වාහන ගෙන්වීම අවලංගු කරන්න බෑ – LC විවෘත කර අවසන් – අවලංගු කළොත් ලංකා බැංකුව Black List – කෙහෙළිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,428
    10,097
    113
    රජය විසින් වාහන 399 ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට නොහැකි යැයි ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

    ඒ සඳහා මේ වන විට ණයවර ලිපි පවා ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බවද පැවසූ ගිවිසුම ඒක පාර්ශ්විකව අවලංගු කළහොත් ලංකා බැංකුව අසාදු ලේඛන ගත විය හැකි බව ද පිළිගත්තේය.

    ඉකුත් සඳුදා දින පැවති රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ දැනට එම වාහන ගෙන්වීම අවලංගු කිරීමක් නොව අත්හිටුවීමක් සිදුකර ඇති බවයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,602
    14,662
    113
    ආශ්චර්යමත් රටක
    ඕක අපි එදාම කිව්වනේ. කරන්නෙ නැති දෙයක් කියලා මොළේ කළඳක් නැති මෝඩ බයිසන් ගවයො ටික අන්දනවා කියලා.බුදු සන්තෝ රචනා ලියපු තරමක්.. 🤣🤣🤣🤣🤣
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    17,382
    6,130
    113
    අදාල නෑනේ
    77076669_10217980069226208_3335415419606401024_n.jpg
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    765
    1,075
    93
    මමනම් ජන්දේ කාලේ වටේ ඉන්න හැම බයියෙක්ටම කිව්වා පොහොට්ටුවට කතිරේ ගහන්න එපා කියලා.අන්තිමට උන්ගේ අම්ම අප්පා පවා කොරෝනා එකෙන් ඩැහැගෙන ගියා ..පව් ඉතින්..:cautious:
     
    • Haha
    Reactions: jay-shan