Yesterday - she just purchased a samsung A31 for me as my pre birthday suprise!
I Didn't expect it.
I Didn't expect it.
Demapiyo kiyanneth oya wagema tamayi bro. Ube anek tikata nam ekagayi.ලව් කියන්නෙ ඉලූෂන් ඒකක්. ලව් කියල හිතපු ඒ්ව අවුරුද්දක් විතර ගිහින් ආයි මතක් කරල බැලුවම ඒහෙම ඒකක් නෑනෙ කියල හිතෙනවා. කාලෙ කන්නෙ නැතුව කීයක් හරි හම්බ කරපල්ලා. ලව් හොයන් ඒ්වි. ඒතකොට ෆක් කරල මූමන්ට් ඒකේ ජෝයි ඒකක් අරන් ආයිත් වැඩ කරපල්ලා. දෙමාපියන් ඇර කවුරුත් ඇත්තටම ආදරේ නෑ.
Ara uda ekek kella ge hadaddi karapu commitment ekedi eham nane bn. Uta mukut lebila nane etanabalapan okoma adare tamata deyak labena hinda.
commitment eka labilaneAra uda ekek kella ge hadaddi karapu commitment ekedi eham nane bn. Uta mukut lebila nane etana
bike ekkwath nathuwada bn ubt eki kamathi uneදැන් මේකේ වැඩිම තෙඩ් ගාණක් යන්නේ බඳින්න එපා කියලා නේ.
ඒත් කොයි අයියත් බඳින්න නැත්නම් කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවනේ.
කියමුකෝ බලන්න උඹලට තමන්ගේ වයිෆ්/ කෙල්ල ගැන වැඩියෙන්ම ආදරේ හිතු දවස සහ ඒකට හේතුව?
මට නම් අවුරුදු දෙකකට විතර කලින්, මං ආස බයික් එකක් ගන්න ඕන උන වෙලාවේ 60 ක් මදි උනා. (ලිසින් දාන්න බයයි ඒ කාලේ)
ඒකි බැංකුවෙන් කියලා අරන් අඩු පාඩුව දුන්නා.
පස්සේ බලද්දී චේන් එක තියලා තමයි සල්ලි අරන් තියෙන්නේ. ඒකත් මාස ගානකට පස්සේ මටම අහු වෙනකම් කිව්වේ නැහැ.
කොහොම හරි පුළුවන් ඉක්මනට ඒක බේරලා අරන් දුන්නා. ඒත් හොරෙන්ම කරපු ඒ කැපවීම වටිනවා
උඹලගේ අත්දැකීම් කොටාගෙන යමල්ලා..
Geri bayyek wage tadi badak tina kalu ketha kotek wennati. Posh kello lassanat balanawabike ekkwath nathuwada bn ubt eki kamathi une
kohomada bn oka trust krnne
ape campus eke mage faculty eke senior aiyya kenek 121 ekk + geyak thiyeddi kellekgen ahuwa. ehema thiyeddi ba kiwwa bn
ane mnda bn ada kale kello nm
kollekuth na ekita
ane mnda bn munge olu wala mona wada krnwd kiyala
පලවෙනි වතාවට ගාඩ්න් එකේදි මුනගැහිලා එන්න හදද්දි එයාගෙ පෑන්ටිය ගලවලා මට දුන්න වෙලාවෙ.
ubala bandala lamai thunakuth hadala jeewithe survive wenna hena kattak kanawane ban. ane manda mewa dakkama badinna hithenneth na.එක දවසක් තියෙනවා මාව මෙල්ට් උන දවසක්, ගේ හදලා අන්තිම ටිකේ පට්ටටම හිර වෙලා හිටියෙ, ලෝන් ගහන්නෙ නැතුව ගේ හැදුවෙ, හාර්ඩ්වෙයා දෙක තුනක් අදුරන නිසා බඩු ගන්න පුලුවන් උනා මාස දෙක තුනක් ක්‍රෙඩිට් දාලා.
ඒත් අන්තිමට ටිකේ අවශ්ය උන බඩු ටික දන්න හාර්ඩ්වයා කඩවල තිබ්බෙ නැ, ඒ නිසා බාස් කියන කියන බඩු දවසෙ ආදයමෙන් ගේන්න උනා.
ඉතින් දවසට පැය 18 / 20 වැඩ කලා, ගෙදර අඩු පාඩු හොයන්න බැරි උනා,
මම උදේ 7 ට විතර ගෙදරින් යනවා, තේ එක වත් බොන්නෙ නැතුව, පොඩි බබලා 3 දෙනෙක් ඉන්න නිසා වයිෆ් ව වත් ඇහැරෙව්වෙ නැ, එයත් බබාලා එක්ක ඔට්ටු වෙලා ගොඩක් රැ වෙලා නිදාගන්නෙ,
ඔහොම සතියක් විතර යද්දි මට මතක් උනා ගෙදරට මුකුත් ගෙනිච්චෙ නැනෙ කියලා,
ගිහිපු ගමන් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා, පරන කරප්න්චා කොල ටිකක්, බාගෙට ගාපු පොල් බැයක්, දෙහි ගෙඩියක් ඇරෙන්න ෆ්‍රික් එකේ මුකුත්ම නැ,
කිචන් එකට ගිහින් බැලුවා රයිස් කුකර් එක, කැකුලු හාල් බත් ටිකක් තියෙනවා, ඒත් මම කවදාවත් කැකුලු ගේන්නෙ නැ ...
තව එක ඩිශ් එකක් වහලා තිබ්බා මේසෙ උඩ, ඇරලා බලද්දි සොයාමිට් වගයක්..
කොහොම හරි වයිෆ් ඇහැරිලා ආවා ඒ වෙලාවෙ, මම අහුවා මම ගෙදරට බඩු ගෙනාවෙ නැනෙ ඔයා ගෙනාවද කියලා, වයිෆ් කිව්වා කමක් නැ තාත්ති අපි කාලා ඉන්නෙ කියලා.
ඒත් මම දන්නවා අපේ ලොකු පුතා කවදාවත් එලවලු කන්නෙ නැ, පොරට චිකන්, සොසේජස්, ෆිශ්, විතර්යයි කන්නෙ, එලවලු කැවොත් බ්‍රොකලි විතරයි, ඒත් මම ඒවා ගෙනාවෙ නැ කියල දන්නවා දැන් සති 3 කින් විතර,
වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්
මම තනියම ඇඩුවා එදා,,
එදා ඉදන් අද වෙනකල් කවදාවත් මම වචනයක් වත් සැරෙන් කතා කලේ නැ, මට නැතුව හරි එයාට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක් ම මම දුන්නා, ජිවිතේ වැඩියෙන්ම දැනුන දවස,,,