වලතරයාගෙ affiliate එකෙන් Boko Haram කාරයො drone ගෙන්නගෙන යකෝ. මූ terrorism watch එකට අහු වෙලා Assets freeze කරලා. දැන් payoneer වැඩ නෑලු. 🤣 🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    9,771
    10,821
    113
    @scurvy වලතරයටත් කැරි අ‍ාතල්නෙ සෙට් වෙන්නෙ හුත්තො. මතකද මූ affiliate marketing වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න හැටි ගැන වීඩියෝ එකක් කරා? මූව දැක්කාම හම්බයෙක් කියල හිතලද කොහෙද Boko Haram ත්‍රස්තවාදියො ටික මුගෙ affiliate එකෙන් drone වගයක් ගෙන්නගෙන.

    දැන් මේ යකා එ‍්කෙ affiliate earnings ටික payoneer වලින්‍ ගන්ඩ ගිහින් Terrorism watch එකට අහු වෙලා. පව් දැන් උට Biden Administration එකෙන් sanction පවා වැදිලලු. Assets සේරමත් freeze වෙලා. ලන්තෑරුම කඩේ පුන් සඳ හුකනවා ලිඳේ කියන්නෙ මේවට යකෝ. මදැයි මේ යකා affiliate marketing කරන්ඩ ගියා. 🤣

    මෙන්න බලහන් මූ freeze කරපු bank account එකෙන් සල්ලි ගන්ඩ ගිහින් reject වෙලා දැන් payoneer එකට බනිනවා. උන් මොනවා කරන්ඩද බං, transaction එක වෙන් නෑ asset freeze නිසා.



    ...
    මෙන්න ඩෑල් එක affiliate marketing ගැන දාපු වීඩියෝ එක. මේක බලලා තමයි අර බොකෝ හරාම් කාරයො ටික මුගෙ එකෙන් drone ගෙන්න ගන්ඩ අ‍ැත්තෙ. 🤣




    සම්පූර්ණ සිද්ධිය මෙන්න මේ WGN article එකේ තියෙනවා. සමහරුන්ට ගිහින් බලන්න කම්මැලි අ‍ැතිනෙ. ඉතින් ඔන්න content එක copy paste කරනවා.

    P. S. Forbes එකේ paywall එක නිසා ගොඩක් උන් පේන් නෑ කියල අ‍‍ැඬුවනෙ. ඔන්න WGN එකේ එකක් දැම්මා.


    https://www.worldgreynews.com/detai...-boko-haram-through-amazon-affiliate-business



    ...

    Sri Lankan Graphic Designer Mahesh Walatara Faces Sanctions Over Alleged Affiliation with Boko Haram through Amazon Affiliate Business

    Sri Lankan graphic designer Mahesh Walatara faces global scrutiny for allegedly supplying drones to Boko Haram through his Amazon affiliate business, highlighting modern security challenges.

    In a startling revelation that underscores the complexities of modern security threats, Mahesh Walatara, a Sri Lankan-born graphic designer with a shadowy past, has been subjected to international scrutiny for his alleged involvement in an Amazon affiliate business that inadvertently supplied drones to the notorious Boko Haram group.

    After his deportation from Australia on charges of attempted murder and subsequent reports of suspicious terrorist-related activity, the Biden administration has chosen to impose sanctions against Walatara, freezing his assets and shining a light on the intricate nature of global security concerns.

    Walatara's trajectory from a graphic designer to a figure embroiled in an international controversy began innocently enough. With a creative flair that extended to entrepreneurship, he embarked on an Amazon affiliate business. This venture inadvertently took an ominous turn when it was discovered that the business had played a role in supplying drones to the Boko Haram group, a notorious extremist organization operating in Nigeria and the surrounding region.

    The revelation of Walatara's connection to Boko Haram through his Amazon affiliate business sent shockwaves throughout the international intelligence community. It became evident that the drones supplied through his business had been repurposed for illicit activities, posing a grave threat to regional stability and global security. The Biden administration swiftly took action, imposing sanctions against Walatara as a response to the alleged involvement in facilitating the supply of technology to a known terrorist group.

    The sanctioning of Mahesh Walatara underscores the seriousness of the situation and the imperative to prevent such inadvertent contributions to terrorist activities. By freezing his assets, the Biden administration seeks to neutralize any potential financial support that could aid or abet the operations of groups like Boko Haram. This unprecedented move underscores the vigilance required to counter the dynamic and evolving nature of security threats in today's interconnected world.

    As governments worldwide grapple with the challenge of identifying and thwarting terrorist activities, Walatara's case serves as a stark reminder of the nuanced and often unexpected ways that such activities can manifest. The global community must remain ever-vigilant, recognizing that seemingly innocuous ventures like an Amazon affiliate business can inadvertently facilitate the operations of dangerous extremist groups.

