වවුනියාවේ සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයක වෙඩි හුවමාරුවක්

samsri

Well-known member
  • May 15, 2018
    3,898
    3,027
    113
    වවුනියාව සෙට්ටිකුලම විල්පත්තු කැළය ආශ්‍රිත සෝදිසි මෙහෙයුමක නිරත යුද හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

    එහිදී යුද හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    තුවාල ලැබූ 36 හැවිරිදි පුද්ගලයා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබේ.

    ඊයේ රාත්‍රියේ (01) මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර ආයුධ සන්නද්ධව සිටි අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

    adaderana
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,586
    3,318
    113
    altho drama eka ... mun minssu marala hari attention eka ganna balene.. Rajapaksha jatiye hai ehemai
     
    • Like
    Reactions: samsri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,836
    13,517
    113
    Malabe
    ටොයියෝ කොමෙන්ට් කරන්නත් බයයි දැන් රෙද්දේ රේවෙයි කියලා 🤩🤩🤩
    කතාව ඇත්ත පචම වෙලා ඉන්නෙ උන්, මොක කියුවත් හත්පොලේ ගාගන්ඩ වෙනව උන්ට ලොල්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,687
    20,722
    113
    Wakanda
    වරාය විකුණනවා...
    ඒක අමතක කරන්න එපා.
    ඒක වහගන්න ගංජා හේනක් වටලලා වගේ..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,687
    20,722
    113
    Wakanda
    ටොයියෝ කොමෙන්ට් කරන්නත් බයයි දැන් රෙද්දේ රේවෙයි කියලා 🤩🤩🤩

    කතාව ඇත්ත පචම වෙලා ඉන්නෙ උන්, මොක කියුවත් හත්පොලේ ගාගන්ඩ වෙනව උන්ට ලොල්
    87be681cc767d67d040443c3880954cb.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    9,994
    1
    46,604
    113
    93
    තලවතුගොඩ
    නිකන් කාලකන්නි කතා කියන්ඩ එපා බන්, තොපි වනාතමුල්ලෙයි, නැගෙනහිර පොලිස් 2න්න මරපු වෙලෙයි කීව්වෙත් ඕවම තමය්.

    මන් කියන්නෙ නෑ, කොටි කියල, දඩ මස් හරි, ඩ්‍රග්ස් බිස්නස් කරපු වෙන්න ඇති.
    කොටි නෙවෙයි කියන්න බෑ, මෙහෙ ඇරෙන්න ලොකෙ පුරාම කොටි තමයි. පොඩි හරි ඉඩක් දුන්න ගමන් ආයෙ සෙට් වෙන්න උන්ට සල්ලි තියනව, මිනිස්සුත් ඉන්නව.

    මොන පරය රජ උනත්, ඕක ඔලුවෙ තියෙන්ඩ ඕනෙ, මෙක අවුලුවන්න ඕන තරන් එවුන් බලන් ඉන්නව,
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    5,990
    24,606
    113
    Polonnaruwa
    නිකන් කාලකන්නි කතා කියන්ඩ එපා බන්, තොපි වනාතමුල්ලෙයි, නැගෙනහිර පොලිස් 2න්න මරපු වෙලෙයි කීව්වෙත් ඕවම තමය්.

    මන් කියන්නෙ නෑ, කොටි කියල, දඩ මස් හරි, ඩ්‍රග්ස් බිස්නස් කරපු වෙන්න ඇති.
    කොටි නෙවෙයි කියන්න බෑ, මෙහෙ ඇරෙන්න ලොකෙ පුරාම කොටි තමයි. පොඩි හරි ඉඩක් දුන්න ගමන් ආයෙ සෙට් වෙන්න උන්ට සල්ලි තියනව, මිනිස්සුත් ඉන්නව.

    මොන පරය රජ උනත්, ඕක ඔලුවෙ තියෙන්ඩ ඕනෙ, මෙක අවුලුවන්න ඕන තරන් එවුන් බලන් ඉන්නව,

    TRUE STORY..... (y) (y)
     
    • Like
    Reactions: NRTG and samsri