වාහන ආනයන නතර කර තිබියදී බිලියන 3.5ක සුපිරි වාහන ගෙන්වීමට ලංකා බැංකුවෙන් ලීසිං

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,376
    10,058
    113
    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත
     
    shenat

    Well-known member
  • May 13, 2007
    23,580
    14,595
    113
    ආශ්චර්යමත් රටක
    අන්න ඕකනෙ අපි කියන්නෙ කුණු මෝඩ බයියො අන්දන වේ@ගෙ පුතාලට අපිව අන්දන්න බෑ. වීරයා වගේ මවා පාපු ඇමරිකන් පොන්නයගෙ හෙලුව තමයි ඔය පේන්නෙ.

    කන බොන දේවල් වත් ගේන්න දෙන්නෙ නෑ ඩොලර් පිටරට යනව කියල. හැබැයි මුළු රටක්ම දවසක් කන ඩොලර් ගානෙන් උන්ට සැප ගන්න වාහන ගේනවා. (ඔව් ඇම්බියුලන්ස් ටිකකුත් මැදට ඔබලා පෙන්නුවම බයිසන් ගවයො ටික ආයෙත් ඇඳ ගන්නවා.)

    ඕන දෙයක් කරගත්තාවෙ බූරු හැත්ත. 🤣 අපිට තියෙන්නෙ පොප් කෝන් කකා බලන් ඉන්න. ඊළඟට මේකත් 👇 කරලා නොකා නොබී "එක රටක් එක නීතියක්" බයිලාව අහ අහ, පළමුවත් මවුබිම දෙවනුවත් මවුබිම බයිලාව කට ඇරන් ඇස් උඩ තියන් බලන් ඉඳල කොරෝනා වලින් බල්ලො වගේ(සොරි යක්කයෙක් වගේ 🤣) මැරිල යන්න. හොඳම වැඩේ හැමදාම ඇන්දෙන තොපිට.. 🤣🤣🤣

    Screenshot_20210520-070434_Facebook.jpg
     
    View attachment 126166

    @nicjosh83 @N A K A M U R A @2osama @weer 11 @erozan
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,236
    12,497
    113
    KY

    මේ රටේ මීනිස්සු කියද්දි රටෙ පලමු පුරවැසියාගේ ඉදන් ඔය වැඩේ පිලිවෙලට පටන් ගත්තා නම් පිලිවෙලට ඉන්න පුරවැසියෝ ටික තමන්ගේ දේපල එහෙම ‍රජයට දීල.

    පහලම ඉන්න අපි වගේ පොඩි පුරවැසියන්ටත් ඔහොම දෙන්න මොරාල් එකක් එනවා. හා නැද්ද?😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    21,236
    12,497
    113
    KY
    ශ්‍රී ලංකාවට විදේශ රටවලින් වාහන ආනයනය කිරීම තහනම් කර තිබියදී ලංකා බැංකුවේ රුපියල් බිලියන 3.5 ක ලීසිං පහසුකම් යටතේ අධිසුඛෝපභෝගී ලෑන්ඩ් කෘෂර් වර්ගයේ වාහන 228 ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම සදහා පියවර ගනිමින් තිබෙන බව වාර්තා වනවා.

    පසුගිය අප්‍රේල් මාසයේ 29 වනදා මෙම වාහන ආනයනය සදහා වන ණයවර ලිපිය විවෘත කර ඇත.

    ජපන් යෙන් වලින් ගෙවිය යුතු 2755 සීසී ආසන 07 ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ 227ක්, 6403 සීසී හිනෝ කැබ් 52, හයි ඒස් ඇම්බියුලන්ස් 50 සහ ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවිය යුතු ටොයෝටා ලෑන්ඩ් කෘසර් 1, හයිලක්ස් වර්ගයේ ඩබල් කැබ් 69ක් මෙසේ ආනයනය කිරීම සදහා මූල්‍ය පහසුකම් සළසා තිබේ.

    මෙම වාහන රජයේ භාවිතය සදහා ආනයනය කෙරෙන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලද එහි වැඩිදුර තොරතුරු අනාවරණය වී නැත

    මේ නම් මචන් කෝවිඩ් ලෙඩ්ඩු ගෙනියන්න ගෙන්නෙ. මේවා මෙහෙ ගෙනල්ලා ඇම්බියුලන්ස් කරන්න තමා හිතාන් ඉන්නෙ. හොයලා බලල දාපන් මෙවගේ ඒවා.

    ආසා නැද්ද ලැන්ඩ් කෲසර් ඇම්බියුලන්ස් එක්ක හොස්පිට්ල් ‍යන්න 😂
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,046
    3,365
    113
    62
    Albuquerque, New Mexico
    අවුරුදු 5ක් පරණ කබල් විසික් කරලා අලුත් වාහන ගන්න එක හොඳා, අපේ සෑර් ලා සුපිරි වාහන වලින් යනකොට අපට දැනෙන ගැම්ම කියන්න වචන නෑ, 😇
     
    • Like
    Reactions: mmrizmy