    The actions taken against Mahesh Walatara serve as a rallying call for international cooperation in confronting such threats. The global response to his alleged involvement demonstrates that nations are committed to identifying, exposing, and neutralizing individuals and entities that contribute, even inadvertently, to the proliferation of terrorist activities. The world watches closely as the case unfolds, highlighting the importance of unwavering commitment to maintaining global security and stability.

    In a world where security challenges are constantly evolving, the saga of Mahesh Walatara underscores the need for comprehensive vigilance and international cooperation. As governments, intelligence agencies, and security forces continue to adapt to emerging threats, his case will undoubtedly remain a testament to the far-reaching implications of seemingly innocuous ventures that inadvertently intersect with the sinister world of terrorism.

    Tyler Rouche
    CCN South Asia Correspondent


    Edit : සැ. යු. හුකන්නො මේක satire. තොපිට එ‍්කත් තේරෙන්නෙ නැත්නම් ඉතින් අනේ මන්දා මොන හුත්තක් කරන්ඩද කියලා. Link කරපු article එකේම යටට ගිහින් බලපිය. 🤣

    Satire දන් නැති උන්ට ඉඳා විකිපීඩියා

    https://en.wikipedia.org/wiki/Satire

    නිකන් ඉන්න එකේ Onion, Babylonbee කියලත් google search කරලා බලහන්.
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,407
    1
    28,790
    113
    මොකක්ද බොරුව? 🤔
    uba oya dapu news eka. forbs URL pattern eka uba dapu widiyata neweine thiyenne

    1691966812947.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,407
    1
    28,790
    113
    අනේ මන්දා බං. ඔය මොනවා කරලද inspect element ගිහින්ද? මම නම් නිකන්ම share ගහලා website link එක කොපි කරගත්තෙ.
    oya mama address bar eken copy karala damme. magazine site wala uba oya dala thiyanawa wage kelinma article title eka url ekata gahala danne na ban. categorise karala danne :lol:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,771
    10,821
    113
    oya mama address bar eken copy karala damme. magazine site wala uba oya dala thiyanawa wage kelinma news title eka url ekata gahala danne na ban. categorise karala danne :lol:
    අ‍ා උඹ url bar එකෙන් ගත්තද? ඔව් බං එතකොට එන්නෙ resource location එකනෙ. Share කරාම එන්නෙ concise එකක්. Youtube වුණත් ඔහොමයි, url bar එකෙන් ගත්තාම හෙන දිග පතරංග හෑල්ලක් එනවා https://www youtube.com/watch?v=xxxxxxx&playlistid=xxxxxxx&timestamp=xx ගගා තව තව හෑලි එක්ක. Facebook ගියත් එහෙමයි. මොකක් හරි direct copy කරලා බලහන්කො. https:/ /web.facebook.com/story.php?story_fbid=pfbid02cMQJqyXwLRdR4nE1AezimdCcZkufcV6ipBwp5vysohdK6szBrg7ZuW4ub31ctJn6l&id=100000524580385&mibextid=Nif5oz ඔන්න ඔහොම අටම්පහුරු හුයන්නක් එනවා.

    ඕනම දෙයක් share කරනකොට share කරලා url එක ගන්න ඉගෙන ගනින්. එතකොට shorten වෙලා අවශ්‍ය දේ එනවා. Youtube නම් එන්නෙ youtu.be/xxxxxx කියල හරිම සරල එකක්. Facebook වුණත් fb.me/storyid=xxxxxxx හරි fb.watch?v=xxxxxxx හරි වගේ චූටි එකක් එන්නෙ. Sms, tweet වගේ characters ගාණ වැදගත් එ‍්වාට පහසු වෙන්නයි එ‍්ක වෙන්නෙ. 😊
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,407
    1
    28,790
    113
    අ‍ා උඹ url bar එකෙන් ගත්තද? ඔව් බං එතකොට එන්නෙ resource location එකනෙ. Share කරාම එන්නෙ concise එකක්. Youtube වුණත් ඔහොමයි, url bar එකෙන් ගත්තාම හෙන දිග පතරංග හෑල්ලක් එනවා https://www youtube.com/watch?v=xxxxxxx&playlistid=xxxxxxx&timestamp=xx ගගා තව තව හෑලි එක්ක. Facebook ගියත් එහෙමයි. මොකක් හරි direct copy කරලා බලහන්කො. https:/ /web.facebook.com/story.php?story_fbid=pfbid02cMQJqyXwLRdR4nE1AezimdCcZkufcV6ipBwp5vysohdK6szBrg7ZuW4ub31ctJn6l&id=100000524580385&mibextid=Nif5oz ඔන්න ඔහොම අටම්පහුරු හුයන්නක් එනවා.

