වාහනේ පොඩ්ඩක් දෙදරනවා. මොකද්ද කියල දැනගන්න ඕනෙ

nastaya

Well-known member
  • Jan 8, 2023
    477
    991
    93
    Gampaha
    Toyota Passo 2008 auto කාර් එකක් තියෙන්නෙ. ලගදි ඉදන් Driving mode එකේ බ්‍රේක් පාගගන ඉදිද්දි මුලු කාර් එකම දෙදරනව. Seat හිටන් දෙදරනවා. ඒ තරමට ඇතුලට දැනෙනවා. ඒක ගොඩක් වැඩියි පල්ලමක හරි කන්දක හරි Driving mode එකේ නවත්තගන ඉන්නකොට.

    හැබයි වැඩේ කියන්නෙ Parking mode එකට gear එක දාල තියෙද්දි දෙදරන්නෙ නැහැ. ඒ වගේම Drive කරනකොට දෙදරන්නෙත් නැහැ. Drive mode එකෙ බ්‍රේක් පාගං ඉද්දි විතරමයි එහෙම වෙන්නෙ.

    Traffic එකේ ඉදිද්දි ඇතුලෙ අය අහනවා ඇයි මේ දෙදරන්නෙ කියල. මොකද ඒ වෙලවට Parking දාන් ඉන්නෙ නැහැනෙ.

    මොකක් වෙන්න ඇද්ද හේතුව? කොහෙ හරි ඇණ බුරුල් වෙලාද? හැබැයි එහෙමනම් Driving mode එකේ ඉද්දි විතරක් එන්න විදියක් නෑනෙ. මොකක් හරි Engine එකේ අවුලක්ද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,258
    113
    Miami
    එන්ජින් ටියුනප් එකක් කරල බලන්න. සමහරවිට ඉග්නිෂන් කොයිල් එකක් හෝ දෙකක් නැත්නම් ස්පාක් ප්ලග් එකක් දෙකක් සවුත්තු වෙලා ඇති.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,726
    5,733
    113
    එන්ජින් මවුන්ට් එකක් හරි කීපයක් හරි ගිහිල්ලා ඇති බං. මගෙත් ඔහොම වෙලා මව්න්ට් ටික දැම්මම හරි ගියා.
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    477
    991
    93
    Gampaha
    Toyota Passo 2008


    :censored: :censored:
    I know bro. මේක විකුනල වෙන එකක් ගන්න තමා හිටියෙ. ඒත් කොහෙද ලංකාවම හැදිගෑවිලාම ගියානෙ. දැන් ඉතින් කිරි කිරි ඒවා හීන තමා.

    එන්ජින් මවුන්ට් එකක් හරි කීපයක් හරි ගිහිල්ලා ඇති බං. මගෙත් ඔහොම වෙලා මව්න්ට් ටික දැම්මම හරි ගියා.
    bohowita engine mount. Garage ekakata dala beluwanm lesi.


    Gear box mount eka thamai godak welawata
    ------ Post added on Jan 13, 2023 at 9:04 AM
    එන්ජින් ටියුනප් එකක් කරල බලන්න. සමහරවිට ඉග්නිෂන් කොයිල් එකක් හෝ දෙකක් නැත්නම් ස්පාක් ප්ලග් එකක් දෙකක් සවුත්තු වෙලා ඇති.

    එලකිරි!
    කීයක් විතර purse එකෙන් යයිද දන්නෙ නැහැ නේද කරගන්න?
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,129
    1,168
    113
    I know bro. මේක විකුනල වෙන එකක් ගන්න තමා හිටියෙ. ඒත් කොහෙද ලංකාවම හැදිගෑවිලාම ගියානෙ. දැන් ඉතින් කිරි කිරි ඒවා හීන තමා.





    එලකිරි!
    කීයක් විතර purse එකෙන් යයිද දන්නෙ නැහැ නේද කරගන්න?
    Mount gihillanm mount 4ma danna one. Genuine danawanm 1 lax paniwi. Thaiwan mount thiyenawa ita godak aduwata. mount bush 4 ma 20kata wage ganna puluwan wei. Mama thaiwan dekak demma awlak na bn.

