වාහනයක් නැතුව බස් එකේ ගිහිල්ලා ඉඩමක් නඩත්තු කරන්න පුලුවන්ද As a Gen Z Guy

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,535
    2,371
    113
    Bevery Hills-90210
    පුළුවන් ලොකු කේස් ඒකක් නැහැ. ප්‍රධානම දේතමයි උබට ඉන්න තැනක් ඔනේ වෙනවා. කෑම ජාති store කරගන්න ඔනේ. practically උබට ලොකු ගැටළු ඒන්න පුළුවන්. නමුත් කරන්න පුළුවන්.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,530
    4,456
    113
    Wagawak karanawa kiyanne lesi nah ban.. wikuna ganna gihama hingana ganan walata illanne.. mulin ma experience ganin..masa 3 hari.. eeta passe karapan..igena ganna gaman karanna gihama hari yanne na.. man manyokka dala epa una wikuna ganna.. passion walata nam market ekak awa.. dan annasi dala thiyenne ..epa wela thiyenne.. first time hadana hinda.. beth heth ahan epai karanna...
     
    • Like
    Reactions: chinmak

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,670
    760
    113
    Colombo
    ඉඩම වටේට කම්බි පොටවල් 8ක් වත් එක්ක හොදට පනින්න බැරිවෙන්න වැට ගහන්න. සතියකට එක පාරක් වත් යන්න. ඉඩම කොයි හරියේද ? ලාබ තියෙන වගාවක් කරන්න. ලාබෙන් පස්සේ හිමිහිට වාහනයක් ගන්න පුළුවන් නේ.

    ඇයි ඉතින් ඈත පැත්තකින් ඉඩමක් අරන් නඩත්තු කරන්නේ ?
     
    • Love
    Reactions: wissnshaftler