වස්තිලා ආයේ ට්‍රැක් එකට එයිද?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    5,407
    7,851
    113
    man lankwe ewunge vadiya balnne na. vini hodai. idala hitala balnne.

    Jorindian supiri. dan unge aluth video awul
     

    Saruman

    Active member
  • Jun 16, 2015
    416
    48
    28
    Isengard
    ඔය වගේ ඩබල් මීනින් කුණු හරප කිය කිය ගොන් ආතල් දෙන එක තමා ඉස්සර ඉදන් උන්ගෙ කන්ටෙන්ට් වල තිබ්බෙ. ඒ කන්සෙප්ට් එකේ වෙනසක් නෑ. එකම වෙනස වෙන්නෙ උන් වීඩියෝ එකෙන් වීඩියෝ එකට සමාජයෙ තියන දෙයක් හයිලයිට් කරල ඒක බයිට් කරනව.

    උදාහරණයක් විදිහට මේකට කලින් වීඩියෝ එකේ ඉන්දියන් ඩ්‍රාමා වලට ගැහුව. ඒ වගේ මේකෙ ජිම් එක. කලින් වීඩියෝ වල ලක්ෂපති, මුල් පිටුව, විල්පත්තුව කපන එක වගේ ඒව අල්ල ගත්ත. මොකක් අල්ල ගත්තත් උන්ගෙ ගොන් ජෝක් කරන කන්සෙප්ට් එක එකමයි ලොකු වෙනසක් නෑ මටත් මේ වීඩියෝ එකේ.

    මේ වීඩියෝ එකේ වෙනසකට තියෙන්නෙ ගෑනියෙක්ව දාල පස්සක් මාකට් කරපු එක. වෙනද උන් ඔය වගේ ඒවට කොල්ලෙක්ව තමා ගෑනියෙක් විදිහට ඇන්දුවෙ.
     
    • Like
    Reactions: reddeckuka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,846
    10,875
    113
    Piliyandala
    Wasthi හරි නෑ කියල කියන අයම තමයි ඉස්සරහ Vini Production වලටත් හරි නෑ කියන්නේ

    එක තැනකට ආවයින් පස්සේ උන් හිතන්න ගන්නේ ස්ක්‍රිප්ට් කන්ටෙන් ගැන නෙමෙයි මන් හිතන්නේ, උන් ට ඕනේ ලොකු ක්‍රව්ඩ් එකක් ප්‍රඩක්ෂන් කොලිටි අනම් මනම් ගැන තිනන්න ගන්නවා

    ඒ උනාට අර ෆෝන් එකකින් වීඩියෝ කරලා දාපු විඩියෝස් වලට තිබ්බ හිනා යන කතාව උන්ට මෙතනදී අමතකයි... විහිළු කියන දේ ත් හරි අමාරුයි හැමදාම කරන්න

    මිනිස්සුන්ව හිනස්සන්න පුළුවන් වෙන විදිහේ එකක් කරන ව කියන්නේ ඉතින් සාර්ථකයි

    රට්ටගේ විඩියෝස් දැන් අවුල් ලකයි සිකයි බලන්නෙම නෑ ජනයි ප්‍රියයි මොනවා උනාද දන්නේ නෑ

    දැනට පීක් එකේ ඉන්නේ ඉතින් Block and Dino උන්ටත් ඕකම වෙයි ඉස්සරහට
     
    • Like
    Reactions: ITGuy25

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,526
    113
    Gotham City
    Wasthi හරි නෑ කියල කියන අයම තමයි ඉස්සරහ Vini Production වලටත් හරි නෑ කියන්නේ

    එක තැනකට ආවයින් පස්සේ උන් හිතන්න ගන්නේ ස්ක්‍රිප්ට් කන්ටෙන් ගැන නෙමෙයි මන් හිතන්නේ, උන් ට ඕනේ ලොකු ක්‍රව්ඩ් එකක් ප්‍රඩක්ෂන් කොලිටි අනම් මනම් ගැන තිනන්න ගන්නවා

