වාහන ආනයන නතර කර තිබියදී බිලියන 3.5ක සුපිරි වාහන ගෙන්වීමට ලංකා බැංකුවෙන් ලීසිං

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    11,247
    8,973
    113
    If this news is correct why it is only appearing in Newshub.lk which is known for fake news. It is no wonder why it is not appearing in any other main news channels including Sirasa. Why? It is fake news. Newshub is same as Colombo Telegraph.

    If the vehicles are for state use the leasing will not be done at any time. It will be straight purchase. If you observe these kind of stories being propagated by Web journalist who are living abroad in this Covid 19 pandemic. If any one can show this news item in any other main news channel this thread can be continued. Otherwise Thread is closed.

    newshub eka fake news kiyala uba kiyanne kohomada???? anika uba wage baiyo pili ganne bai media derana , hiru witharada.

    නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ ආනයනය කර ලබාදීමට මුදල් අමාත්‍යාංශය සූදානම්වන බව වාර්තා වෙනවා.

    මෙලෙස ආනයනය කෙරෙන්නේ පිරිවැය අතින් වාසිදායක වාහන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

    මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට ලබා දුන් උපදෙසකට අනුව මෙය ක්‍රියාත්මකවන බව සඳහන්.

    නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට යි අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

    මුදල් ගෙවීමේ පදනම යටතේ මන්ත්‍රීවරුන් සඳහා මෙම වාහන ලබාදීමට සැලසුම් කර ඇති බව පැවසෙනවා.

    මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නතර කර ඇති අතර මූල්‍ය ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයන සීමා තවදුරටත් පවත්වා ගෙන යන බව මුදල් අමාත්‍යාංශය ද පවසනවා.

    මේ හේතුවෙන් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා ද තෝරාගත් වාහන සීමිත ප්‍රමාණයක් කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇති බව පුවත් වාර්තා සඳහන් කරනවා.

    එහි දී ගිලන් රථ 50ක්, වතුර බවුසර් 50ක්, ඩබල් කැබ් රථ 50ක්ද මිලදී ගැනීමට නියමිත බව සඳහන්.

    මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහස වී තිබෙනවා.

    එසේම මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමකින් මිලදී ගැනීමටද මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති
     

    Sword_Fish

    Active member
  • Dec 28, 2015
    820
    228
    43
    දැන් මේකේ ඉන්න බයි පොන්නයො මේ තීරනේ අත්හිටවපු එකටත් කිරිබත් කපයි.
     
    • Love
    Reactions: IMMuhandiram

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    20,867
    9,143
    113
    42B4E487-B838-4175-BAA5-4965D67023F8.jpeg


    😂😂
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    730
    925
    93
    ලග පාත
    පුන්නක්කු බයියෝ බන්ගලින්ගෙන් හිගාකල ප්‍රාඩෝ ගෙන්න හැදුවේ , එක සදරනිකරණය කරන්න හදන මේ වගේ සක්කිලි බයියොත් ඉන්නවා

    blue female betta fish names
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,247
    8,973
    113
    hathara watenma bucket dapu nisa akulagena giya, a unta Okun sure nethi badu , yojanawa genawe katta kairatika mahinda a nisa wena widiyakin unath game eka Gahanna balai
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,537
    651
    113
    අන්න ඕකනෙ අපි කියන්නෙ කුණු මෝඩ බයියො අන්දන වේ@ගෙ පුතාලට අපිව අන්දන්න බෑ. වීරයා වගේ මවා පාපු ඇමරිකන් පොන්නයගෙ හෙලුව තමයි ඔය පේන්නෙ.

    කන බොන දේවල් වත් ගේන්න දෙන්නෙ නෑ ඩොලර් පිටරට යනව කියල. හැබැයි මුළු රටක්ම දවසක් කන ඩොලර් ගානෙන් උන්ට සැප ගන්න වාහන ගේනවා. (ඔව් ඇම්බියුලන්ස් ටිකකුත් මැදට ඔබලා පෙන්නුවම බයිසන් ගවයො ටික ආයෙත් ඇඳ ගන්නවා.)

    ඕන දෙයක් කරගත්තාවෙ බූරු හැත්ත. 🤣 අපිට තියෙන්නෙ පොප් කෝන් කකා බලන් ඉන්න. ඊළඟට මේකත් 👇 කරලා නොකා නොබී "එක රටක් එක නීතියක්" බයිලාව අහ අහ, පළමුවත් මවුබිම දෙවනුවත් මවුබිම බයිලාව කට ඇරන් ඇස් උඩ තියන් බලන් ඉඳල කොරෝනා වලින් බල්ලො වගේ(සොරි යක්කයෙක් වගේ 🤣) මැරිල යන්න. හොඳම වැඩේ හැමදාම ඇන්දෙන තොපිට.. 🤣🤣🤣

    View attachment 126166
    we got sinapham at $15 when Bangladesh got $10 . Why?
     
    • Like
    Reactions: shenat