වයිෆ් හස්බන්ඩ් සමඟ ඵකතු වී call කර කර වද දුන් ex-boyfriend ගේ කකුල් දෙකම කඩයි..😸

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,085
    14,636
    113
    Happy Valentines Day GIF

    කාන්තාවක් තම සැමියා ලවා පැරණි පෙම්වතාව නිරුවත් කර කකුල් දෙකම කඩාදමා ඇති පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    දොඩංදුව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව, කලුපෙ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සමඟ මීට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් එම සම්බන්ධය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරුව තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, එහෙත් පැරණි පෙම්වතා ඇයට නිතර නිතර දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට හුරු වී සිටි බවයි වාර්තා වුණේ.

    මෙලෙස ඇමතුම් ලබාගැනීම ඇතැම් අවස්ථාවල දී ඇයට කරදරයක් ද වී තිබෙනවා.

    කෙසේ වෙතත් බිරිඳට මෙලෙස නිතර නිතර ඇමතුම් ලබාගන්නා පැරණි පෙම්වතාව බිරිඳ ලවා දඩල්ල මුහුදු වෙරළට කැඳවා ගැනීමටයි සැමියා කටයුතු කර ඇත්තේ.

    පසුගිය දා එලෙස පැමිණි පැරණි පෙම්වතාට සැමියා විසින් බිරිඳ ඉදිරියේ දීම යකඩ පොල්ලකින් පහර දී ඔහුව නිරුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

    අනතුරව සැමියා තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් නැඟී පළාගොස් ඇති අතර, බිරිඳ බසයකට නැඟී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

    මේ අතර තුර මුහුදු වෙරළට පැමිණි අයෙක් විසින් නිරුවතින් මුහුදු වෙරළේ වැටී සිටි මෙම පුද්ගලයා දැක ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

    පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ කකුල් දෙකම කැඩී ඇති බවයි වාර්තා වුණේ.

    පහරදීම සිදුකළ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

    https://dasathalankanews.com/බිරිඳ-සැමියා-ලවා-පැරණි-පෙ/
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,410
    22,579
    113
    අපි මේ අතී ගාන්නට පුරුදු වී සිටීම මොන තරම් සැපක්ද කියලා හිතෙනවා අප්පා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    7,284
    6,755

    මුන් හරි මෝඩයි බං. දැන් ඉතින් හිරේ ගිහින් මාස ගණන් ඉඳලා, දඩ ගෙවලා මොන පවක්ද. 😂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,048
    32,183
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි මේ අතී ගාන්නට පුරුදු වී සිටීම මොන තරම් සැපක්ද කියලා හිතෙනවා අප්පා.
    kakul kadagena
    hospital gane gihin
    salli wiyadam karagena beach awith
    time waste karagena balapan dagalapu hati

    ate parak gahala nida gatta nam oya mukut nane
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    13,410
    22,579
    113
    kakul kadagena
    hospital gane gihin
    salli wiyadam karagena beach awith
    time waste karagena balapan dagalapu hati

    ate parak gahala nida gatta nam oya mukut nane
    එකෙන්ම. මෝඩ බේසාවන්ට සැප විඳින්න පින නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,176
    38,748
    113
    සේදවත්ත
    හරිනේ අමාරුව . නියම දඩුවම . ඕකටනම් මාස 6කට අස්සට ගියත් පාඩු නෑ දෙන්නම . 😁
     
    Similar threads