ව්‍යාපාරික මිතුරෙක් නිතීවීරෝධී පතල් කැනීමක් කල බවට පලවන පුවත් අසත්‍යයි – බුද්ධසාසන CID ඇමති යයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක
    තමන්ගේ ව්‍යාපාරික ගජ මිතුරෙකු විසින් සිංහරාජ වන පිවිසුමේ නීති විරෝධී මැණික් පතල් කැණීමක් සිදුකරන බවට ප්‍රචාරය වන ප්‍රවෘත්ති අසත්‍ය බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මහතා සඳහන් කරයි.

    මේ නිසා සමාජ මාධ්‍යයෙහි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළ බවද ඇමතිවරයා පවසා සිටියේය.

    අදාළ ප්‍රචාරයන්හි සඳහන් වන අන්දමේ ව්‍යාපාරික මිතුරෙකු තමන්ට නොමැති බවත් එක් අවස්ථාවකදී පමණක් එම පුද්ගලයා දුරින් දැක තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

    මෙම අසත්‍ය ප්‍රචාරය නිසා රජයට, තමන්ට සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට බරපතළ හානියක් සිදුව තිබෙන බවත් මේ නිසා අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (08දා) අදාළ පැමිණිල්ල සිදු කළ බවත් ඔහු පැවසීය.

    ගජ මිතුරෙකු යනු ළඟින්ම ආශ්‍රය කරන කෙනෙකු වුවත් එවැනි මිතුරුකමක් එම පුද්ගලයා සමග නොමැති බවත් හෙතෙම සඳහන් කළේය..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,730
    48,296

    නැට්ට පුකේ ගහන් CID එකට දුවලද?
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,730
    48,296
    113
    අර හර්ෂන නානයක්කාරත් සි අයිඩි ගියා ඊට පස්සේ මොකුත්ම නෑ
    අඩෝ මම ලංකාවෙ උන් එක්ක ඩීල් කරද්දි ඉගෙනගෙන තියන සීන් එකක් තමා මුන්ගෙ attention span එක පට්ට පොඩි. ඕක ප්‍රභාකරන් උනත් කියලා තියෙනවා.

    ඕනම ප්‍රශ්නයක්, මුන්ට අමතක වෙන්න හරි එපා වෙන්න හරි කාලය දුන්නොත් solve කලා හා සමානයි.
     
    • Like
    Reactions: hirashgeff