වාහනේ පොඩ්ඩක් දෙදරනවා. මොකද්ද කියල දැනගන්න ඕනෙ

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,095
    1,440
    113
    Bangkok
    එල. Thanks bro! (y)

    ඒක තමා දැන් garage එකට call කරල ඉරිදට වැඩේ දාගත්ත. බලමු මොකද වෙන්නෙ කියල
    බැටරි කැපෑසිටි එක වැඩී කියපු ගරාජ් එක නෙවෙයි නේද ? ඒවගේ තැන් වලටනම් troubleshooting වලට යන්න එපා මචන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    2,769
    3,158
    113
    Nugegoda, Sri Lanka
    Toyota Passo 2008 auto කාර් එකක් තියෙන්නෙ. ලගදි ඉදන් Driving mode එකේ බ්‍රේක් පාගගන ඉදිද්දි මුලු කාර් එකම දෙදරනව. Seat හිටන් දෙදරනවා. ඒ තරමට ඇතුලට දැනෙනවා. ඒක ගොඩක් වැඩියි පල්ලමක හරි කන්දක හරි Driving mode එකේ නවත්තගන ඉන්නකොට.

    හැබයි වැඩේ කියන්නෙ Parking mode එකට gear එක දාල තියෙද්දි දෙදරන්නෙ නැහැ. ඒ වගේම Drive කරනකොට දෙදරන්නෙත් නැහැ. Drive mode එකෙ බ්‍රේක් පාගං ඉද්දි විතරමයි එහෙම වෙන්නෙ.

    Traffic එකේ ඉදිද්දි ඇතුලෙ අය අහනවා ඇයි මේ දෙදරන්නෙ කියල. මොකද ඒ වෙලවට Parking දාන් ඉන්නෙ නැහැනෙ.

    මොකක් වෙන්න ඇද්ද හේතුව? කොහෙ හරි ඇණ බුරුල් වෙලාද? හැබැයි එහෙමනම් Driving mode එකේ ඉද්දි විතරක් එන්න විදියක් නෑනෙ. මොකක් හරි Engine එකේ අවුලක්ද?
    Engine Mounts, Get it checked.. Danawanum Okkoma mounts danna.. Ekak dammama, anith ewath weak hinda imanata fail wenawa.. Ganang nun ahanna epaa andenawa..
     
    • Like
    Reactions: nastaya

    nastaya

    Active member
  • Jan 8, 2023
    101
    165
    43
    Gampaha
    බැටරි කැපෑසිටි එක වැඩී කියපු ගරාජ් එක නෙවෙයි නේද ?
    නෑ නෑ. මේක අපි normal service කරන තැනමයි.

    ඒ garage එකට ගියේ අවුරුදු 5-6කට කලින්. දැන් එතන garage එකක්වත් නෑ. වහල ගිහින් කාලෙකට කලින්. :ROFLMAO:
     
    • Like
    Reactions: aquaman2020

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,095
    1,440
    113
    Bangkok
    Engine Mounts, Get it checked.. Danawanum Okkoma mounts danna.. Ekak dammama, anith ewath weak hinda imanata fail wenawa.. Ganang nun ahanna epaa andenawa..
    OEM ගාන වැඩී නම් SKR / RBI වගේ brand එකකින් හොයාගනින්
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,095
    1,440
    113
    Bangkok
    OEM ගාන වැඩී නම් SKR වගේ brand එකකින් හොයාගනින්
    සොරි මචන් මම ලංකාවෙ නෙවෙයි ඉන්නෙ.
    මමනම් ලංකාවට එද්දී ගෙදර තියන වාහන වලට පාර්ට්ස් අරගෙන එනව මෙහෙ ඉඳන් (Mazda 2 එකේ නම් mounts set එකම SKR වලින් රුපියල් 20,000 වගේ උනේ තායිලන්ඩ් වලින්)
     
    • Like
    Reactions: nastaya

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,144
    3,030
    113
    32
    ~ ση тнє ƒℓσω ~
    I know bro. මේක විකුනල වෙන එකක් ගන්න තමා හිටියෙ. ඒත් කොහෙද ලංකාවම හැදිගෑවිලාම ගියානෙ. දැන් ඉතින් කිරි කිරි ඒවා හීන තමා.
    ඇයි බන් පැසෝ එක ගැන උබ සැටිස් නැද්ද 😐