    Toyota Passo 2008


    :censored: :censored:
    passo hari nedda bn
    ------ Post added on Jan 13, 2023 at 9:30 AM
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    477
    991
    93
    Gampaha
    Mount problem
    Engine eka balawapan
    Engine eka galawala ayeth tiyenna wenawa gasket ehema gahala

    Thel bonawada? Thel watenawada balapan
    තෙල් වැටෙන්නෙනම් නැහැ. හැබැයි engine එක slow වෙලා කියලනම් තේරෙනවා. පොඩ්ඩක් තෙල් අඩුවෙන් කරනව කියලනම් තේරුනා. ඒත් එච්චර ලොකු ගානකින් නෙමෙයි. Tuneup එකක් කොහොමත් කරන්න හිටියෙ. ඒ අස්සෙ තමා මේකත් එන්න ගත්තෙ.

    මොකද ඉස්සර වගේ accelerate වෙන්නෙ නැහැ. CVT එක නිසාම නෙමෙයි, කකුලට දැනෙනවා ඉස්සර වගේ සාපේක්ශව pickup වෙන්නෙ නැහැ කියල.
    Mount gihillanm mount 4ma danna one. Genuine danawanm 1 lax paniwi. Thaiwan mount thiyenawa ita godak aduwata. mount bush 4 ma 20kata wage ganna puluwan wei. Mama thaiwan dekak demma awlak na bn.
    ela. Thanks for info! (y)
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    477
    991
    93
    Gampaha
    engine mount awulak nan gear maru kalama dedarana nawatinwada?
    ow. parking hari neutral hari ididdi dedaranne naha. Driving gear eke navatttagana innakota tama enne.
    L1 & L2 walatanam daalama na jeewiteta.

    Edit: hadala balala mamath kiyannam mokada une kiyala
     
    • Like
    Reactions: dasith077

    topkollek

    Well-known member
  • May 22, 2014
    31,973
    1
    42,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ChatGPT එකෙන් ඇහුවම දෙන උත්තර බලපන් 🤩

    image.png
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    1,699
    2,946
    113
    Traffic එකේ ඉදිද්දි ඇතුලෙ අය අහනවා ඇයි මේ දෙදරන්නෙ කියල. මොකද ඒ වෙලවට Parking දාන් ඉන්නෙ නැහැනෙ.
    මේකට නම් පොඩි විසදුමක් තියනවා. ඔය වගේ දඩ දඩ ගාල දෙදරන වෙලාවට වාහනේ සෙට් එකේ අලුත් සින්දුවක් සද්දෙට දාන්න. කට්ටිය ඇහුවම කියන්නේ සින්දුවේ ලල් එක කියල. :lol::rofl: එහෙම නැත්නම් උන්ට කියන්න ෆොවිල් ඩ්‍රයිව් එකට වැටිලා කියල. :lol:
    පුළුවන් ඉක්මනට ඔන්න ඕක කාටහරි විකුණලා දාල ඔය කරදරයෙන් නිදහස් වෙන්න. :lol:
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    477
    991
    93
    Gampaha
    ChatGPT එකෙන් ඇහුවම දෙන උත්තර බලපන් 🤩

    image.png
    අම්මෝ බන්! බයත් හිතෙනවා. මම හිතුවෙ නෑ මෙච්චර දේවල් දන්නවා ඇති කියල. o_O
    කවද හරි එලකිරියත් replace වෙයිද දන්නෙ නෑ chatGPT නිසා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    7,601
    7,637
    113
    පෘථිවිය
    Idle එකේ තියෙද්දී ගියර් එක පද්දල බලන්න
    ගියර් එක වැටෙන විදිහ අනුව කියන්න පුළුවන් බොක්ස් එකේ අවුලක්ද කියලත්
     
    • Like
    Reactions: nastaya