    ඒ උනාට අර ෆෝන් එකකින් වීඩියෝ කරලා දාපු විඩියෝස් වලට තිබ්බ හිනා යන කතාව උන්ට මෙතනදී අමතකයි... විහිළු කියන දේ ත් හරි අමාරුයි හැමදාම කරන්න

    මිනිස්සුන්ව හිනස්සන්න පුළුවන් වෙන විදිහේ එකක් කරන ව කියන්නේ ඉතින් සාර්ථකයි

    රට්ටගේ විඩියෝස් දැන් අවුල් ලකයි සිකයි බලන්නෙම නෑ ජනයි ප්‍රියයි මොනවා උනාද දන්නේ නෑ

    දැනට පීක් එකේ ඉන්නේ ඉතින් Block and Dino උන්ටත් ඕකම වෙයි ඉස්සරහට
    මෙකනෙ බන් සියල්ල සාපෙක්ෂයි .
    වස්තිනම් මන් එදා ඉඳන්ම අකමැති.
    හෙතුව ඩබල් මීනින් සහ ගොන් ආතල් .
    විනිලාට අපි ගරු කරන්නෙ උන්ගෙ කොමඩියට වඩා කුණුහරප නැතිව ඩබල් මීනින් වගෙ දෙවල් නැතිව කරන එකට.
    අනික විනිලා ටච් කරන කන්සෙප්ට්ස් මරු.
    බලපන් පඹයා,ශ්‍රමදානය,තොරණ,මහතුං වගෙ කන්සෙප්ට්ස් පට්ටම යුනික්.
    එව්වා මෙ රටෙ ප්‍රසිද්ද දෙවල් ,සමාජෙ කතාවෙන දෙවල් හො පොලිටිෂියන්ස්ලා හො අනිකුත් ප්‍රසිද්ද චරිත මොක් කරලා කරන දෙවල් වගෙ නෙමෙ.

    අන්න එතනයි වෙනස.
    හැබැයි උනුත් උන්ගෙ යුනික්නස් එකෙන් ගැලවුනොත් උන්ටත් කට්ටිය බනිවි .
    wasthi video same
    vini eke anthima video ekenan g00 70i
    අන්තිම එක අවුලක්ම නැහැ බන් .
    එකෙ උන් බලාපොරොත්තු උනෙ කොමඩියට වඩා අළුත් අවුරුද්දෙ සුභපතන්න .
    ඒකට ඉතිං උන්ගෙ අර පරණ චරිත වල රීයුනියන් එකක් වගෙ එකක් තමා වෙන්නෙ.
    හැබැයි උන්ගෙ අර ක්‍රිකට් විචාරය කරන එක නම් මට සෙට් උනෙ නැහැ .
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,875
    8,350
    113
    Dubai
    මම නම් ඉස්සර බලපු කිසිම චැනල් එකක් දැන් බලන්නේ නෑ බන්. වස්තිලා, රැට්ටා, ගප්පියා, ලකයි සිකයි, සිකාමයි, බෙල්ටා ඩබල් මීනින් කුනුහරප ගොන් ආතල් චැනල් දැන් බලන්නෙම නෑ බන්. don't recommend Chanel කැටගරි දාලා තියෙන්නේ මේ ගොන් සීන් ඔක්කොම. ඉස්සර බලපුවාගෙන් තවම බැලෙන්නේ ජනයි ප්‍රියයි විතරයි.
    මේ රෙද්දවල් බලලා කාලේ කනවට වඩා නොදුටු ලෝකය, TechTrack වගේ චැනල් එකක් බලලා දෙයක් දැනගන්නවා බන් රටේ ලෝකේ ගැන. උඹලත් ඕවා බලනවාට වඩා මේ වගේ චැනල් බලලා නොදන්න දෙයක් ඉගෙන ගනිල්ලා
     
    • Like
    Reactions: RLT4U and BuLaTha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    49,739
    128,079
    113
    එකමත් එක රටක
    පලවෙනි කමෙන්ට් එකම ඇත්ත. කොලිටි මෙන්ටේන් කරනවා කිව්වාට හරියට පුකක් වත් තියන ගැනියෙක් ගන්න කොලිටියක් නැ.

