වව්නතිව්හිදී-පොලිස්-නිලධාරීන්-දෙදෙනෙකු-ඝාතනය-කළ-සිද්ධියේ-විමර්ශන-නොමඟ-යැවූ-පොලිස්-කොස්තාපල්වරයෙකු-අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නොමඟ යැවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    2018 නොවැම්බර් මාසයේදී මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

    පොලිස් කොස්තාපල්වරයා ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇති අයෙකි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දින කරදියනාරු ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    muwa handle karapu ballige puthawa alluwanam hari


    https://www.hirunews.lk/402446/වව්න...න-නොමඟ-යැවූ-පොලිස්-කොස්තාපල්වරයෙකු-අත්අඩංගුවට
     
    • Like
    Reactions: Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,589
    43,544
    113
    සේදවත්ත
    කුකුල් කේන්ති ගන්න එපා කොහිල bipan balu ponnaya
    වරෙන්කෝ අපි කොහිල ටිකක් ඔය පස්සෙන් ඇතුල් කරාම ඔය ආරක්ශක අංශ ගැන හෑල්ලුවට හිතෙන එක අඩු වෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    වරෙන්කෝ අපි කොහිල ටිකක් ඔය පස්සෙන් ඇතුල් කරාම ඔය ආරක්ශක අංශ ගැන හෑල්ලුවට හිතෙන එක අඩු වෙනවා

    onna onna dan ubage police wishadaya wedi wenawa neda