made in Vietnam.

    Mehemai ithin origin country walin dan badu enne ne. But, OGF wala tiyenne godak branded ewwaa ithin edaa wela kana Sinhalunta afford karanna be. Can't help.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,322
    6,003
    113
    Nawala
    මම ගියා පලවෙනි වතාවට වන් ගෝල් ෆේස් . ගෙදර උන් මැරෙන්න හදනවා යන් කියලා.. නත්තල් දවසේ
    පට්ටම සෙනගක් රෑවෙන කොට..

    පව් බන් .හෙන අහිංසක මිනිස්සු වන් ගෝල් ෆේස් එන්නේ . එතන ෂොපින් කරන්නේ නෑ..එකෙක්වත් . හේතුව මිල අධිකයි. අසාමානා්‍ය මිලක් හැම එකකටම තියනවා. ගොඩක් එවුන් එන්නේ . ෆෝටෝ ගහන්න . උන් පවුල් පිටින් ඇවිත් ඒක අහිංසක විදියට විදිනවා

    ඉලෙක්ටි්‍රක් පඩි පෙලක යන්න සමහරු බයයි. ඒක හොදට පේනවා. ගොඩක් දුර ඉදන් වන්දනාවේ වගේ එන්නේ නඩ පිටින්. හෙනම අහිසංක පවුල් බන් .

    හැමෝම කීල්ස් එකේ වටේ ෆෘට් ජුස් බොනවා. ඒක විතරයි සාමානයෙන් රීසනබල් ප්‍රයිස් එකකට තියෙන්නේ . බොරු කියන්න ඔන නෑ... මිනිස්සු හොනම ආසයි ලස්සන ලස්සන තැන්වල , බැක් ග්‍රවුන්ඩ්වල පොටෝ ගහන්න.

    මට හිතෙන්නේ මේවගේ කම්ප්ලෙකස් තව අවශ්‍යයි. දරන්න පුලුවන් මිලගනන් එක්ක
    තබුත්තේගම පැත්තේ ඉදලා ආපු ඔයවගේම එකෙක් මිනිස්සුන්ට ආතල් දෙන ගමන් ඔයවගේ ආතල් එකක් ගන්නවා මේ දවස්වල
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,770
    6,833
    113
    Kotte
    මිනිස්සුන්ට ඕනේ ලස්සන නෙවේ. වෙනසක් .
    වෙනසක් නෙවෙයි හයික්ලාස් ෆීලින් එක. ශෝ ඕෆ් කරන්න සල්ලි නැති හන්ද ඕකෙ රින්ගල පොටෝ ගහල දාන එක තමයි ලේසිම වැඩේ.
    අඩුකුලේ හීනමාන හැත්ත
    ක්රෑහ් තුහ්
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,561
    643
    113
    Sri Lanka
    itn meke hatiyata thoge family eka gihilla thiyenneth 1st time ne

    hena posh daily okata yana gedara ekek wage meka liyala thiyenne :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,376
    2,081
    113
    Leeds, UK
    කිසිම දෙයක් ගත්තේ නෑ..මට දරන්න බැහැ

    උදා - ගවුමක මිල - 25000 යි . සපත්තුවක් 18000 යි
    ඔය කියන හැටියට London වල Harrods එක හරි Paris වල Gallery Lafayette වගේ. ගොඩක් එන්නේ බලන්නයි ෆොටෝ ගහන්නයි. ගන්නවා නම් ලාබම කඩෙන් කන්න මොනවා හරි ගන්නවා :D
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,218
    1,693
    113
    colombo
    mainda mathiya sanwaradane kiuwe concreate , roads nelum kulunu walata misak minissunge sanwardane neme. Hambanthota pus cycle ekak ganna bari minissunta lane 4,5e paarawal wee welanna misak wena prayojanayak na. melo dakmak nathi unge waasiyata karapu sudu ali project. OGF kianne highend mall ekak. port city giyat nelum kuluna giyat me ape salli wage feeling ekaka eka vidinna try karana ekata mokut kianna ba. e unata dukai tama. issarahata eva wenas wei
    Oka eka eka balana angle eka wenas. Anna e, angle walin gonma eken balana un thami... dan inna un tika genna mul une. Honda welavata mahinda oya paaraval haduwe.. nathnam me kapeta ekek owwa hadanneth nehe, colombo ena sallikara pita ratiyo tika raten kaalak balala yanna yanava... apith Galle, Matara East side ekata fun ganna 6 - 8 hours bus wala thapinava...
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,292
    3,741

    highway gahala yata una lakes wala inna wela tiyennet umbata mata u wage gonek owa hadapu nisa tama. Development karanna oni sustainable vidiyata. natuwa uta goda yanna neme. anna ekai uge upset eka
     