    ඕනම දෙයක් share කරනකොට share කරලා ගන්න ඉගෙන ගනින්. එතකොට shorten වෙලා අවශ්‍ය දේ එනවා. Youtube නම් එන්නෙ youtu.be/xxxxxx කියල හරිම සරල එකක්. Facebook වුණත් fb.me/storyid=xxxxxxx හරි fb.watch?v=xxxxxxx හරි වගේ චූටි එකක් එන්නෙ. Sms, tweet වගේ characters ගාණ වැදගත් එ‍්වාට පහසු වෙන්නයි එ‍්ක වෙන්නෙ. 😊
    uba dapu article eke URL eka address bar eken copy karala dapan balanna ehenam
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,771
    10,821
    113
    අම්මට සිරි බං එහෙමත් එකක්ද. 😳

    එතකොට එ‍්ක බොරුවක්ද බං? 🤔 හැබැයි මුගෙ payoneer එක වැඩ නැත්තෙ මොකද එහෙනම්? මූ අවුරුදු ගාණක් තිස්සෙ පාවිච්චි කරන එකක් නේද? Asset freeze නැත්තම් මූට සල්ලි ගන්න බෑ කියන්නෙ අ‍ැයි?

    මේ පකය හිතං ඉන්නේ එළකිරියේ ඉන්නේ ඉමෝ එකේ ඉන්න එව්න් කියලද :angry::angry::angry::angry:
    ඉමෝ හුත්තක් දන් නෑ. මොකක් වුණත් බරපතල කේස් එකක් වගේ. Sanctions වැදුණා කියන්නෙ සෑහෙන දරුණු කේස් එකක්නෙ යකෝ. එ‍්ක බොරුවක්ම කියමුකො. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා payoneer ඉන්න මුට payment එකක් ගන්ඩ බැරි වෙන්නෙ අ‍ැයි. උ‍ෟමනෙ කියන්නෙ. 🤔
    ------ Post added on Aug 14, 2023 at 6:08 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    14,407
    1
    28,790
    113
    අම්මට සිරි බං එහෙමත් එකක්ද. 😳

    එතකොට එ‍්ක බොරුවක්ද බං? 🤔 හැබැයි මුගෙ payoneer එක වැඩ නැත්තෙ මොකද එහෙනම්? මූ අවුරුදු ගාණක් තිස්සෙ පාවිච්චි කරන එකක් නේද? Asset freeze නැත්තම් මූට සල්ලි ගන්න බෑ කියන්නෙ අ‍ැයි?


    ඉමෝ හුත්තක් දන් නෑ. මොකක් වුණත් බරපතල කේස් එකක් වගේ. Sanctions වැදුණා කියන්නෙ සෑහෙන දරුණු කේස් එකක්නෙ යකෝ. එ‍්ක බොරුවක්ම කියමුකො. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා payoneer ඉන්න මුට payment එකක් ගන්ඩ බැරි වෙන්නෙ අ‍ැයි. උ‍ෟමනෙ කියන්නෙ. 🤔
    ------ Post added on Aug 14, 2023 at 6:08 AM
    උබේ මුළු ජීවිතේම බොරුවක් බන්
     
    • Sad
    Reactions: IndrajithGamage

    shenat

    Well-known member
  • May 13, 2007
    52,936
    79,943
    113
    ආශ්චර්යමත් රටක
    Paywall බං. ගෙවන්ඩ බැරි උන්ට තමයි කොපි පේස්ට් කරේ.

    මොන paywall ද.

    මේ කියන්නෙ එහෙම ලින්ක් එකක් නෑ කියලා. ගෙවල බලන්නවත් එහෙම එකක් නෑ.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    9,771
    10,821
    113
    මොන paywall ද.

    මේ කියන්නෙ එහෙම ලින්ක් එකක් නෑ කියලා. ගෙවල බලන්නවත් එහෙම එකක් නෑ.
    මේක බලපියකො forbes යන්ඩ සල්ලි නැත්තම්. හැබැයි @Mr Bones කියන එක අ‍ැත්ත නම් බොරුවක් වෙන්නත් පුළුවන්.

    https://www.worldgreynews.com/detai...-boko-haram-through-amazon-affiliate-business

    උබේ මුළු ජීවිතේම බොරුවක් බන්
    මම දන්නෙ කොහොමද යකෝ ඉතින්. නිව්ස් එක දැකලා අ‍ැත්ත වගේ පෙනුන නිසා දැම්මා. 😢
    ------ Post added on Aug 14, 2023 at 6:15 AM