සිංහලු කාර් එකක ආදායම් බලපත්රය online ගන්න පුලුවන්ද මුකුත් අවුලක් නැතුව?
මෙන්න මේකෙන්
Online Vehicle Revenue Licence Service
https://www.gov.lk/services/erl/es/erl/view/index.action
නෑ ඉතින් ලංකාවෙ කිසි අවුලක් නැතුව අනිත් ඒවත් කරගන්න පුලුවන් නිසා confirm කරගන්න ඇහුවෙ.