තනියම දුර පලාතක ඉඩමක් නඩත්තු කරන එක ගැන තියෙන අත්දැකීම් දාගෙන යමු . පොඩි ගෙයක් හදල පොඩියට වගා කරන්න තමයි හදන්නේ .
ලොකු මිනිස්සු නැතුව Gen Z පොරකට මේ වැඩේ possible ද ? ගෙදර වාහනයකින් යන්නේ නැති දවසට මේක කරන්න පුලුවන්ද ?