වාහන ආනයන තහනම ලිහිල් කරයි

samsri

Well-known member
  • May 15, 2018
    3,924
    3,050
    113
    රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන ආයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳ සලකා බැලිය හැකි වනු ඇති බව මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

    හෙතම මේ අදහස් පල කළේ අද (25) ජාත්‍යන්තර වානිජ මණ්ඩල විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

    වාහන ආයනය පමණක් නොව දැනට ආයනයන සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේදී ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව තුළනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී කියා සිටියා.

    දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් එන්නත් කරනයේ නියැළෙන බැවින් කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් අපනයන මූලික වූ කර්මාන්තද සුපුරුදු රිද්මයෙන් ගමන් කිරීමට හැකි වන බවත් තමන් විශ්වාස කරන බව පැවැසූ හෙතම මේ ඔස්සේ නැවතත් විදේශ විනිමය රට තුළට ගලා එන බව පැවසීය.
    FB_IMG_1632591954652.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    13,115
    8,317
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමත් පුලුවන් උන ගමන් වාහන ගෙනෙයි මොකද බදු ආදායම 0 වෙලා තියෙන්නෙ වාහන ආනයනයෙන් ලැබුන,

    කිරිපීටි පෝලිම් එහෙම දැක්කෙම නැද්ද?
     
    • Like
    Reactions: samsri and TNHM

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    10,615
    5,406
    113
    Title: වාහන ආනයන තහනම ලිහිල් කරයි
    Body: රටට විදේශ විනිමය ගලා ඒම සිදුවන ආකාරය මත වාහන ආයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරිම පිළිබඳ සලකා බැලිය හැකි වනු ඇති

    yako 😂😂😂
     
    • Haha
    Reactions: samsri

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,896
    2,363
    113
    කරනවනම් හොදයි වැගන් ආර් එක 70-80 කියන එවුන්ට වැගන් ආර් එක පුකේ ගහාගන්න
     
    • Like
    Reactions: samsri