වාහන ගෙන්නන්න බැරිනම් මේක ලංකාවට ආවේ කොහොමද

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    3,461
    2,746
    113
    මෙයාලා ගෙනාපු විදියනම් දන්නේ නැහැ.ඒත් ගේන්න විදි තියෙනවා
    වෙන රටක තමන් පාවිච්චි කරන වාහනේ ලාංකාවට ගෙනල්ලා පාවිච්චි කරලා ආයේ ඒ රටට යවන්න ඕන.
    මේ කාර් එක එහෙම එකක්.

    https://www.instagram.com/hornet_s550/

     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,416
    1,250
    113
    oya avenra garden hotel eke pora neda?okata barida ban,mahindalage minissu ne,Api wage unta thamai oya okkoma keli tika thiyenne.unta case na
     
    • Like
    Reactions: Undead

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    43,639
    7,340
    113
    Lakwan
    ගෝතයට මයිනට හිලෑ උන යක්ක පුත්තු බං මොනවා ගේන්න බැරිද
     
    • Like
    Reactions: Undead

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,449
    1
    12,331
    113
    ඒ කාලෙ ටිකිරි මයිනටයි යාලු රොත්තටයි වාහාන ගන්න ආසාල් ආවම ටික කාලෙකට ටැක්ස් අඩුකරනව. ඕව මොනාද
     
    • Like
    Reactions: Undead

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    15,229
    2
    3,912
    113
    Gampaha
    මෙයාලා ගෙනාපු විදියනම් දන්නේ නැහැ.ඒත් ගේන්න විදි තියෙනවා
    වෙන රටක තමන් පාවිච්චි කරන වාහනේ ලාංකාවට ගෙනල්ලා පාවිච්චි කරලා ආයේ ඒ රටට යවන්න ඕන.
    මේ කාර් එක එහෙම එකක්.

    https://www.instagram.com/hornet_s550/

    DHL Benz van okkoma ehemai.