වස්ති Proposal

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,237
    703
    113
    හොඳ වැඩේ, කෙල්ලෝ කොල්ලන්ව කොච්චර චාටර් කරනවද ආදර ඉල්ලපුවාම.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    515
    113
    ව්ද බන් ඒ
    අදමයි දැක්කෙත්
    කොල්ලා නම් වසති production videos වල ඉන්න එකා. කෙල්ලගේ නම හෂිනි කියල දැක්ක fb එකේ. හෂිනි ගෝනගල ද කොහෙද.
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,716
    2,422
    113
    Invalid
    ඒක නම් පට්ට කතාව මචන්
    "මගෙ මොකක්හරි අඩුවක් තියෙනවද ඔයා වගේ කෙල්ලෙක්ට LOVE කරන්න ?"
    ගෑස් දාන කෙල්ලන්ට ඕක තමයි කරන්න ඕන
    :rofl::rofl: :D