වසර දෙකකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර

shenat

Well-known member
  • May 13, 2007
    52,579
    79,473
    113
    ආශ්චර්යමත් රටක
    crt kale ewa kohomath power gihin awama ai on wenawa..
    aluth samahara smart led model pawa on wenawa..

    එහෙමත් වෙනව තමයි. හැබැයි අරකත් එහෙම තමයි. මම රට ඉන්න අවුරුදු 4ට තාම එක පාරක් වත් කරන්ට් කපලා නෑ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,620
    12,938
    113
    Milagiriya
    ඉස්සරනං උඩ ගෙදර එකා හිටිය, ගඳ එනකොට හරි බලන්න. දැන්නං එහෙමත් නෑ මං හිතන්නෙ..
    එමිල් වටේ ඉන්න ඔක්කොටම බැනලා උන් තරහා කරගෙන ඉන්නේ , වටේ ඉන්න එවුන්ට මුගේ ගේ ගාවින් යන්නවත් දෙන්නේ නැතිලු. පොරගේ පවුලේ කවුද ඇවිල්ලා යනවලු සමහර දවසට ඌත් ඉතින් පවුලේ එකෙක්ද වීල් අයියා කෙනෙක් ද දන්නෑ :yes:
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,421
    20,530
    113
    Fantasy
    ටියුබ් ටීවී නෙ. කොහොමත් කල්පැවැත්ම වැඩියි.
    ඔව්. අපෙත් sony trinitron 25+ අවුරුදු.

    ඔන්න අපි එහෙම නිකමට හරි ඔය ටෙස්ටින් එක කරන්ඩ ගියානම් අල්ලපු ගමට වදින්න ගිය අකුනක් හරි ආයෙ හරවන් ඇවිත් අපේ tv එක ඉම්බලා යයි.
     
    • Like
    Reactions: NRTG and weer 11

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,566
    113
    screen-shot-2012-03-12-at-14-40-172.png
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,840
    193,231
    113
    Colombo, Sri Lanka
    ඒක නෙවෙයි බලපන් දියුණු රටක කරන්ට් එක කපලා නෑ ඒ අවුරුදු දෙකට එක තත්පරයක් වත්. ලංකාවෙ නං පැය දෙකක් තියෙන්නෙත් නෑ ටීවී එක ඕෆ් 🫢😂😂

    UK වල Electricity Bill එක Free ද 🤣🤣🤣🤦
    ෂුවර් එකට නොරොච්චෝලෙන් නෙවෙයි කරන්ට් එක එන්නේ, ඇමැතියත් කාන්චනය නෙවෙයි.....:P
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,769
    59,738
    113
    මාලඹේ
    ෂුවර් එකට නොරොච්චෝලෙන් නෙවෙයි කරන්ට් එක එන්නේ, ඇමැතියත් කාන්චනය නෙවෙයි.....:P
    අවුරුදු දෙකක් බිල නොගෙවා කරන්ට් දෙනවා කියන්නේ ඉතිං 🥴🥴
     
    • Love
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,905
    5,247
    113
    හෙනම අමුතු සීන් එකක් නේ. අව්රුදු දෙකක් මොකෙක්වත් හොයල බලල නෑ කියන්නේ
    ඒකනේ යාලු මිත්‍රයෝ නෑදෑ හිතවත්තු ලගම පව්ලේ අය.....:unsure: