වරුවක් වත් සුවද හිටින Body lotion මොනාද තියෙන්නේ?

Cenon

Well-known member
  • Feb 25, 2011
    4,607
    6,222
    113
    Cenon
    cenon.com
    ආතල් එකක් නෙමෙ බන් සිරාවටම අහන්නෙ. කොටාගෙන යන්නකො දන්නව නම්.
    Affordable වෙන්නත් ඕනේ, ටෞකන ගනන් දීලා ගන්න සල්ලිත් නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    36,756
    31,804
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දේශීය වෛද්‍යවරයෙක් අල්ලගෙන මුලින් බඩ විරේක කොරලා - කියපං ඇඟ සුවඳ ගස්සවගන්න ඕනා කියලා. කෙල්ලො ඉඹ ඉඹ බලන්න හදල දෙයි. :yes:


    Ubata weda siya kenek gal kapuwada
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,692
    67,561
    113
    ආශ්චර්යමත් රටක
    දේශීය වෛද්‍යවරයෙක් අල්ලගෙන මුලින් බඩ විරේක කොරලා - කියපං ඇඟ සුවඳ ගස්සවගන්න ඕනා කියලා. කෙල්ලො ඉඹ ඉඹ බලන්න හදල දෙයි. :yes:

    Ithin ubama kiyapanko hoda places tikak. Registered deshiya docs la, natnam adumagane parampara 10k wath weda paramparawakin pawatha ena aya. Garage bas la, winkal bas la nam epa. 😃
     
    • Haha
    Reactions: Cenon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,707
    2,963
    113
    භූමිතෙල් ටිකක් ගාපන් මිතුරේ. මහපොළවෙන් එන සුවද එන්නේ. මහ පොළවෙන්....
     
    • Angry
    Reactions: Cenon

    san**

    Well-known member
  • Feb 21, 2012
    3,687
    4,835
    113
    kandy
    old is gold

    " මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ "

    https://elakiri.com/threads/pitarata_suwanda/
     
    • Like
    Reactions: wqe123 and Cenon