    • Haha
    Reactions: incest_cult

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,824
    4,077
    113
    ඔය කියන හැටියට London වල Harrods එක හරි Paris වල Gallery Lafayette වගේ. ගොඩක් එන්නේ බලන්නයි ෆොටෝ ගහන්නයි. ගන්නවා නම් ලාබම කඩෙන් කන්න මොනවා හරි ගන්නවා :D
    ඔව් ඒ කතාව හරි මත් අවූරුදු 5 කට විතර කලින් harrods ගිහින් ෆොටෝ ගහල ඇවිත් තියනවා ජුස් සහ සැන්විචි එකක් විතරයි ගත්තේ ..ඔය දුෂ්කර පළාත්වල උන්ට one galle face ඒවගේ ඇති
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,218
    1,693
    113
    colombo
    highway gahala yata una lakes wala inna wela tiyennet umbata mata u wage gonek owa hadapu nisa tama. Development karanna oni sustainable vidiyata. natuwa uta goda yanna neme. anna ekai uge upset eka
    උඹ කොහෙද් ගෙවල්? හයිවේ එකක් හදනකොට වෙනම ඒකෙ වතුර ටික බහින්න ක්‍රම හදනවා..
    හැබැයි අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හෑ ගුලම කාණු වලට දාන එකයි ගොන් වැඩ නිසා තමයි හයිවෙ එන්ට්‍රන්ස් වල යට වෙන්න ගංවතුර උනත් එන්නෙ...
    තමුන්ගෙ වරදක් නෑ... ඔක්කොම ආණ්ඩු කරන උන්ගෙ වැරදි කියල හිතන උඹලා වගෙ උන් ඕනෙ තරම්... පහු ගිය ටිකේ ගෝල්ෆේඅ ගියා නම් උඹට දළ අදහසක් ගන්න තිබ්බා... ඒකනෙ මහ එකා ක්ලීන්ශ්‍රීලංකා කියල කිව්වෙ අදම...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,500
    15,216
    113
    කම්ප්ලෙක්ස් නෙමේ ඕන. මිනිස්සුන්ට නිදහසේ ලස්සනට ඉන්න පුලුවන් තැන්. ඔච්චර සොබා සෞන්දර්යය හොදටම තියෙන රට , වැඩිහරියක් බිල්ඩින්ග් පුරවලා.

    ස්වබාවික සෞන්දර්ය තියෙන තැන් ලංකාවේ ඕන තරම් තියෙනවනේ බං ඉතින්. මම හිතන්නේ ඔය මිනිස්සු ස්වභාවික සෞන්දර්ය හොයන් ආපු අය නෙවෙයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,292
    3,741
    113
    උඹ කොහෙද් ගෙවල්? හයිවේ එකක් හදනකොට වෙනම ඒකෙ වතුර ටික බහින්න ක්‍රම හදනවා..
    හැබැයි අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ හෑ ගුලම කාණු වලට දාන එකයි ගොන් වැඩ නිසා තමයි හයිවෙ එන්ට්‍රන්ස් වල යට වෙන්න ගංවතුර උනත් එන්නෙ...
    තමුන්ගෙ වරදක් නෑ... ඔක්කොම ආණ්ඩු කරන උන්ගෙ වැරදි කියල හිතන උඹලා වගෙ උන් ඕනෙ තරම්... පහු ගිය ටිකේ ගෝල්ෆේඅ ගියා නම් උඹට දළ අදහසක් ගන්න තිබ්බා... ඒකනෙ මහ එකා ක්ලීන්ශ්‍රීලංකා කියල කිව්වෙ අදම...
    development sustainable wenna oni. goma danawa wage udin yanna oni eva yatin dala, rata wateta wau bant haduwama kela wenawa. nikamata katha karapan supervisor kenek ta kohomada gasakawe kiala. waradi deta waradi kianna oni.
     
    • Haha
    Reactions: incest_cult

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,617
    1
    25,525
    113
    කැළෑ පොජ්ජේ
    Uba gatte monwada

    115798--01--1644507260.jpeg

    mu ganna atthe meka
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,218
    1,693
    113
    colombo
    development sustainable wenna oni. goma danawa wage udin yanna oni eva yatin dala, rata wateta wau bant haduwama kela wenawa. nikamata katha karapan supervisor kenek ta kohomada gasakawe kiala. waradi deta waradi kianna oni.
    වැරදි දේ කියන එක නෙමෙයි පස්නෙ, සමහර දේවල් මිනිස්සු ආණ්ඩුවෙන්ම කරන කල් බලන් ඉන්න එක.උඹ ඔහොම වෙලා තියෙනව කියල දන්න හෝ හිතන තැනක් කොයපන් මම හරියටම ඒකට හේතුව කියා දෙන්න. මොකද මම කියන්නෙ මම දන්න , හොයා බලපු දේවල් එක්ක. උඹ කියන්නෙත් එහෙම නම් උඹ වෙනුවෙන් මම ඒක හොයල වෙරිෆයි කරලා දෙන්නම් මගේ කන්ටැක්ට්ස් හරහා.