    සද්ද විතරයි බල්ටිනැ
    ත්‍රෙඩ් එක නිසා නිකන් ගිහින් බැලුව.. ඔක්කොම බලන්නවත් හිතෙන්නේ නෑ බන් . හැබැයි comment එකක් දැක්ක. ;)

    Q6oeUHD.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,846
    10,875
    113
    Piliyandala
    මෙකනෙ බන් සියල්ල සාපෙක්ෂයි .
    වස්තිනම් මන් එදා ඉඳන්ම අකමැති.
    හෙතුව ඩබල් මීනින් සහ ගොන් ආතල් .
    විනිලාට අපි ගරු කරන්නෙ උන්ගෙ කොමඩියට වඩා කුණුහරප නැතිව ඩබල් මීනින් වගෙ දෙවල් නැතිව කරන එකට.
    අනික විනිලා ටච් කරන කන්සෙප්ට්ස් මරු.
    බලපන් පඹයා,ශ්‍රමදානය,තොරණ,මහතුං වගෙ කන්සෙප්ට්ස් පට්ටම යුනික්.
    එව්වා මෙ රටෙ ප්‍රසිද්ද දෙවල් ,සමාජෙ කතාවෙන දෙවල් හො පොලිටිෂියන්ස්ලා හො අනිකුත් ප්‍රසිද්ද චරිත මොක් කරලා කරන දෙවල් වගෙ නෙමෙ.

    අන්න එතනයි වෙනස.
    හැබැයි උනුත් උන්ගෙ යුනික්නස් එකෙන් ගැලවුනොත් උන්ටත් කට්ටිය බනිවි .

    අන්තිම එක අවුලක්ම නැහැ බන් .
    එකෙ උන් බලාපොරොත්තු උනෙ කොමඩියට වඩා අළුත් අවුරුද්දෙ සුභපතන්න .
    ඒකට ඉතිං උන්ගෙ අර පරණ චරිත වල රීයුනියන් එකක් වගෙ එකක් තමා වෙන්නෙ.
    හැබැයි උන්ගෙ අර ක්‍රිකට් විචාරය කරන එක නම් මට සෙට් උනෙ නැහැ .
    එකඟයි....


    Den nam Comedy novena Sinhala Youtube Channel ekak balanawa ithin පට් පට් ගාල ඉරිදට විඩියෝ දාන රාමුව තමයි ඉතින්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,537
    5,547
    113
    ඇයි අහන්නේ,එන්නද
    වස්තිලා ට්‍රැක් එකට නෙමේ පාරට බැස්සත් කිසිම පලක් ප්‍රයෝජනයක් නැති මම
    උන් හම්බ කලොත් උන් කන්නේ. අපි නෙමේ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ungeth kale iwaraiyi weiyi wage bung Gappiya wage. ara Ratta kiyanawa wage meka YouTube content creation ekan ma living wena industry eka patta amarui survive wenna ena samahara niche wala

    Evergreen concept nathi dewal walata loku pawathmak na competotors la enakota

    Dan kiyaka nam productions gaga danawada lanakwe. oya wagema thama ara interviews karana ewaa.

    DIagreed. Content quality nam eccharai.. niche eka kohomath evergreen ne ban..comedy kiyana catergery eka evergreen nadda... niche eka broaduth wadi pattata ..eka narrow unothin nam micro niche ekakata oita wada deyak karana puluwan.. or need quality content... eka thamai gataluwa ..nattam niche eke nemi ne... audeince ekak innawa ne ban ... content nathi aulai thiyenne ...hariyata karan yana ekek ta nam super easy comp market ekak lankkawe ..........