වසර 10 කට පෙර වෙරළට ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    4,244
    10,614
    113
    (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

    image-ae1830e4b7.jpg


    සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි සොයාගත් බව උඩප්පුව පොලිසිය කියයි.

    අඩි 30ක් පමණ දිගකින් හා අඩි දෙකක විශ්කම්භයෙන් යුත් මෙම බටය වසර 10 කට ආසන්න කාලයක් සින්නපුඩව වෙරළේ තිබී ඇත. ඒ සම්බන්ධයෙක් කිසිවකු සොයා බැලිමක් කර නොතිබු බව කියයි.

    දිරගොස් තිබූ එම යකඩ බටයට කිසියම් පිරිසක් 21 දින හානි කර ඇති බවත් පුපුරා ගිය ස්ථානයකින් එහි බිස්කට්, පැකට් කළ ආහාර හා සිගරට් තොගයක් තිබී ඇත. ඒ සම්බන්ධයෙන්ස සින්නපාඩුව රේගු කාර්යාලයට දන්වා ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ විශේෂ කන්ඩායමක් අද එම ස්ථානයට පැමිණ අදාල යකඩ බටය පරික්ෂාවකට ලක්කිරීමේදි ඒ තුළ වායු සමිකරණ හා තවත් දෑ තොගයක් තිබියදි සොයා ගැනුනද එය පාරික්ෂාව‍ට ලක්කල නිළධාරින් පවසා සිටියේ මෙම යකඩ බටය තුළ ඇති අනිකුත් දෑ සොයා ගැනිම සදහා ශ්‍රී ලංකා රේගුවට රැගෙන යාමට කටයුතු කරන බවයි.

    ඒසේම එම ස්ථානයට පැමිනි රේගු නිළධාරින් පවසා සිටියේ මෙම වෙරළ තිරයේ ඇති යකඩ බටයට සමාන එකක් මේ වන විට සින්නපාඩුව රේගු කාර්යාලය අසල ඇති බවත් එයද පිරික්ෂා කිරි‍මට ඉදිරි දිනකදි කටයුතු කරන බවත් ඉන් පසුව‍ මේ පිළිබදව වැඩිදුර තොරතුරු රේගුවෙන් නිකුත් කරනු ඇති බවයි.

    මෙම යකඩ බටය තුළ තිබු මේ වන විට කිසිදු භාවිතයකට ගැනිමකට නොහැකි තත්වයේ තිබු විදේශ රටක නිශ්පාදිත වායු සමීකරණ කට්ටල 10 කට ආසන්න ‍තොගයක් තිබු බව කියයි.

    image-07195975e1.jpg


    image-e5ffee2be9.jpg


    image-fff317a37d.jpg


    image-2a45984a78.jpg


    -Lankadeepa-
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    29,867
    4,686
    113
    27
    පිළි-ඇඳි-දොළ
    LTTE eken smuggle karapuwada dannaa. ochchara reddasse dala AC gennanna wenne untane

    Western coast eketh loku kotasaka control unta thibba nisa indiawen ohoma tubes wala dala watertight widihata waarakan/ nirithadiga sulan ena kalayak allala athaarinnathi ehen. Badu purawala nisa almost submerge wela hinda navy ships walinuth detect karanna ba surface eke uda nathi nisa radar walinuth and surface eke godak yatin nathi nisath sonar wlinuth. Lankawata godagahuwama unge beach patrol walin aragannawa athi. Tube eka gannawa athi bunker hadanna
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    1,328
    1,667
    113
    ඉන්දියාවෙන් මුහුදට දාපු එකක් වෙන්නැති මෙහෙන් ගන්න.. දිය වැල මිස් වෙලා පස්සෙ හොයාගන්න බැරි වෙන්න ඇති
     

    UB9002

    Active member
  • Mar 9, 2021
    256
    233
    43
    O
    ඔය විදියට තමා බයියන්ගෙ කටවල් ඇරිලා ජාත්‍යාලය මතුවෙලා සාටක හැතිකරේටම ආපහු චන්දෙ දෙන්නෙ

    නේද අක්කේ…. :lol:
    Oya widiyatama thmayi, koti nagiti nagiti chande lagayi lagayi bayila kiyala....
    isis gahala giye nangiye
     
    • Like
    Reactions: Amith0424