වයසට යනකොට සෞකය සැලසුම් මොනාද කුකුල්ලු

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,654
    1,658
    113
    colombo
    සිනහළු අපී මොනවා කරත් කළු කැත කොට අනාත සිංහලු වයසට යනවා . උබලා දැන්ම ඉදන්ම කරන සැලසුම් මොනාද ?

    වයසට ගියම කන බොන සල්ලි එකතු කරන එක නෙමේ අහන්නේ
    වයසට යනකොට එන වලක්ව ගන්න පුළුවන් ලෙඩ වලට මුහුණ දෙන්න උබලා දැන්ම කරන ප්ලැන් මොනාද ?

    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ ලෙඩ හදාගෙන විදොනකොට .

    A. දියවැඩියා ප්‍රෙෂර් කොල්ස්ටරෝල් නැති කරන්න විදියට උබ කෑම රටාව වෙනස් කරගෙන ද ඉන්නේ ?
    තව ව්‍යායාම එනම් මනම් කරනවාද ?

    B තව උබ කරන ජොබ් එක නිසා එන ලෙඩ වලට සුදානම් ද ? වෙනස් කම් කරනවාද ?

    කුකුල්ලු ගොඩාක් වගේ රැට ඇහැරිලා පුටුවක් රත් කරනවා ,
    උදා _:
    මේක නිසාම මගේ කොන්දේ යනවා , රැවුලත් සුදු වෙනවා කොන්දේ අමරුක්වුත් තියෙනවා ? ස්ක්‍රීන් එකක් ලග ඉන්න නිසා ඇස් වල ප්‍රශ්නත් එන්න පුළුවන්
    ඔන්න ඔය වගේ

    C . වැදගත්ම දේ පරම්පරා ලෙඩ ගැන සැලකිලිමත් ද ? ඒවාට එන එක හරි පරක්කු කරන්න
    උදාහරනෙකට
    ජාන වලින් එන ලෙඩ
    අපේ තාත්තලාගේ පැත්තේ ආච්චිට අස්ථි ස්නායු ප්‍රශ්නයක් අවා , එක කෙලින්ම ලමියිට බාගෙකට ඇවිත් තිබුනා
    වයසට යනකොට කොන්දේ ස්නායු තෙරපීම . + කකුල් කොර වෙන්න වගේ ඇවිදීමේ අපහසුව

    දියවැඩිය ප්‍රෙෂර් නැහැ

    //මගෙත් කොන්දේ කෙස් එකක් තියෙනවා

    අම්ම්මගේ පැත්තේ ඔක්කොටම දියවැඩිය ප්‍රෙෂර්
    හාර්ට් කෙස් ඉක්මනට සෙත්ත පෝච්චි

    තව අක්මා කෙස් ඇවිත් අඩු වයසෙන් (50) සියා පුත්තු දෙන්නෙක් ගියා

    මේවාට කරන්න පුළුවන් පිළියම් මොනවාද ? මේ ගැන ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරලා මොනාහරි දැනටම සැලසුම් හදාගන්න පුලුවන්ද ?

    SalmonSaman

    Active member
  • Feb 4, 2021
    109
    192
    43
    සතියට දවස් තුනක්වත් ජිම් එකට යනව, පැය දෙකක් විතර කරනව ගියාම, ගොඩක් ෆෝකස් කරන්නෙ කාඩියෝ.
    හැම ෆ්රයිඩේම බොන්න සෙට් උනඑක සතියක් ඇර සතියක් ගානට අඩුකරගත්ත.
    නිදිමරන එක ගොඩක්ම අඩු කරා, ඩේ ටයිම් එක පුළුවන් තරම් මැනේජ් කරගන්න තමයි බලන්නේ.
    කෑම ගැන නං තාම ලොකු කන්සර්න් එකක් නෑ, එළියෙන් කනව ගොඩක් වෙලාවට, පුළුවන් තරන් ට්‍රයි කරන්නෙ කොලිටි තැනකින් කන්න.
    පැණි බීම නං බොන්නෙම නැති ගානයි දැන්, රෙඩ්බුල් එකක් ගැහුවත් ෂුගර් ෆ්රී තමයි.
    මාස 6කට වගේ සැරයක් ෆුල් ලිවර් ප්‍රොෆයිල්, FBS, SGPT / SGOT චෙක් කරගන්නාව.
    බ්ලඩ් ප්‍රෙෂර් මොඩරේට් (90 / 130), බෙහෙත් බොනවා, ප්‍රෙෂර් මීටරයක් මේසේ උඩ තියාගෙන ඉන්නව දවසට සැරයක් දෙසැරයක් පුරුද්දට වගේ බලනව.
    ඕව තමයි ඉතින්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,353
    55,271
    113
    leda avoid karapu ekekwath ne ban.just live and die.extreme nethuwa average kapan beepan.melo rahak nethu kema kala beela leda hadila marenawa wata hodai average kala beela marena eka
     
    • Love
    Reactions: jjpala

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,015
    31,219
    113
    Homagama
    සිනහළු අපී මොනවා කරත් කළු කැත කොට අනාත සිංහලු වයසට යනවා . උබලා දැන්ම ඉදන්ම කරන සැලසුම් මොනාද ?

    වයසට ගියම කන බොන සල්ලි එකතු කරන එක නෙමේ අහන්නේ
    වයසට යනකොට එන වලක්ව ගන්න පුළුවන් ලෙඩ වලට මුහුණ දෙන්න උබලා දැන්ම කරන ප්ලැන් මොනාද ?

    ගොඩක් අය හිතනවා, ජිම් යන්න ඕනා සික්ස් පැක් හදාගන්නයි අයෝමය පුරුසයා වගේ දර්ශනය දාගන්න අවශ්‍යනම් විතරයි කියලා. නමුත් සෞඛ්‍යමත්ව සිටිම කියන එක ඔයිට ගොඩක් ඉහලයි. ලංකාවේ වෘත්තිය භාවයක් ඇති ට්‍රෙනර්ස්ලා නැති තරම්.වැරදි ගොඩක් සමාජගත වෙන්නෙ. ලංකාවේ ඩොලර් කෝටි ගනන් වියදම් කරන ක්‍රිකට් වල පවා ශරිර සුවතා නිර්ණායක වැරදියි වෙච්ච රටක් මේක.

    තමන්ට සුදුසු ප්ලැන් එකකට හැමෝම යෙදි ඉන්න අවශ්‍යයි.

    මේවාට කරන්න පුළුවන් පිළියම් මොනවාද ? මේ ගැන ඩොක්ටර් කෙනෙක් එක්ක කතා කරලා මොනාහරි දැනටම සැලසුම් හදාගන්න පුලුවන්ද ?
    ඔව්. මේ සම්බන්දවම විශේෂඥතාව ඇති වෛද්‍යවරුන් සිටිනවා. හමුවිය හැක.
     
    • Love
    Reactions: jjpala

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,096
    8,618
    113
    Important thread

    godak ayata 60+ unama kanna wena katta gana experience ekake na, mama ehama ayawa godak danata dakakla thiyanawa, awidaganna bari unata passe, life ekee athi wadak na mata nam

    aniwa dan ma idan sini kana eka, thel kana eka adu karanna, exercise karala inna ona. 100% ma apita hama deyakin ma berenna bari unath, uparima try karanna puluwan

    mama danna private company ekaka Director level uncle kanake hitiya 5-8 years andaka indala nathi unee, ita kalin full sapata hitiya, loke watema tour dala

    a manussya ta sugar/ Cholesterol okkoma awaa

    anthimata sathek wage marila giyee chu okkoma bed eka dagena, ewa dakkama nam life eka thanikara boruwak kiyala danenawa bung :no::no:

    ehama nowenna 25+ idan wath plan thibama apita adu karaganna puluwan wenna thiyana haniya

    mage danata plan eka (Age 30-40)

    1. Every 3 months full testing ekake yanawa, FBC, FBS Lipid Profile, AST, LST, S.Cr... etc. eka review karagannawa doctor kanake ta kiyala. Podi issue ekake hari awoth ewelama actions gannawa. Full body check ekake 1 per year karanawa

    2. Every week activities karanawaa kohomhari (Gym, cricket) . Halts 2k withara thiyana durakata unath car nathuwa payin yanna balanawaa

    3. Uber eats/ Pick me kama ganna eka nathara karaa 2024 idan

    4. 7 hours sleep ekake ganan try karanawaa

    5. Water intake eka hari pramanaya ganna balanawaa

    6. Udeta tea eka bonawa sini aduma karala

    7. Dinner ekata godak kama kana eka adu karanawaa or Dinner eka fully avoid karanawaa ( Rathu bath kanna thama huru unee na, ekath karnana ona)

    8. Nutrients ena widiye kama ganna try karanawaa

    9. Omega 3 ganna, Bona eka adu karnana puluwan tharam
     
    • Love
    • Like
    Reactions: Mr.dark and jjpala

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,287
    638
    113
    Bump

    Full body checkup kohenda karanne?
    ------ Post added on Jan 26, 2024 at 4:15 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,096
    8,618
    113
    Bump

    Full body checkup kohenda karanne?
    ------ Post added on Jan 26, 2024 at 4:15 PM
    Asiri ekan bung

    menna me tika thiyanawa. Office eke insurance ekan claim karagana puluwan ape nam

    • Full Blood Count
    • ESR
    • Fasting Blood Sugar
    • Postprandial Blood Sugar
    • Lipid Profile
    • Liver Profile
    • Renal Profile
    • TSH
    • HbA1C
    • Urine Full Report
    • Stool Full Report
    • PSA (for men)
    • ECG
    • ECHO
    • Treadmill Test (Exercise ECG)
    • US Scan Abdomen
    • Chest X-Ray with Report
    • Pulmonary Function Test (Lung)
    • Pap Smear (for women)
    • Mammogram (for women)
    • Dental Check-up
    • Audiometry
    • Body Mass Index / Distant Vision
    • Dietician Consultation
    • Initial Psychological Stress Screening Test
    • Medical history, physical examination and report discussion by a Consultant Physician
     
    • Like
    Reactions: Mr.dark and dslayer

    Salli gewala karagannawanam keeyak wage weida danne na ne